<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උදේ හිටිය 10 වෙනතුරු පමණ
    පස්සේ ගියා ඔසුසල වෙතට
    වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන
    හනික ආව කවි පද කියන්නට...
    කොල්ලා කොන්ඩේ කපලා මිනිහෙකු වාගෙයි
    10 වෙනතුරා ඔබ මෙය රැකගත්තයි
    දවසින් දවස අපි හැමොම සෙට් වෙන්නයි
    මෙය එලකිරියේ පට්ටම කවි මඩුවයි
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට පට්ට ත්‍රෙඩ් එක මේ දැන්..........යන්නේ
    නැගල යනව නේදෝ දැන් තවත්...........අගේ
    කවි කිව්වට රෙපුත් කපල මගෙ...........මලේ
    අහු උනොතින් ඔකව මම ගහමි...........ගලේ

    රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ
    කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ
    අපිනම් කවිපද කවදත් කරමු අගේ
    ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo


    රට යන අත ගැන නැහැ මම දන්නේ
    ඒ ගැන හිත හිත ඇයි ලත වෙන්නේ
    මේ කවි පද ගැන උන් නැහැ දන්නේ
    පොලිටික් වචනෙට ප්‍රෙෂර් නගින්නේ

    අපමණ වෙහෙස වී ගොවිතැන් කොරන්නේ
    ඒ බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ
    ඈත ඩොටේ මේ එළවලු වැවෙන්නේ
    නගරේ බයියො නෑ ඒ ගැන හොයන්නේ

    ගිණි මද්දහනේ පොළවත් එක්ක හැප්පෙන්නේ
    රෑටත් දිවිය පැල් කොටයෙම ගතවෙන්නේ
    පෝර ද වස ද ණය වීලයි අරගන්නේ
    කණේරු මල් ගෙයි දොරකඩ හිනැහෙන්නේ

    අස්වනු ටික ගෙනියන්නේ නගරෙට
    දහසක් සිතුවිලි සිත් තුල කැටිකොට
    මුදලාලිගෙ සොච්චම අත මිටි කොට
    එන්නේ සිනහව නගරෙම විසිකොට

    ගත්තත් අපෙ අස්වනු සුළු මුදලට
    විකුනන්නේනම් මහ ගිණි ගණනට
    වී මිල මෙන් නිසි මිලක් කිලෝවට
    දෙනවානම් මේ දුක නැහැ අප හට​

    goviyo thamai ape aththama rajjuruwo...
    rajju wenna hadanawa den gon paalakayo...
    mehe rajju wela elakiriye kawiyo...
    raththaran wati mata nam ape gowiyo & kawiyo...
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ
    කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ
    අපිනම් කවිපද කවදත් කරමු අගේ
    ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ

    කව්ද යකෝ ඒ අම්මට හුකන එකා
    එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා
    කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා
    දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කව්ද යකෝ ඒ අම්මට හුකන එකා
    එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා
    කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා
    දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා
    ඉවසාපන් ගෙඹි කොල්ලෝ ඔහොම තමා
    මට හැකි ලෙස මම ඔබලට උදවු කලා
    අඩියතියලා නැගිටින්නට හදන එකා
    ඇද දාන්න අපේ එවුන් පුරුදු වෙලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ
    කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ
    අපිනම් කවිපද කවදත් කරමු අගේ
    ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ


    කවි දිරවන්නැති ඈයොත් සිටින...........හැඩයි
    ඒ උනාට අපේ ගමන හරිම.................දිගයි
    රෙපක් නිසා බොරුවට කවදත්.....නොනැමෙයි
    නමුත් තෑන්ක්ස් ඔබ දුන් රෙප් ගොඩක්.....වටියි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කොල්ලා කොන්ඩේ කපලා මිනිහෙකු වාගෙයි
    10 වෙනතුරා ඔබ මෙය රැකගත්තයි
    දවසින් දවස අපි හැමොම සෙට් වෙන්නයි
    මෙය එලකිරියේ පට්ටම කවි මඩුවයි

    අපි මේ ඉන්න සයිබරේ ජිවිතේ පුරා
    අනිවා කියනවා කවි හිතේ පුරා
    අසයි කට්ටිය ඉන්නවනම් මෙලෙසා
    යන්නට යන්නේ රාත්තිරියේ තරග බලන්ටා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පට්ට පට්ට ත්‍රෙඩ් එක මේ දැන්..........යන්නේ
    නැගල යනව නේදෝ දැන් තවත්...........අගේ
    කවි කිව්වට රෙපුත් කපල මගෙ...........මලේ
    අහු උනොතින් ඔකව මම ගහමි...........ගලේ


    රේප් කපන්න පුරුදු වෙලා ගොන් හරකෙක්
    මුන්ට නැත්ද අම්මපල්ල මවෙක් පියෙක්
    adoo මචන් කරන දෙයක් කෙලින් වරෙන්
    මට හිතෙන්නෙ මු නම් අර P මිනිහෙක්
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    මෙන්න බලන්නකො අපෙ අව්‍රොරා...
    ලින්ක් එකක් මට එවලා තිබුනා...
    මෙන්න බොලෙ සින්හල දෙන් ලියවෙන්නා...
    හදපිරි ඉස්තුතිය සහ රෙප් බලෙ මම දුන්නා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කව්ද යකෝ ඒ අම්මට හුකන එකා
    එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා
    කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා
    දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා


    ඉවසාපන් ගෙබි පැටියෝ.................ඉවසාපන්
    නිකන් නොවෙයි කපල තිබුනෙ මගේ.......රෙපුත්
    හොද හැටියට මතක් කරල මගෙ............අම්මත්
    කපල ගිහින් මගේ තිබු රෙප්..............පොඩ්ඩත්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික
    දාල ඒවා වේලෙන්නට වහලේ උඩ..
    ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර
    අයියෝ ලැජ්ජාවයි මගේ හිතට
     
    • Like
    Reactions: hmv

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙන්න බලන්නකො අපෙ අව්‍රොරා...
    ලින්ක් එකක් මට එවලා තිබුනා...
    මෙන්න බොලෙ සින්හල දෙන් ලියවෙන්නා...
    හදපිරි ඉස්තුතිය සහ රෙප් බලෙ මම දුන්නා...


    අන්න හොදයි දැන් නම් ඔය........ලියවෙන්නේ
    පුරුදු වෙද්දි අඩු පාඩුත් නැති...........වෙන්නේ
    රෙප් නම් නුදුන්නත් කවදත් තරහ.........නැතේ
    දුන්න රෙපට තෑන්ක්ස් කිවුවා ඔන්න.......මලේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තාමත් ආච්චිද හෝදන්නේ ජොක්කු
    මෙහෙමත් අනේ ඉන්නවනේ ගොන් යක්කු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික
    දාල ඒවා වේලෙන්නට වහලේ උඩ..
    ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර
    අයියෝ ලැජ්ජාවයි මගේ හිතට

    තාමත් ආච්චිද හෝදන්නේ ජොක්කු
    මෙහෙමත් අනේ ඉන්නවනේ ගොන් යක්කු
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයී
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික
    දාල ඒවා වේලෙන්නට වහලේ උඩ..
    ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර
    අයියෝ ලැජ්ජාවයි මගේ හිතට



    අනේ අපොයි අපෙ ගෙම්බට වෙච්ච.......දෙය
    විලි ලැජ්ජයි උබ හට ඔය වෙච්ච..........දෙය
    හෝදගනින් දැන්වත් උබෙ ජොක්කු.......ටික
    ආච්චිට නොදී හෝදන්නට පව්............නේද
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    අන්න හොදයි දැන් නම් ඔය........ලියවෙන්නේ
    පුරුදු වෙද්දි අඩු පාඩුත් නැති...........වෙන්නේ
    රෙප් නම් නුදුන්නත් කවදත් තරහ.........නැතේ
    දුන්න රෙපට තෑන්ක්ස් කිවුවා ඔන්න.......මලේ

    එලකිරිය එකම සහොදර කෙලක් තමා...
    සහොදරයො නම් ගොඩක් ඉන්නවා තමා...
    සහොදරියොත් හිටියා නම් මරුම තමා...
    කවි රෙජිනලත් හිටියොතින් හොදා හොදා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහෙද යකෝ යන්න ගියේ කවියො...ටික
    පි‍ටු දෙකක්ම යට ගියානෙ මේ...........නූල
    තනියම හරි මම ගහනව දැන්...........ගේම
    යට යන්නට දෙන්නේ නෑ මේ...........නූල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වැඩක් සෙට් උනා මේ මට හදිස්සියේ
    ත්‍රීවිල් රක්ෂනෙ දාලයි මම අවේ
    වරෙවු කවියො ටික අපි සෙට් වෙමු ආයේ
    අර ජොක්කු කතා මු
    මුනමු අපි පෙර වාගේ