කොල්ලා කොන්ඩේ කපලා මිනිහෙකු වාගෙයිඋදේ හිටිය 10 වෙනතුරු පමණ
පස්සේ ගියා ඔසුසල වෙතට
වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන
හනික ආව කවි පද කියන්නට...
10 වෙනතුරා ඔබ මෙය රැකගත්තයි
දවසින් දවස අපි හැමොම සෙට් වෙන්නයි
මෙය එලකිරියේ පට්ටම කවි මඩුවයි
කොල්ලා කොන්ඩේ කපලා මිනිහෙකු වාගෙයිඋදේ හිටිය 10 වෙනතුරු පමණ
පස්සේ ගියා ඔසුසල වෙතට
වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන
හනික ආව කවි පද කියන්නට...
පට්ට පට්ට ත්‍රෙඩ් එක මේ දැන්..........යන්නේ
නැගල යනව නේදෝ දැන් තවත්...........අගේ
කවි කිව්වට රෙපුත් කපල මගෙ...........මලේ
අහු උනොතින් ඔකව මම ගහමි...........ගලේ
රට යන අත ගැන නැහැ මම දන්නේ
ඒ ගැන හිත හිත ඇයි ලත වෙන්නේ
මේ කවි පද ගැන උන් නැහැ දන්නේ
පොලිටික් වචනෙට ප්‍රෙෂර් නගින්නේ
අපමණ වෙහෙස වී ගොවිතැන් කොරන්නේ
ඒ බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ
ඈත ඩොටේ මේ එළවලු වැවෙන්නේ
නගරේ බයියො නෑ ඒ ගැන හොයන්නේ
ගිණි මද්දහනේ පොළවත් එක්ක හැප්පෙන්නේ
රෑටත් දිවිය පැල් කොටයෙම ගතවෙන්නේ
පෝර ද වස ද ණය වීලයි අරගන්නේ
කණේරු මල් ගෙයි දොරකඩ හිනැහෙන්නේ
අස්වනු ටික ගෙනියන්නේ නගරෙට
දහසක් සිතුවිලි සිත් තුල කැටිකොට
මුදලාලිගෙ සොච්චම අත මිටි කොට
එන්නේ සිනහව නගරෙම විසිකොට
ගත්තත් අපෙ අස්වනු සුළු මුදලට
විකුනන්නේනම් මහ ගිණි ගණනට
වී මිල මෙන් නිසි මිලක් කිලෝවට
දෙනවානම් මේ දුක නැහැ අප හට
රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ
කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ
අපිනම් කවිපද කවදත් කරමු අගේ
ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ
ඉවසාපන් ගෙඹි කොල්ලෝ ඔහොම තමාකව්ද යකෝ ඒ අම්මට හුකන එකා
එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා
කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා
දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා
රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ
කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ
අපිනම් කවිපද කවදත් කරමු අගේ
ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ
කොල්ලා කොන්ඩේ කපලා මිනිහෙකු වාගෙයි
10 වෙනතුරා ඔබ මෙය රැකගත්තයි
දවසින් දවස අපි හැමොම සෙට් වෙන්නයි
මෙය එලකිරියේ පට්ටම කවි මඩුවයි
පට්ට පට්ට ත්‍රෙඩ් එක මේ දැන්..........යන්නේ
නැගල යනව නේදෝ දැන් තවත්...........අගේ
කවි කිව්වට රෙපුත් කපල මගෙ...........මලේ
අහු උනොතින් ඔකව මම ගහමි...........ගලේ
කව්ද යකෝ ඒ අම්මට හුකන එකා
එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා
කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා
දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා
මෙන්න බලන්නකො අපෙ අව්රොරා...
ලින්ක් එකක් මට එවලා තිබුනා...
මෙන්න බොලෙ සින්හල දෙන් ලියවෙන්නා...
හදපිරි ඉස්තුතිය සහ රෙප් බලෙ මම දුන්නා...
ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික
දාල ඒවා වේලෙන්නට වහලේ උඩ..
ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර
අයියෝ ලැජ්ජාවයි මගේ හිතට
ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික
දාල ඒවා වේලෙන්නට වහලේ උඩ..
ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර
අයියෝ ලැජ්ජාවයි මගේ හිතට
අන්න හොදයි දැන් නම් ඔය........ලියවෙන්නේ
පුරුදු වෙද්දි අඩු පාඩුත් නැති...........වෙන්නේ
රෙප් නම් නුදුන්නත් කවදත් තරහ.........නැතේ
දුන්න රෙපට තෑන්ක්ස් කිවුවා ඔන්න.......මලේ