කෙල්ලව~මීට්_වෙන~දවස

FuRy

Member
Jan 23, 2011
249
5
0
pissu kollekne bn.mage kelath mata set une fb 1n ma tamai bn.mamath dekala tibbe ne kalin.:Dhikz.
 
Nov 24, 2008
14,813
575
0
78
බින්දු;11644849 said:
නවතම අර්ථදැක්වීම්

සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා

මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා

නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම

නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය

නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා

ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා

බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම

වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා

මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය

to be continued :P:P
:lol::lol::lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙනම් ඇයි සහෝදරයා ඒ දවස් වල හඩක් නැගුවේ නැත්තේ..
බොරු බයිලා කියවන්න එපා සහෝදරයා..
මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ...
නේ.. මේ වගේ කියවන්න පටන් ගත්තේ..
අනිත් එක කොහොමත් බොහෝ දෙනෙක්ට කුතුහලයක් තියෙනවා නේ...
අන් ආගමිකයෙක් මේ තරම් හොදට නිමුණත්වයක් ඉස්මතු කරද්දි..
අනිත් එක..
මේ විදියට කෑ ගහන එක මනුස්සයෙක් වත් හොද නිර්මාණයක් ඉදිරිපත් කරලා නැතුව ඇති..
ජිවිතේටවත්..
ඒ හින්දා මම නම් සැලෙන්නේ නෑ..
උඹලාට ඕන තරම් දෙයක් කියන්න දිලා එකයි මම නිහඩ වේලා ඉන්නේ.. අනිත් එක මන්ද මානසිකත්වයෙන් පසු වෙන අය කියන දේවල් කවුද ගණන් ගන්නේ..

උඹේ ලයිෆ්ස්ටයිල් එක කූල් වුනාට කල්පනාව නම් ටිකක් අඩුයි වගේ. :lol:
අවුලක් නෑ......

මතක නැද්ද නැත්තං මේකත් අර කැරැක්ටර් එකේ කොටසක්ද මචං? :eek:

මම උඹත් එක්ක කොච්චර වාද කරලා තියනවද ඕය ලවු සීන් ලොවෙත් ප්‍රායෝගික නෑ කියලා. මට වෙලාවක් තිබ්බොත් හොයලා දෙන්නං. ;)

උඹේ ආගමෙන් මට වැඩක් නෑ බොල. මම කිවුවේ වැරැද්ද පිලිගනිං අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලිං කියලා. ඇයි උඹ ඔය ලයිෆ්ස්ටයිල් එක ගැන උපුටාගත්ත තැන එහෙම කියලා නැද්ද? :lol:

කතාව දෝලාවෙන් ගමන පයිං. උඹේ ලොවපු එවුන්ට දැං ඇපත් නෑ :lol:
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පැටියා;11645116 said:
    උඹේ ලයිෆ්ස්ටයිල් එක කූල් වුනාට කල්පනාව නම් ටිකක් අඩුයි වගේ. :lol:
    අවුලක් නෑ......

    මතක නැද්ද නැත්තං මේකත් අර කැරැක්ටර් එකේ කොටසක්ද මචං? :eek:

    මම උඹත් එක්ක කොච්චර වාද කරලා තියනවද ඕය ලවු සීන් ලොවෙත් ප්‍රායෝගික නෑ කියලා. මට වෙලාවක් තිබ්බොත් හොයලා දෙන්නං. ;)

    උඹේ ආගමෙන් මට වැඩක් නෑ බොල. මම කිවුවේ වැරැද්ද පිලිගනිං අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලිං කියලා. ඇයි උඹ ඔය ලයිෆ්ස්ටයිල් එක ගැන උපුටාගත්ත තැන එහෙම කියලා නැද්ද? :lol:

    කතාව දෝලාවෙන් ගමන පයිං. උඹේ ලොවපු එවුන්ට දැං ඇපත් නෑ :lol:

    මීට් වෙච්ච කෙල්ල මේවා දැක්කොත් එහෙම :sorry::rofl:
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    එහෙනම් ඇයි සහෝදරයා ඒ දවස් වල හඩක් නැගුවේ නැත්තේ..
    බොරු බයිලා කියවන්න එපා සහෝදරයා..
    මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ...
    නේ.. මේ වගේ කියවන්න පටන් ගත්තේ..
    අනිත් එක කොහොමත් බොහෝ දෙනෙක්ට කුතුහලයක් තියෙනවා නේ...
    අන් ආගමිකයෙක් මේ තරම් හොදට නිමුණත්වයක් ඉස්මතු කරද්දි..
    අනිත් එක..
    මේ විදියට කෑ ගහන එක මනුස්සයෙක් වත් හොද නිර්මාණයක් ඉදිරිපත් කරලා නැතුව ඇති..
    ජිවිතේටවත්..
    ඒ හින්දා මම නම් සැලෙන්නේ නෑ..
    උඹලාට ඕන තරම් දෙයක් කියන්න දිලා එකයි මම නිහඩ වේලා ඉන්නේ.. අනිත් එක මන්ද මානසිකත්වයෙන් පසු වෙන අය කියන දේවල් කවුද ගණන් ගන්නේ..

    මටත් සෑහෙන කුහුලක් තියනවා නිමුණත්වය පෙන්නුම් කරන විදිහ ගැන.
    පව් ඔයා...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බින්දු;11644849 said:
    නවතම අර්ථදැක්වීම්

    සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා

    මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා

    නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම

    නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය

    නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා

    ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා

    බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම

    වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා

    මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය

    to be continued :P:P

    :lol: :lol: පට්ට අර්ථ දැක්වීම් ටික.... :P
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    Ado pattai... andenawa :rofl:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ඇත්තටම හිතා ගන්න බැරි විදිහේ චරිතයක් උඹ මට නම්....:yes::yes::yes: සිරාවටම උබ බොක්ක හොඳ කොල්ලෙක් උඹට කවදාවත් වරදින්නේ නෑ..:):):). එක sure... හිතේ තියන පැතුම් හිතනවාටත් වඩා ගොඩා.......ක් හොඳින් ඉටු වෙන්න කියල මාත් බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.. Good Luck
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට..
    වගේම සුභ පැතුම් වලට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :cool: sahodaraya ape adahas walin nan lissala yanawa....

    ලිස්සලා යන්නේ මොනවාට ද ?
    උඹලාට වෙන වැඩ නැති වුනාට අපිට වැඩ තියෙනවා.
    අන්ති එක තේරුමක් නැතිව එකම දේ සිය පාරක් කියාගෙන ඉන්න තරම් මානසිකත්වයක් අපිට නෑ..
    උඹට තිබ්බාට..

    උඹ වගේ අයට තමයි මේ ත්‍රේඩ් එකත් නිර්මාණය කරලා තියෙන්නේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1280851
    උඹලාගේම එකෙක් තමයි මේ ත්‍රේඩ් එක හදලා තියෙන්නේ.. එවුන්ට ඒක තේරුම් ගන්න පුලුවන් නම්.. ඇයි උඹලාට බැරි ඇයි..
    එකෙන්ම තේරුම් ගන්න පුලුවන් උඹලාට තියෙන රෝගය...