කෙල්ලව~මීට්_වෙන~දවස

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    kellek daganna , kellagen kelinma ahanna kiyala upades dunnata muta konda kelin thiyan rep ekakwath denna bane

    mugen mechchara kal love karanna upades gaththu unta monawain monawa welada dan ne
    පිස්සු එකෙක් බං. මූ කියන ඒවා ඇහුවම උන් අනිවා මන්දමෝල් වෙනවා. ඔය මොඩ් සීන් එක ගැන කතාකලාමත් අපිලු චාටර් උනේ. මූ කියන්නේ:lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    සහෝදරයාට ඕය වගේ ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නම් වෙනම ත්‍රේඩ් එකක් දාලා අහන්න..
    මෙතන මම ප්‍රශ්න විචාරාත්කම ත්‍රේඩ් එකක් නෙවෙයි නිර්මාණය කරලා තියෙන්නේ..
    සහෝදරයාට ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඒ ගැන මම කණගාටු වෙනවා..
    පලයන් බං යන්න... පිස්සු පූසා මේ ත්‍රෙඩ් එකේ උබෙන් කී සැරයක් ප්‍රශ්න ඇහුවද... උබ ඒ එකකටවත් උත්තර දුන්නෙ නෑ... ගලක් බෙල්ලෙ බැදන් මුහුදට පැනලා මැරියන් බං... කෙලින් අහපු ප්‍රශ්නෙකට උබට උත්තර දෙන්න බෑනෙ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම නම් ආදරේ කරන්නෙ පොඩිම කාලේ ඉන්දලම දන්න කෙනෙකුට
    අපේ ගෙවල් හෙනම සමීප ඇසුරකින් යුක්තයි.අපි දෙන්න අපි දෙන්න ගැන හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්,ඒක මෙහෙමයි කියන්න බෑ අපේ ආදරයට වටිනාමක් දෙන්න කාලය තමයි මේ ටික ටික ළන් වෙන්නෙ
    දැන් මූත් අරූ වගේ සාහිත්‍යමය ටෝක් දෙනවනේ. බලාගෙන ජනේලෙන් එයි
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Matath wena thread ekaka comment ekakata ada rep kapala thibba. Kawuda danne na. Kunuharpen banala thibba. Mama karunu nathuwa chodana ella karanna kamathi nathi hinda mukuth kiyan na meyata methanadi

    ahapu deta uththara nathi unama wena karaganna deyak nathi unama kawru hari denna athi..puza owa ganan gan nane :D

    samahara wita ek eke mod kenektawath tharaha gihin kapuwada dan na :rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම ඒ අදහසට එකග නෑ..
    ඒත් අපේ ආගමේ එහෙම අදහසක් තියෙන හින්දා..
    අකමැත්තෙන් වුනත් ඒ දේ පිළිපදින්න වෙනවා නේ ..
    දැන් වත් උත්තරයක් ලැබුනා ද ?
    ඒ උත්තරයම තමයි මම කලින් වුනත් පැහැදිලි කලේ.. ඒත් තේරුම් ගිහිල්ල්ල නැතුව ඇති කොයි කාටත්..

    ඕක නේ පැහැදිලි උත්තරයක් දුන්නාම තවත් ප්‍රශ්න සීයක් වගේ අහන්න පටන් ගන්නවා නේ..
    ඒ හින්දායි මම කලින් වුනත් පැහැදිලි කලේ..
    මේ ත්‍රේඩ් එක මම නිර්මාණය කලේ ප්‍රශ්ණ විචාරාත්මක ත්‍රේඩ් එකක් විදියට නෙවෙයි කියලා...
    අපි අපේ ආගමේ නිතී රීති වලට කැමැත්තක් දක්වන්න වෙනවා.. අපි අකමැති වුනත්..
    හේතුව ආගම් නිර්මාණය වේලා තියෙන්නේ.. තමන්ගේ තිරණ වලට අනුව ක්‍රියා කරන්න නෙවෙයි..

    අනිත් එක.. ඕය සහෝදරයා මගෙන් මේ තරම් ප්‍රශ්න අහන්නේ හරියට මම මේ ආගමේ නිර්මාතෘවරයෙක් කියන මතයේ ඉදගෙන වගේ නේ..
    ඒ හින්දා තේරුමක් නැතිව එක එක ප්‍රශ්න අහලා නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ ගන්න එපා..
    අනිත් එක මම ඕය සහෝදරයාගේ ආගම් ගැන ප්‍රශ්න අහලා තියෙනවා ද ? නෑ ..
    හේතුව මට වුවමනාවක් නෑ ඒ ගැන වැඩි දුරටත් ප්‍රශ්න අහලා නැති ප්‍රශ්න ඉස්මතු කරන්න..
    හැම ආගමකින් ම කරන්නේ හොද දෙයක්.. ඕය සහෝදරයා කොහොමත් ආගම් දෙකක් අනුගමණය කරනවා කියලා කිව්වා නේ.. ඉතින් ඕය සහෝදරයාට තේරුම් වෙනවා ඇති නේ ඕය ආගම් දෙකෙම වෙනස.. ඕය සහෝදරයා ගේ දෙමව්පියන් ආගම් දෙකකින් කියලා කියපු හින්දායි මේ දේ පැහැදිලි කලේ..


    එතකොට උඹට උඹටම කියල මොළයක් නැද්ද? තනියම තීරණ ගන්න බැරිද? :confused:
    a04663280e.png
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්, හම්බ වුනා හම්බ වුනා..
    කෙල්ල හොදයි.. මම තරම් පැහැපත් නෑ.. ඒත් මම පැහැයට නෙවෙයි නේ ආදරේ කලේ..
    ඒ හින්දා අවුලක් නෑ..
    කෙල්ල පොහොසත් නෑ.
    මම සල්ලි වලට නෙවෙයි නේ ආදරේ කලේ ඒ හින්දා එකත් ප්‍රශ්නයක් නෑ..
    :lol::lol::lol: නෙදකින්. මුන් මොකට ජීවත් වෙනවද
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම නම් ආදරේ කරන්නෙ පොඩිම කාලේ ඉන්දලම දන්න කෙනෙකුට
    අපේ ගෙවල් හෙනම සමීප ඇසුරකින් යුක්තයි.අපි දෙන්න අපි දෙන්න ගැන හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්,ඒක මෙහෙමයි කියන්න බෑ අපේ ආදරයට වටිනාමක් දෙන්න කාලය තමයි මේ ටික ටික ළන් වෙන්නෙ
    kollek wenna athi
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෙල්ල ඇවිත් මුස්ලිම්..
    සිංහල කෙල්ලෙක් ව බැන්දා නම් අපේ තාත්තා මාව කපලා බල්ලන්ට දායි.. :පී
    කොහොම වුනත් අපේ පවුලේ අයියා කෙනෙක් බැන්දා සිංහල කෙල්ලෙක් ව..
    ඒ කෙල්ල ඇවිත් අපේ ආගමට ආවා..
    ඒ හින්දා ප්‍රශ්නයක් වුනේ නෑ..
    ස්තුතියි සුභ පැතුම් වලට සහෝදරයා..

    :dull::dull: ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි කූල්.:oo: මහ ලොකුවට අනුන්ට උපදෙස් දෙනවා තමන්ගේ ගෙදර තත්ට්වේ ගැන ගෙදර අයට උපදෙස් දෙන්න මුලින්.
    අර කෙල්ලගේ තාත්තලා අම්මලා අර කෙල්ලව කපලා බල්ලට දැම්මේ නැති එක ගැන සතුටු වියන් මොකද ඒ කෙල්ල උබලගේ ආගමේ ඉදලා කන්වර්ට් උනා නම් ඒකි අද මේ ලෝකෙත් නෑ

    සිරා බං.
    මම මේ කූල් ගේ පෝස්ට් එක ඇතුලේ තියෙන ආගමික සහජීවනය හොයනවා. :baffled:
    තාම හම්බුනේ නැහැ :oo:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙහෙම නේ සහෝදරයා.. තමන්ගේ දෙමව්පියන් අපිට නීතියක් ගෙනවා කියලා හිතමු කෝ මෙහෙම..
    "ගෙදරින් එළියට හැමදාම හවස් වේලා රවුම් ගහන්න යන්න එපා.. "
    කියලා හැම වේලාවේම කියවනවා නම්..
    අපි ඒ තිරණයට යටත් වෙන්න වෙනවා නේ..
    අපේ හිතේ ඒ වෙනුවෙන් කොයි තරම් කැමැත්තක් තිබ්බාත් ඒ දේ නැති කරන්න වෙනවා..
    හේතුව නැත්නම් ගෙදරදි හිතේ සතුටකින් ජිවත් වෙන්න බැරි හින්දා..
    මම සහෝදරයාගේ ප්‍රශ්නයට උදාහරණයකින් පැහැදිලි කලේ.. එතකොටවත් තේරුම් වෙයි කියන මතයේ ඉදගෙනයි..

    දැන් උඹේ දෙමව්පියෝ උඹට හැම වෙලේම ලිඳේ පැනපන් කිව්වොත් උඹ පනිනවද?:oo:
    තීරණයට යටත් වෙන්න වෙනවනේ