කෙල්ලව~මීට්_වෙන~දවස

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    දවසේ කතාව :P:P තොට කොහේ හරි කමක් නෑ වලියක් නම් සෙට් උනා නේද??:rofl::rofl: මේකයි මචන් ඇත්ත කතාව.මේ පොස්ට් එකේ මුල් පිටු ටික බලන්න.හැමෝම විෂ් කරල.ඒත් අන්තිම ටික බලන්න කුල් තරම් එපා කරපු එකෙක් එළකිරි එකේම ඉඳලම නෑ..හේතුව තමයි මෙයා මුස්ලිම් වීම හා ඒ බව අනිත් හරියට දැන ගත්තේ මේ පොස්ට් එකෙන් වීම..අනේ මන්ද මේවා..:D:D

    Mehemai. Meya kiyala thibba meyage aiyage wife wa converta karapu hindalu gedarin bandinna dunne kiyala. Api eka gana prashna kara. Banaganna giye na kawruth. Habai cool e prashnawalin lissala gihin thawa talks 100 dunna. Karunu sahitha prashna ahuwama hira wunama panala yanawa....
    Dan horen rep kapanawa kiyalath aranchiy..
    Ane manda... :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    menna thoththa babek..mulai agai baluwanam madath balalalama katha karahan
    තොත්ත බබා මාවත් කෝට් කරලා මොනාද කියල තිබ්බා.:rofl: මම තොත්ත බබ්බු ගහන්නේ නැති හින්දා ගිය පාර නිකන් හිටියා
    :lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, හම්බ වුනා හම්බ වුනා..
    කෙල්ල හොදයි.. මම තරම් පැහැපත් නෑ.. ඒත් මම පැහැයට නෙවෙයි නේ ආදරේ කලේ..
    ඒ හින්දා අවුලක් නෑ..
    කෙල්ල පොහොසත් නෑ.
    මම සල්ලි වලට නෙවෙයි නේ ආදරේ කලේ ඒ හින්දා එකත් ප්‍රශ්නයක් නෑ..

    හා කූල්.
    ඔයා සුදුයි, පොහොසත්.:rofl:
    ඕකට ඉතින් අර අසරණ කෙල්ලව චා කරන්නේ නැතුව
    "මම සුදු පොහොසත් කොල්ලෙක්(??)" කියල දැම්ම නම් හරිනේ :eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දවසේ කතාව :P:P තොට කොහේ හරි කමක් නෑ වලියක් නම් සෙට් උනා නේද??:rofl::rofl: මේකයි මචන් ඇත්ත කතාව.මේ පොස්ට් එකේ මුල් පිටු ටික බලන්න.හැමෝම විෂ් කරල.ඒත් අන්තිම ටික බලන්න කුල් තරම් එපා කරපු එකෙක් එළකිරි එකේම ඉඳලම නෑ..හේතුව තමයි මෙයා මුස්ලිම් වීම හා ඒ බව අනිත් හරියට දැන ගත්තේ මේ පොස්ට් එකෙන් වීම..අනේ මන්ද මේවා..:D:D
    ඉහි ඉහි. හිටු කියවලා එන්නම්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    menna thoththa babek..mulai agai baluwanam madath balalalama katha karahan

    මල්ලි වාද කරනවා නම් ඒ විදියට වරෙන් මට ලොකු ටෝක් නම් හරියන්නේ නෑ..මම කතා කලේ මේ පොස්ට් එකට ඇත්තටම උනා දේ..එහෙම නැතුව ඌ කරන කියන හැම දේම හරි කියන එක නෙමෙයි..මේ පොස්ට් එකෙන් එයා කියල තියෙන්නෙ තමන් ගැන නේ බන්.කාටවත් එයා කියල නෑනේ එයා කරපු දේවල් කරන්න කියල..අනික බන් ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් කියන්න අයිතියක් තියෙනවනේ.ඒවා පිළිපදින එක නැති එක අපේ වැඩක්.....
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මල්ලි වාද කරනවා නම් ඒ විදියට වරෙන් මට ලොකු ටෝක් නම් හරියන්නේ නෑ..මම කතා කලේ මේ පොස්ට් එකට ඇත්තටම උනා දේ..එහෙම නැතුව ඌ කරන කියන හැම දේම හරි කියන එක නෙමෙයි..මේ පොස්ට් එකෙන් එයා කියල තියෙන්නෙ තමන් ගැන නේ බන්.කාටවත් එයා කියල නෑනේ එයා කරපු දේවල් කරන්න කියල..අනික බන් ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් කියන්න අයිතියක් තියෙනවනේ.ඒවා පිළිපදින එක නැති එක අපේ වැඩක්.....

    Mehemai machan, wena agamaka kenek wa convert karana eka gana don't care kathawak dammama apitath ekata madihath wela prashna karanna aithiyak thiyenawa...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මමත් උඩින් පල්ලෙන් කියෙව්වා ... මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ... :lol:
    dan maath baluwa blah blah,thattha rata inanwa kiyalada koheda kiyanna ona wela thibbe moota:lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    kellek daganna , kellagen kelinma ahanna kiyala upades dunnata muta konda kelin thiyan rep ekakwath denna bane

    mugen mechchara kal love karanna upades gaththu unta monawain monawa welada dan ne

    ඔව්, ඒ කෙල්ල මාව තවම දැකලා නෑ..
    මමත් ඒ කෙල්ලව දකින්නේ නැතිවයි ආදරය කලේ..
    ලගදි දවස් 3 කට කලින් තාත්තායි අම්මායි ගිහිල්ලා බැලුවා නේ..
    ඊට පස්සේ පින්තුර අරන් ඇවිත් තිබ්බා.. ඒකෙදි තමයි මම කෙල්ලව දැක්කේ..
    මම ආදරය කරද්දි මම ඒ කෙල්ලට කියපු දෙයක් තමයි ඔයා කළු වුනත් සුදු වුනත් මට ප්‍රශ්නයක් නෑ කියන එක..

    52e80358cf.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    isselama mama thread eke first post eka balala ennamko
    මමත් බැලුවා. කම්මෙලි වෙනවා. යුගයේ නවකතාකරු සුජීව .... ගේ නව කතාවක් වගේ. කෙලින්ම වමනේ