කෙල්ලව~මීට්_වෙන~දවස

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    වමනේ නේ කෙලින්ම. මම දන්නේ නැද්ද බං මුගේ ගැන:baffled:

    මුගෙ ඩබල් ඇක්ට් එක තමා ඕක... ඉස්සර ඉන්ග්ලිශ් වලින් ටයිප් කරලා දැන් බල්ලා වගේ සිංහලෙන් ටයිප් කරනවා බොරු ඇඩ් එකට...
    sirawata:angry::angry:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම උඹට ස්ක්‍රීන් කැප් එකක් දෙන්නම්. ඒකේ තියෙනවා අපේ එකෙක් බෙහෙතක් ගැන ඇහුවම මූ කිය්නවා " මල වදයක් උනානේ මේක" කිය්ලා. මෙතනනම් "ඉන්න සහෝ මම හොයලා දෙන්නම්" රෙද්ද තමයි

    matath pm ekak dapan..:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේකයි මචන් මම එහෙම ලොකු දේවල් නම් මෙයා ගැන දන්නෙ නෑ..ඒත් යටි අරමුණු හිතේ තියාගෙන උඩින් හොදට ඉන්න අයගෙන් නම් පරිස්සම් වෙන්න ඕන..:D:D
    නිකන් අහන්නේ මම මේ. ඔයාට තාමත් මිගාර මහත්තයෙක් කියලද පේන්නේ:rofl:
    පිලිතුර ඔව් / නැත යනුවෙන් දීම සෑහේ:cool: ඉතිරි ෆැන්ටසි ලෝකය මාහට සිතා ගත හැක:cool:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    man kiyanne me thred eke aththatama una de....mula post eke kiyala thiyena eka witharak neme..mulai agai kiyewwa nam madath kiyawalama katha karanna kiyanne ekai..ona kenekuta ona deyak kiwa haki..ewagema ona kenekta ekata uththarath dunna haki..baluwa nam therei mu sinhala kellek muslim karawana eka gana kiyala thiyena dewal..loku talk denna ..eth muge aththa hati dannawa nam ohoma kiyanneth na


    අම්ම මල්ලිය චන්ඩියෙක් පාටයි..ඔයාගේ ඇත්ත හැටි බයංකාරද?? මට ගහයිවත්ද මන්ද නෙට් කේබල් ඒක දිගේ ඇවිත් ...:rofl::rofl:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරි හරි මූගේ ෆැන්ටසී ලෝකෙට අපි රියල් ලෝකේ ඉදන් බාදා කරන එක හරි නෑ:(:(

    thama me wage eunta hodai kiyanne ehema fantasy loka wala inna eun thama..unta ithin me lokee maaaaaaaaara sundara ekak :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අම්ම මල්ලිය චන්ඩියෙක් පාටයි..ඔයාගේ ඇත්ත හැටි බයංකාරද?? මට ගහයිවත්ද මන්ද නෙට් කේබල් ඒක දිගේ ඇවිත් ...:rofl::rofl:
    ඕකට ඔයිට වඩා පොයිට් ඇතුව උත්තර දෙන්න පුලුවන් නික ගොන් ආතල් ආන්සර් එකකට වඩා පඩිතුමනි:(
    ඔහු කියා ඇත්තේ ඔහු චන්ඩියෙක් කියා නොවේ:rolleyes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අම්ම මල්ලිය චන්ඩියෙක් පාටයි..ඔයාගේ ඇත්ත හැටි බයංකාරද?? මට ගහයිවත්ද මන්ද නෙට් කේබල් ඒක දිගේ ඇවිත් ...:rofl::rofl:

    mokadda ban ayye dan dala thiyena chandi part eka :nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න ඔහොම බබාට කියල් දෙන්න පුටේ. මම කියල දුන්නොත් ආයි පැත්ත බලන එකෙක් නෑ

    බු හ අ හා හා මිගාරmk මහත්තයා කිව්ව එකෙක්ද මේ කූල් හොදා කියන්නේ:lol::lol:
    හරි හරි මූගේ ෆැන්ටසී ලෝකෙට අපි රියල් ලෝකේ ඉදන් බාදා කරන එක හරි නෑ:(:(
    ලකී ධනුෂ්ක එල එකා. :)
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    meka TwoTone liyapu comment ekak coolge http://www.elakiri.com/forum/showthread.php?t=1278240&page=21 thread eke.

    මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් ඒකෙ මාතෘකාවට අදාලව නෙමෙයි පෝස්ට් ඒක ලියවිලා තියෙන්නෙ.

    මගේ අදහස -

    ඔය සහෝදරයා ඔයවගේ මානුෂීය ගතිගුණ දරණ සමාජය දිහා විවෘත මනසකින් බලන හොඳ කෙනෙක් නම් ඇත්තටම හොඳයි. හැබැයි ඔබට මේ ත්‍රෙඩ් එකේ බහුතරයකගෙන් විඳින්න වෙලා තියෙන රැවුම් ගෙරවුම් ලැබෙන්නෙ ඔබගේ ආගමිකයන් විසින් කරන ලද දේවල් නිසා. කොටින්ම කිව්වොත් ඔබ ගෙවන්නෙ අනුන්ගෙ පව්.

    බහුතරයක් ඉස්ලාම් අයයි මේ ප්‍රශ්නෙට මුල පුරලා තියෙන්නෙ. කොටින්ම කියනවනම් මහා අමුතු ගති පැවතුම් එයාලගේ තියෙන්නෙ. සහජීවනය අපිට ප්‍රශ්නයක් නෙමෙයි. කොටින්ම මම බෞද්ධ මං බඳින්න ඉන්නෙ කතෝලික කෙනෙක්. මම මගේ ආගම වත් එයා එයාගේ ආගමවත් වෙනස් කරන්න කියල කාගෙන් වත් කිසිම බලපෑමක් නෑ.

    නමුත් මං වැඩ කරන තැනදී මට හම්බ වුන මුස්ලිම් කෙල්ලෙක් මමයි මගේ GF නුයි හරිම lucky කිව්වා. මං ඇහුව මොකද කියල. එයා කිව්වේ එයාලට එහෙම දෙයක් කරන්න බෑ කියල. සිංහල කොල්ලෙක් එක්ක යාලු උනොත් ඉතිං කෙල්ලගේ මාමල අයියල ටික කොල්ලට වග කියන්න උණත් පසුබට වෙන්නෙ නැහැලු.:oo:
    මොකද්ද ඉතිං ඔය සහෝදරයා කියන සහජීවනය? බැරි වෙලා වත් සිංහල එකෙක් එක්ක හොරා පැනල ගියොත් ගමට ගෙනල්ල ඔක්කොම තමන්ගේ මිනිස්සු එකතු වෙලා ගහනවලු, ගහල ඒ ආගමට හරවගන්නවලු. මේ මං ගොතපු දේවල් වත් කොහෙන් හරි ඇහුන දෙයක් වත් නෙමෙයි. ඔයාලගේම කෙනෙක් මට කියපු දෙයක්. ඉතිං නෑ කියන්නෙ කොහොමද? :no:

    එතකොට සහජීවනය නැති උනේ කොතනද? පුරාවස්තු විනාශ කරමින් ගම් බිම් අල්ල ගන්නෙ කවුද? මුස්ලිම් කෙනෙකුට මේ රටේ කොහෙවත් ජීවත් වෙන්න එපා කියල තහනමක් නෑ. අපි එහෙම කියලත් නෑ. ඒත් ඇයි මේ යන යන හැම තැනම තමන්ගේ අයම පුරවගන්නේ? සහජීවනය නිසාද? උදාහරනෙකට එක ගමකට මුස්ලිම් කෙනෙක් ආවොත් එයා බලන්නෙ වටේ පිටේ ඉඩම් ඔක්කොම කොහොමහරි තවත් මුස්ලිම් අයටම අරන් දීල තමන්ගේම ගොඩ පුරවා ගන්න. ඇයි සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරිද? ඒකද සහජීවනේ?:confused:

    මං මුලින්ම කිව්වා වගේ ඔය සහෝදරයා හොඳ කෙනෙක් නම් ඔබ මේ ගෙවන්නෙ ඔබගේ කුලකයේ අනිත් අය කරපු පව්.:yes: ඒක මේ සමාජයේ කොහෙත් හැටියක්. ඒක හදන්න අපිට බෑ. වරද්ද ගත්තේ ඔබලාමනම් එය නිවැරදි කරගත යුත්තේත් ඔබලාමය :D

    සහජීවනය මෛත්‍රිය ආදරය කරුණාව රන් කිරි කටගෑ දින පටන්ම අහන්නට දකින්නට ලැබෙන බෞද්ධයන්ට සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතුද? :confused:
    කෙලින්ම ඇහුවොත් ඔබ හැරෙන්න (ඔබ එහෙම නැහැයි කියන නිසා) අනිත් මුස්ලිම් බැතිමතුන් ඇයි ජීවත් වෙන්නෙ? මුළු ලෝකයම තමන්ගෙ ආගමට නතු කරගන්නද?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    man kiyanne me thred eke aththatama una de....mula post eke kiyala thiyena eka witharak neme..mulai agai kiyewwa nam madath kiyawalama katha karanna kiyanne ekai..ona kenekuta ona deyak kiwa haki..ewagema ona kenekta ekata uththarath dunna haki..baluwa nam therei mu sinhala kellek muslim karawana eka gana kiyala thiyena dewal..loku talk denna ..eth muge aththa hati dannawa nam ohoma kiyanneth na

    mu methana epa karapuma ekek wele thiyenne u muslim hinda neme..uge wada hinda..u muslim naththam russian unath apita kamak na..u methana mawan inna boru charithe anthimata eli una hindai uta mehema wela thiyenne


    මම කියන්නේ මේ ත්‍ර්ඩ් එකේ අන්තිමට උන දේ. මුල පෝස්ට් එකේ කියල තියන දේ ව්ඉතරක් නොමේ. මුලයි අගයි කියෙව්ව නම් මැදත් කියෝලා කතා කරන්න කියන්නේ ඒකයි. ඕන එකෙක්ට ඕන දෙයක් කිව්ව හැකී.
    ඒවගේම ඕන කෙනෙක්ට ඒවට උත්තර දුන්න හැකී. බැලුවහම තේරෙයි මූ සිංහල කෙල්ලෙක් මුස්ලිම් කරවන එක ගැන කියල තියන දේවල්. ලොකු ටෝක් දෙන්න ඒත් මගේ අත්ත හැටි දන්නව නම් ඔහොම කියන්නේ නෑ

    මූ මෙතන එපා කරපු එකෙක් වෙලා තියෙන්නෙ මුස්ලි හින්දා නෙමෙයි. උගේ වැඩ හින්දා ඌ මිස්ලිම් නැත්නම් රුසියන් උනත් අපිට කමක් නෑ. ඌ මෙතන මවාගෙන ඉන බොරු චරිතේ අන්තිමට එලි උන හින්දයි ඌට මෙහෙම වෙලා තියෙන්නෙ

    ^^^
    අම්ම මල්ලිය චන්ඩියෙක් පාටයි..ඔයාගේ ඇත්ත හැටි බයංකාරද?? මට ගහයිවත්ද මන්ද නෙට් කේබල් ඒක දිගේ ඇවිත් ...:rofl::rofl:

    මෙන්න ඕකට ආන්සර් දීල තියන හැටි. අනේ දනුශ්ක පොඩි පුතේ කව්ද පුතේ කමෙන්ට් එකෙන් චන්ඩි පාට් දාල තියෙන්නෙ:nerd: පුතාම නේද පුතේ චන්ඩි පාට් ඇදල අරන් තියෙන්නෙ. පුතාගේ ෆැන්ටසි ලෝකෙට බාද කලයි කියල ඔයිට වඩා හොද ආන්සර් එකක් දෙන්න තිබ්බ නේද මගේ පුතේ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නිකන් අහන්නේ මම මේ. ඔයාට තාමත් මිගාර මහත්තයෙක් කියලද පේන්නේ:rofl:
    පිලිතුර ඔව් / නැත යනුවෙන් දීම සෑහේ:cool: ඉතිරි ෆැන්ටසි ලෝකය මාහට සිතා ගත හැක:cool:


    මම එයා ගැන දන්නෙ එයා එළකිරි එකේ ලිපි පල කරන කෙනෙක් විදියට.ඉතින් ඒ ලිපි වල මට වරදක් පෙන්නේ නෑ..පවුද්ගලික එයාගේ වැරදි ඇති..ඒත් ඒවා ගැන නම් දන්නෙ නෑ..
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕකට ඔයිට වඩා පොයිට් ඇතුව උත්තර දෙන්න පුලුවන් නික ගොන් ආතල් ආන්සර් එකකට වඩා පඩිතුමනි:(
    ඔහු කියා ඇත්තේ ඔහු චන්ඩියෙක් කියා නොවේ:rolleyes:

    cooluth mehemai mokak hari ahuwama uththara denne :sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකී ධනුෂ්ක එල එකා. :)
    :dull: ඕකේ බොස් නොට් අගේන්:dull: බට් anrdeknyke ගේ පෝස්ට් එකට චන්ඩි පාට් කතාවක් ඇදල අරන් තිබ්බ හින්දා ඔන්න මම කමෙන්ට් එක්ක් දැම්මා:dull::rofl: