කෙල්ලව~මීට්_වෙන~දවස

Nov 24, 2008
14,813
575
0
78
මම එයා ගැන දන්නෙ එයා එළකිරි එකේ ලිපි පල කරන කෙනෙක් විදියට.ඉතින් ඒ ලිපි වල මට වරදක් පෙන්නේ නෑ..පවුද්ගලික එයාගේ වැරදි ඇති..ඒත් ඒවා ගැන නම් දන්නෙ නෑ..[/SIZE]
*****සුරා*****
:lol:
මූ හොදම එකා. සැමට සිනා
:lol:


 
Last edited:

Mozilla

Well-known member
  • thota bannada moo skype eke kasaya gana ahala:rofl:

    කැස්ස ගැන අහල නෙමෙයි බං..අර බං ගෙදර ඉදල පෙෂර් බලන්න පුළුවන් ඒවා තියෙන්නේ..එකක් ගැන අහලා.:( මුට හෙන කරදරයක් උනානේ අහපු එක.:baffled: ඊට පස්සේ මං එළකිරි එකේ තර්ඩ් එකක් දැම්ම එක ගැන අහලා.මු එකේ ඇවිල්ල පණ දෙන්න හැදුවා.මං එපා කිව බං...:(

    මේ තියෙන්නේ ඒ තර්ඩ් එක...සහෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1189302&page=2

    ස්ක්රීන්ශෝට් එක ගැන කිවම ලිදට පැන්න...:)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    මම කියන්නේ මේ ත්‍ර්ඩ් එකේ අන්තිමට උන දේ. මුල පෝස්ට් එකේ කියල තියන දේ ව්ඉතරක් නොමේ. මුලයි අගයි කියෙව්ව නම් මැදත් කියෝලා කතා කරන්න කියන්නේ ඒකයි. ඕන එකෙක්ට ඕන දෙයක් කිව්ව හැකී.
    ඒවගේම ඕන කෙනෙක්ට ඒවට උත්තර දුන්න හැකී. බැලුවහම තේරෙයි මූ සිංහල කෙල්ලෙක් මුස්ලිම් කරවන එක ගැන කියල තියන දේවල්. ලොකු ටෝක් දෙන්න ඒත් මගේ අත්ත හැටි දන්නව නම් ඔහොම කියන්නේ නෑ

    මූ මෙතන එපා කරපු එකෙක් වෙලා තියෙන්නෙ මුස්ලි හින්දා නෙමෙයි. උගේ වැඩ හින්දා ඌ මිස්ලිම් නැත්නම් රුසියන් උනත් අපිට කමක් නෑ. ඌ මෙතන මවාගෙන ඉන බොරු චරිතේ අන්තිමට එලි උන හින්දයි ඌට මෙහෙම වෙලා තියෙන්නෙ

    ^^^


    මෙන්න ඕකට ආන්සර් දීල තියන හැටි. අනේ දනුශ්ක පොඩි පුතේ කව්ද පුතේ කමෙන්ට් එකෙන් චන්ඩි පාට් දාල තියෙන්නෙ:nerd: පුතාම නේද පුතේ චන්ඩි පාට් ඇදල අරන් තියෙන්නෙ. පුතාගේ ෆැන්ටසි ලෝකෙට බාද කලයි කියල ඔයිට වඩා හොද ආන්සර් එකක් දෙන්න තිබ්බ නේද මගේ පුතේ

    ane mage puthe :(
     
    • Like
    Reactions: *danushka*

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    munge agame hatiyata ban ballo pooso athi karanne na,e wagema ban mata muslim yaluwo godak inanwa,mama dakala thiyenawa un ballonta poosonta karana aparada :baffled::baffled: moo mona kiwwath munge e gathiya yawanna ba ban

    ලොල්. ඒක ඉතින් රෙප් පොයින්ට්ස් ගන්න බබා වගේ දාල තියෙන්නේ. වෙන හේතුවක් නැහැ මම හිතන විදිහට:no::dull:. අඩුම තරමේ බල්ලෙක්ව ඇති කරන එකෙක්නම් කමක් නැහැ කියන්න පුළුවන්. බල්ලෝ සුරතල්ලු විදිහට ඇති කරන්න දෙන එක මුස්ලිම් නිකායයි තියෙන්නේ කියල පිස්සු පූස් කිව්ව. ඒත් මොන නිකායද කියන්න නම් මම දන්නේ නැහැ. පිස්සු පූස් ඉන්නවනම් මෙතන දාන්න.
    මුලින් කිව්ව බල්ලෝ ගැන කියන්න බල්ලෝ ආශ්‍රය කරන්න ඕනේ නැහැල්ලු. ඊට පස්සේ කියනවා බල්ලෙක් හිටියලු, දැනුත් එකෙක් ඉන්නවලු.ලොල්.
    ඔය ඉතින් උස්සල දාල තමන්ගේ කිව්ව එකට අමතරව.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ල උඹල මාත් එක්ක රණ්ඩු කරන්න එපා මම මට හිතුන ඒක තමා කිව්වේ..උඹ සේරම මාව කන්න හදන්නේ බන් මම උගේ වැරදි වලට මාත් සම්බන්දයි වගේනේ..lucky_lakshitha, anrdeknyke ,මල්ලිලා වැරදියට තේරුම ගන්න එපා,,මම ඇත්තමා ගොඩක් අය ගැන දන්නෙ නෑ..උඹල මට ඒක නිසා ඒක එක ලේබල් ගහන්න එපා.සුරංගය මම ගැන දන්නවා මොකද අපි එදා ඉඳලම දාන්න නිසා..මම ආයේ පොස්ට් ඒක රිප්ලයි දන්නෙ නෑ..වරදක් උනා නම් හැමෝම සමාවෙන්න..මට හතුරෝ ඇති කරන්න ඕන නෑ...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කැස්ස ගැන අහල නෙමෙයි බං..අර බං ගෙදර ඉදල පෙෂර් බලන්න පුළුවන් ඒවා තියෙන්නේ..එකක් ගැන අහලා.:( මුට හෙන කරදරයක් උනානේ අහපු එක.:baffled: ඊට පස්සේ මං එළකිරි එකේ තර්ඩ් එකක් දැම්ම එක ගැන අහලා.මු එකේ ඇවිල්ල පණ දෙන්න හැදුවා.මං එපා කිව බං...:(

    මේ තියෙන්නේ ඒ තර්ඩ් එක...සහෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1189302&page=2

    ස්ක්රීන්ශෝට් එක ගැන කිවම ලිදට පැන්න...:)

    උඹවත් please ඔය කියන screen-shot එක එවනවද :)