මම එයා ගැන දන්නෙ එයා එළකිරි එකේ ලිපි පල කරන කෙනෙක් විදියට.ඉතින් ඒ ලිපි වල මට වරදක් පෙන්නේ නෑ..පවුද්ගලික එයාගේ වැරදි ඇති..ඒත් ඒවා ගැන නම් දන්නෙ නෑ..[/SIZE]
*****සුරා*****

මූ හොදම එකා. සැමට සිනා


මූ හොදම එකා. සැමට සිනා

Last edited:
මම එයා ගැන දන්නෙ එයා එළකිරි එකේ ලිපි පල කරන කෙනෙක් විදියට.ඉතින් ඒ ලිපි වල මට වරදක් පෙන්නේ නෑ..පවුද්ගලික එයාගේ වැරදි ඇති..ඒත් ඒවා ගැන නම් දන්නෙ නෑ..[/SIZE]


කෝ සහෝ නැද්ද?![]()
ara balu hadawatha kiyana eke post ekak dala thibba dan poddakata kalin...කෝ සහෝ නැද්ද?![]()
munge agame hatiyata ban ballo pooso athi karanne na,e wagema ban mata muslim yaluwo godak inanwa,mama dakala thiyenawa un ballonta poosonta karana aparadaඌ බල්ලෝ ඇති කරන්න ගිහින්

moo mona kiwwath munge e gathiya yawanna ba banthota bannada moo skype eke kasaya gana ahala![]()

thota bannada moo skype eke kasaya gana ahala![]()
මුට හෙන කරදරයක් උනානේ අහපු එක.
ඊට පස්සේ මං එළකිරි එකේ තර්ඩ් එකක් දැම්ම එක ගැන අහලා.මු එකේ ඇවිල්ල පණ දෙන්න හැදුවා.මං එපා කිව බං...

මම කියන්නේ මේ ත්ර්ඩ් එකේ අන්තිමට උන දේ. මුල පෝස්ට් එකේ කියල තියන දේ ව්ඉතරක් නොමේ. මුලයි අගයි කියෙව්ව නම් මැදත් කියෝලා කතා කරන්න කියන්නේ ඒකයි. ඕන එකෙක්ට ඕන දෙයක් කිව්ව හැකී.
ඒවගේම ඕන කෙනෙක්ට ඒවට උත්තර දුන්න හැකී. බැලුවහම තේරෙයි මූ සිංහල කෙල්ලෙක් මුස්ලිම් කරවන එක ගැන කියල තියන දේවල්. ලොකු ටෝක් දෙන්න ඒත් මගේ අත්ත හැටි දන්නව නම් ඔහොම කියන්නේ නෑ
මූ මෙතන එපා කරපු එකෙක් වෙලා තියෙන්නෙ මුස්ලි හින්දා නෙමෙයි. උගේ වැඩ හින්දා ඌ මිස්ලිම් නැත්නම් රුසියන් උනත් අපිට කමක් නෑ. ඌ මෙතන මවාගෙන ඉන බොරු චරිතේ අන්තිමට එලි උන හින්දයි ඌට මෙහෙම වෙලා තියෙන්නෙ
^^^
මෙන්න ඕකට ආන්සර් දීල තියන හැටි. අනේ දනුශ්ක පොඩි පුතේ කව්ද පුතේ කමෙන්ට් එකෙන් චන්ඩි පාට් දාල තියෙන්නෙපුතාම නේද පුතේ චන්ඩි පාට් ඇදල අරන් තියෙන්නෙ. පුතාගේ ෆැන්ටසි ලෝකෙට බාද කලයි කියල ඔයිට වඩා හොද ආන්සර් එකක් දෙන්න තිබ්බ නේද මගේ පුතේ

munge agame hatiyata ban ballo pooso athi karanne na,e wagema ban mata muslim yaluwo godak inanwa,mama dakala thiyenawa un ballonta poosonta karana aparadamoo mona kiwwath munge e gathiya yawanna ba ban

. අඩුම තරමේ බල්ලෙක්ව ඇති කරන එකෙක්නම් කමක් නැහැ කියන්න පුළුවන්. බල්ලෝ සුරතල්ලු විදිහට ඇති කරන්න දෙන එක මුස්ලිම් නිකායයි තියෙන්නේ කියල පිස්සු පූස් කිව්ව. ඒත් මොන නිකායද කියන්න නම් මම දන්නේ නැහැ. පිස්සු පූස් ඉන්නවනම් මෙතන දාන්න.thota bannada moo skype eke kasaya gana ahala![]()



කැස්ස ගැන අහල නෙමෙයි බං..අර බං ගෙදර ඉදල පෙෂර් බලන්න පුළුවන් ඒවා තියෙන්නේ..එකක් ගැන අහලා.මුට හෙන කරදරයක් උනානේ අහපු එක.
ඊට පස්සේ මං එළකිරි එකේ තර්ඩ් එකක් දැම්ම එක ගැන අහලා.මු එකේ ඇවිල්ල පණ දෙන්න හැදුවා.මං එපා කිව බං...
මේ තියෙන්නේ ඒ තර්ඩ් එක...සහෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1189302&page=2
ස්ක්රීන්ශෝට් එක ගැන කිවම ලිදට පැන්න...![]()
