කෙල්ලව~මීට්_වෙන~දවස

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව්, ඉතින් කරපු එකා කිය කිය ඉන්නේ නෑ නේ..
    උඹලාගේ එකෙක් දැන් බොරුවක් කියන්න ගිහිල්ලා අතේ මාට්ටු වේලා
    නොන්ඩි වේලා ගියා ඇයි උඹ දැක්කේ නැද්ද ?
    මම ඒ දේ තේරුම් කරල දෙන්න කලින් උඹලා අරුව ඔළුව උඩ තියාගෙන නේ හිටියේ..
    මට වෙන උන්ගෙන් වැඩක් නෑ... මම කියන්නෙ උඹ ගැන
    මම කාගෙවත් රෙප් කැපුවෙ නෑ මොඩ් ලගෙ නම් දාලා :)
    තව කව්රුහරි උදව්වක් ඉල්ලුවම "ආපෝ මල වාතයක්නේ" කියලත් කියලා නෑ :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට වෙන උන්ගෙන් වැඩක් නෑ... මම කියන්නෙ උඹ ගැන
    මම කාගෙවත් රෙප් කැපුවෙ නෑ මොඩ් ලගෙ නම් දාලා :)
    තව කව්රුහරි උදව්වක් ඉල්ලුවම "ආපෝ මල වාතයක්නේ" කියලත් කියලා නෑ :lol:

    අපි උදව් කලාට පස්සේ තමයි එහෙම කියලා තියෙන්නේ..
    නැතුව මළ වදයක් කියලා උත්තර දෙන්නේ නැතිව ඉදලා නෑ.. උදව්වක් ඕන වේලාවකදි..
    ආගම් බේද බලන්නේ නැතිවයි අපි නම් උදව් කරන්නේ..
    නැතුව උඹලා වගේ තේරුමක් නැතිව ආගම් වාද ගැන කතා කරගෙන තේරුමක් නැතිව වේලාව නාස්ති කරලා අරුව ගණන් නොගෙන ඉන්න යන්නේ නෑ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මචන් දැන්වත් ඔය ලෝකෙට පෙන්නන්න යන බොරු මුහුණ ගලවපන්
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, ඉතින් කරපු එකා කිය කිය ඉන්නේ නෑ නේ..
    උඹලාගේ එකෙක් දැන් බොරුවක් කියන්න ගිහිල්ලා අතේ මාට්ටු වේලා
    නොන්ඩි වේලා ගියා ඇයි උඹ දැක්කේ නැද්ද ?
    මම ඒ දේ තේරුම් කරල දෙන්න කලින් උඹලා අරුව ඔළුව උඩ තියාගෙන නේ හිටියේ..

    කොහෙද අතේ මාට්ටු උනේ?:rolleyes:
    අර උඹේ screen-shot එකේ උඹ ටයිප් කරපු එක ගැන ඇහුවහම....
    ඒකෙ ඉතුරු ටිකත් පේන විදිහට දාපන්කෝ

    ඇයි මම වෙන එකෙක්ගෙන් අහපු එකට උඹ පැනලා උත්තර දෙන්නේ..
    මෙතන දහ දෙනෙක් අහන එකට මම තනියෙන් උත්තර දෙන එකේ..
    එකෙක් අහන එකට උඹ පැනලා උත්තර දෙන්නේ නැතිව හිටපන්..

    මේක public forum එකක්. :P
    මට ඕනේ විදිහට ඕනේ එකෙක්ව quote කරලා ඕනෙම එකෙක්ට කියපු ඒවටත් උත්තර දෙන්න පුළුවන්

    මට මේ ත්‍රේඩ් එක වහන්න ඕනේ නම් මීට කලින් ම වහලා..
    මම වෙන ටාගර්ට් එකක් වෙනුවෙන් තමයි මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ..
    දැන් උඹලා හිතන්න එපා.. මොකක් ද මේ ටාර්ගට් කතාව.. පොස්ට් ගාණ ද කියලා..

    618px-JeanLucPicardFacepalm.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි උදව් කලාට පස්සේ තමයි එහෙම කියලා තියෙන්නේ..
    නැතුව මළ වදයක් කියලා උත්තර දෙන්නේ නැතිව ඉදලා නෑ.. උදව්වක් ඕන වේලාවකදි..
    ආගම් බේද බලන්නේ නැතිවයි අපි නම් උදව් කරන්නේ..
    නැතුව උඹලා වගේ තේරුමක් නැතිව ආගම් වාද ගැන කතා කරගෙන තේරුමක් නැතිව වේලාව නාස්ති කරලා අරුව ගණන් නොගෙන ඉන්න යන්නේ නෑ..
    උදව්වක් කලායෙන් පස්සෙ හරි එහෙම කියන්න ඕනේ නෑනේද :lol:
    අපිටත් පු* කහන්නෙ නෑ එක එකාගෙ ජාතිය ආගම බලලා උදව් කරන්න.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහෙද අතේ මාට්ටු උනේ?:rolleyes:
    අර උඹේ screen-shot එකේ උඹ ටයිප් කරපු එක ගැන ඇහුවහම....
    ඒකෙ ඉතුරු ටිකත් පේන විදිහට දාපන්කෝ

    කෝ, උඹේ හිතවතා ඇයි මතක නැද්ද උඹ අරුට ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න කිව්වාම..
    අරූට ඇහුනේ නැති ගාණට මාරු වුනා..:baffled::P
    ඒ මදෑ බං...
    මම පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කලාම ඒවාත් විශ්වාස කරන්නේ නැත්නම්.. මම මොනවා කරන්න ද..
    :cool:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පොන්න ටෝක් දාන එපා පකෝ. තොගෙ "මව් භාශාව" ඇහුවෙ මම
    තොපි හිතුවද මම මව් භාශාව කියලා හිතුවෙ තොපෙ අම්මගෙ භාසාව කියලද ?
    තෝ දැන් එලකිරියෙ කිච වෙලා ඉවරයි පොන්නයා
    තොගෙ ලබ්බ පරිවර්තන ටිකත් අරං අර කෙල්ලව බැදලා ගෙදට්ට වෙලා අනුන්ට කරදරයක් නොවී හිටහන් බං.. මුස්ලිම් හැත්ත. පෝලිමට තියලා මරලා දාන්න ඕනෙ
    rotiya:lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹේ කෙල්ල මේ සිද්ධිය දැනගත්තොත් (ඇත්තටම ඉන්නවනම් විතරයි) : පී
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදව්වක් කලායෙන් පස්සෙ හරි එහෙම කියන්න ඕනේ නෑනේද :lol:
    අපිටත් පු* කහන්නෙ නෑ එක එකාගෙ ජාතිය ආගම බලලා උදව් කරන්න.

    ඇයි බං උඹ හැම වේලාවේම පු* ගැනම කියවන්නේ..
    ඇයි කැසිල්ලක් තියෙනවා ද ? හරි අවුලක් නෑ කර ගනින් ලැජ්ජා නැතුව...
    දැන් ඉතින් මේකටත් උඹ උත්තර දෙන්න පටන් ගනි මව් භාෂාවෙන් නෙවෙයි කුණුහරුප භාෂාවෙන් ..
    ඒවා නේ උඹලාට දන්නේ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෝ, උඹේ හිතවතා ඇයි මතක නැද්ද උඹ අරුට ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න කිව්වාම..
    අරූට ඇහුනේ නැති ගාණට මාරු වුනා..:baffled::P
    ඒ මදෑ බං...
    මම පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කලාම ඒවාත් විශ්වාස කරන්නේ නැත්නම්.. මම මොනවා කරන්න ද..
    :cool:

    උඹ දාපු screenshot එකේ උඹ මොනවද අන්තිමට type කරලා තියෙන්නේ කියල ආයේ ගිහින් බලපන් :lol:
    කෝ දැන් උඹට සාක්ෂි ඉදිරිපත් කරාම වැඩක් තියෙනවද :rolleyes::cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් දැන්වත් ඔය ලෝකෙට පෙන්නන්න යන බොරු මුහුණ ගලවපන්

    වෙස් මුහුණු බැදන් ජිවත් වෙන්න තරම් ඕන කමක් නෑ සහෝදරයා අපිට..
    ඒත් මෙතන කියවන බොහෝ දෙනෙක් නම් දැන හෝ නොදැන වෙස් බැදගෙන වගේ නටන්නේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි බං උඹ හැම වේලාවේම පු* ගැනම කියවන්නේ..
    ඇයි කැසිල්ලක් තියෙනවා ද ? හරි අවුලක් නෑ කර ගනින් ලැජ්ජා නැතුව...
    දැන් ඉතින් මේකටත් උඹ උත්තර දෙන්න පටන් ගනි මව් භාෂාවෙන් නෙවෙයි කුණුහරුප භාෂාවෙන් ..
    ඒවා නේ උඹලාට දන්නේ..

    මචන් උඹේ අර සුකුමාල භාෂා විලාශයට මොකද උනේ
    පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් සැබෑ තත්වය ඉස්මතුවෙනවා නේද සහෝදරයා :පී
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol:

    ඇයි බං උඹ හැම වේලාවේම පු* ගැනම කියවන්නේ..
    ඇයි කැසිල්ලක් තියෙනවා ද ? හරි අවුලක් නෑ කර ගනින් ලැජ්ජා නැතුව...
    දැන් ඉතින් මේකටත් උඹ උත්තර දෙන්න පටන් ගනි මව් භාෂාවෙන් නෙවෙයි කුණුහරුප භාෂාවෙන් ..
    ඒවා නේ උඹලාට දන්නේ..

    කූල් ගොං ටෝක්ල්ස්

    දැන් ඉතින් මේකටත් උඹ උත්තර දෙන්න පටන් ගනි මව් භාෂාවෙන් නෙවෙයි කුණුහරුප භාෂාවෙන් ..
    ඒවා නේ උඹලාට දන්නේ..
    ඉස්සෙල්ලම කියපන් උදව්වක් කලායෙන් පස්සෙ මල වාතයක් කියන එක හරිද වැරදිද කියලා :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වෙස් මුහුණු බැදන් ජිවත් වෙන්න තරම් ඕන කමක් නෑ සහෝදරයා අපිට..
    ඒත් මෙතන කියවන බොහෝ දෙනෙක් නම් දැන හෝ නොදැන වෙස් බැදගෙන වගේ නටන්නේ..

    මේකට උත්තරේ උඩින් දාල තියනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ දාපු screenshot එකේ උඹ මොනවද අන්තිමට type කරලා තියෙන්නේ කියල ආයේ ගිහින් බලපන් :lol:
    කෝ දැන් උඹට සාක්ෂි ඉදිරිපත් කරාම වැඩක් තියෙනවද :rolleyes::cool:

    අරූ බොරුවට ඇහුවා නේ..
    " මොකෝ සයිලන්ට් " කියලා..
    ඊට පස්සේ මම ඇහුවේ..

    " ඇයි මම දැන් ටයිප් කරපු එවා ආවේ නැද්ද ? "
    කියන එක.
    ඒත් අරුට කට උත්තර නැති හින්දා නේ.. ස්ක්‍රීන් චොට් එකක් කියා මොකක් වත් දෙන්නේ නැතිව ගියේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තව ටිකකින් කියයිද දන්නේ නැහැ
    මෙයාගේ thread එකේ පිහිටෙන් මම පොස්ට් 4000 ගැහුවා කියලා