කෙල්ලව~මීට්_වෙන~දවස

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ මෙහෙම හිතපන්..
    කෙල්ලත් එක්ක ෆොන් එකේ ඉද්දි උඹ උදව්වක් කරන්න තියා හිතලා වත් බලයි ද ?
    මම නම් කෙල්ලට පොඩ්ඩක් ඉන්න කියලායි මේ මනුස්සයාට උදව්ව කලේ..
    අරූට එක ප්‍රශ්නයකට උත්තර දුන්නාම ප්‍රශ්න කිහිපයක් ම අහපු හින්දායි ඒ වගේ වචනයක් පිට වුනේ..
    එහෙම කියන එක නම් වැරදි තමයි මොනවා වුනත්..
    කෙල්ලගෙ කෝල් එකක් කොහෙන්ද ආවෙ මෙතන්ට ? :lol::lol:
    උබට තිබ්බනේ අරූට පොඩ්ඩක් ඉන්න කියලා කෙල්ල එක්ක කෝල් එක ඉවර වෙලා උදව් කරන්න.... වැඩේ ඉවරනෙ එතකොට :rofl:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    ඒක නම් වැරැද්දක් තමයි මචන්.. ෂොට් එකක් කියන්න ඕන එකයි ඒ විදියට වැදිලා තියෙන්නේ..

    උඹලා සිංහල ප්‍රමුඛත්වයක් ලබලාත් උඹලාට වැරදෙන එකේ.. මට වැරදුනේ නැත්නම් නේ පුදුමේ..
    අන්න හොදයි අන්න හොදයි... හොද ලක්ෂණයක් අන්න එහෙම ටික ටික
    පුරුදු වෙයන් වැරදි පිළිගන්න..
    11.gif

    හැබැයි මේ අවසානට දාන චොක බයිලා ටික තමයි චාටර් :sorry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන පිස්සු ද ? අරූ ඒ 10,000 ම ගැහුවේ මේ ත්‍රේඩ් එකෙ පිහිටෙන් නෙවෙයි නේ..
    ඒ හින්දා ගැටළුවක් නෑ මට..

    එහනම් ඇයි එදා ඌට උඹේ thread එකෙන් 10,000 ගැහුවා කියල කිවුවේ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේකට උත්තරේ දීලා පලයන් :lol:

    වැඩක් නැහැ රොවියෝ. මූ බයිලා ගහනවා, එච්චරයි.:)
    මූට තව අමුතුවෙන් දෙයක් කියන්න ඉතුරුවෙලා නැහැනේ බං.
    තේරුම් ගන්න පුළුවන් එකෙක් නම් මෙලහට තේරුම් අරන්.

    @ඩිල්ෂාන්
    cool :පී මේ ටැග් එක උඩ ක්ලික් කරාම මෙයාගේ තව ලස්සන පෝස්ට් තියෙන ත්‍රෙඩ් බලාගන්න පුළුවන්.

    මේකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1273829
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :frown: පොඩ්ඩක් හිටපන් යකෝ..ඌ කීයකට උත්තර දෙන්නද?අනික උබ ලියලා තියෙන්නෙත් පොඩි අකුරෙන්....:(
    අහ්හ්හ් කූලගෙ ඇස් පේන්නෙ නැද්ද ? :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලගෙ කෝල් එකක් කොහෙන්ද ආවෙ මෙතන්ට ? :lol::lol:
    උබට තිබ්බනේ අරූට පොඩ්ඩක් ඉන්න කියලා කෙල්ල එක්ක කෝල් එක ඉවර වෙලා උදව් කරන්න.... වැඩේ ඉවරනෙ එතකොට :rofl:

    අරූ මොන සිහියෙන් හිටියා ද කියලා කවුද දන්නේ..
    අරූට මම කෙල්ලත් එක්ක කොල් එකේ ඉන්න කතාව කිව්වාම අරූ ඒවාත් මේ ස්ක්‍රින් ෂොට් එකේ දාලා ඇති..
    අනිත් එක අරූට මොනවාට ද මගේ පුද්ගලික දේවල් කියන්න ඕනේ..අරූ මගේ බොක්ක ෆ්‍රේන්ඩා නෙවෙයි නේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෙල්ලගෙ කෝල් එකක් කොහෙන්ද ආවෙ මෙතන්ට ? :lol::lol:
    උබට තිබ්බනේ අරූට පොඩ්ඩක් ඉන්න කියලා කෙල්ල එක්ක කෝල් එක ඉවර වෙලා උදව් කරන්න.... වැඩේ ඉවරනෙ එතකොට :rofl:
    :shocked::eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැඩක් නැහැ රොවියෝ. මූ බයිලා ගහනවා, එච්චරයි.:)
    මූට තව අමුතුවෙන් දෙයක් කියන්න ඉතුරුවෙලා නැහැනේ බං.
    තේරුම් ගන්න පුළුවන් එකෙක් නම් මෙලහට තේරුම් අරන්.
    සිරාවට... මූත් එක්ක වාද කරනවට වඩා හොදයි ගෙදර ඉන්න බල්ලා එක්ක කතා කර කර ඉන්නවා... :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එහනම් ඇයි එදා ඌට උඹේ thread එකෙන් 10,000 ගැහුවා කියල කිවුවේ

    මගේ ත්‍රේඩ් එකේ පිහිටෙන් කියලා අදහස් කරන්නේ..
    මගේ ත්‍රේඩ් එක හින්දා වාසියක් අත් වුනා කියන එක නේ.. ඒකයි ඒ අදහස් කරලා තියෙන්නේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මගේ ත්‍රේඩ් එකේ පිහිටෙන් කියලා අදහස් කරන්නේ..
    මගේ ත්‍රේඩ් එක හින්දා වාසියක් අත් වුනා කියන එක නේ.. ඒකයි ඒ අදහස් කරලා තියෙන්නේ..

    එතකොට අනෙක් අයට වාසි අත් කරලා දෙන්නමද ඔයා thread දාන්නේ :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අරූ මොන සිහියෙන් හිටියා ද කියලා කවුද දන්නේ..
    අරූට මම කෙල්ලත් එක්ක කොල් එකේ ඉන්න කතාව කිව්වාම අරූ ඒවාත් මේ ස්ක්‍රින් ෂොට් එකේ දාලා ඇති..
    අනිත් එක අරූට මොනවාට ද මගේ පුද්ගලික දේවල් කියන්න ඕනේ..අරූ මගේ බොක්ක ෆ්‍රේන්ඩා නෙවෙයි නේ..
    මොන සිහියෙන් හිටියත් මොකෝ වෙන්නෙ ?
    උබ ඒ වෙලේ මොසියට කිව්වෙ නෑනෙ මම කෙල්ල එක්ක කෝල් එකක ඉන්නෙ කියලා ?
    පුද්ගලික වෙන්නෙ මොකද්ද බං.. උබට කියන්න තියෙන්නෙ "මචන් මම කෙල්ල එක්ක කෝල් එකක තව පැය භාගෙකින් චැට් කරන්නම්" කියලා විතරනෙ... උබෙන් කෙල්ලගෙ නම් අහන්න එන්නෙ නෑනෙ ඌ :rofl:
    btw ඒ කලින් ලව් එකද උබේ ? :eek:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරාවට... මූත් එක්ක වාද කරනවට වඩා හොදයි ගෙදර ඉන්න බල්ලා එක්ක කතා කර කර ඉන්නවා... :rofl:

    බලු හදවත
    :rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සිරාවට... මූත් එක්ක වාද කරනවට වඩා හොදයි ගෙදර ඉන්න බල්ලා එක්ක කතා කර කර ඉන්නවා... :rofl:

    ලොල්. ඇයි මූ කියල තියෙන්නේ එහෙම කරන්න කියල :lol:

    බලු හදවත

    englishshepherdcoollife.jpg

    මා එක්ක මොනවා හරි කතා කරන්න පුලුවන් හෑම වේලාවේම. මට ඔයාලා කියන දේවල් තේරුනේ නෑති වුනත් මට මතක හිටිනවා ඔයාලගේ කටහඩ.