මචන් උඹේ අර සුකුමාල භාෂා විලාශයට මොකද උනේ
පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් සැබෑ තත්වය ඉස්මතුවෙනවා නේද සහෝදරයා :පී
පුලුවන් නම් සහෝදරයා මම මේ අඩවියේ කුණු හරුප වචනයක් පාවිච්චි කරලා තියෙනවා නම්..
පෙන්නන්න..
මේක චැලෙන්ජ් එකක් කියලා හිතන්නේ නැතිව..
උත්සහ කරලා බලන්න නිකන් ඉන්න වේලාවකදි වුනත්..


පොඩ්ඩක් හිටපන් යකෝ..ඌ කීයකට උත්තර දෙන්නද?අනික උබ ලියලා තියෙන්නෙත් පොඩි අකුරෙන්....