කෙල්ලව~මීට්_වෙන~දවස

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
උඹ මෙහෙම හිතපන්..
කෙල්ලත් එක්ක ෆොන් එකේ ඉද්දි උඹ උදව්වක් කරන්න තියා හිතලා වත් බලයි ද ?
මම නම් කෙල්ලට පොඩ්ඩක් ඉන්න කියලායි මේ මනුස්සයාට උදව්ව කලේ..
අරූට එක ප්‍රශ්නයකට උත්තර දුන්නාම ප්‍රශ්න කිහිපයක් ම අහපු හින්දායි ඒ වගේ වචනයක් පිට වුනේ..
එහෙම කියන එක නම් වැරදි තමයි මොනවා වුනත්..
මචන් මම කෝල් එකක් ඉන්නේ කියලා වැදගත් විදියට කියන්න තිබුනානේ..
අපෝ මහා වාතයක් නේ කියලා කිව්වේ මොන මගුලකටද? :frown:
සමාව ගනින් බන් වැල් බයිලා කියන්නේ නැතුව..
සමාව ගන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ :baffled:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට අනෙක් අයට වාසි අත් කරලා දෙන්නමද ඔයා thread දාන්නේ :P

    අනිත් අය මගේ ත්‍රේඩ් එකෙන් වාසි අත් කර ගත්තාට මට ඒ ගැන දුකක් නෑ..
    මම නම් එ මතයේ ඉදලා නෙවෙයි ත්‍රේඩ් දාන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම කෝල් එකක් ඉන්නේ කියලා වැදගත් විදියට කියන්න තිබුනානේ..
    අපෝ මහා වාතයක් නේ කියලා කිව්වේ මොන මගුලකටද? :frown:
    සමාව ගනින් බන් වැල් බයිලා කියන්නේ නැතුව..
    සමාව ගන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ :baffled:

    මොනවාට ද ? අරූට ඕන කියන දේ කිව්වාට පස්සේ තමයි එහෙම කියලා තියෙන්නේ..
    අරූ තමයි සමා වෙන්න ඕනේ කියන්න ඕනේ..
    අරූ නම් ඒ වේලාවේ කිව්වා ඒ හින්දා ගාණක් නෑ..

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අනිත් අය මගේ ත්‍රේඩ් එකෙන් වාසි අත් කර ගත්තාට මට ඒ ගැන දුකක් නෑ..
    මම නම් එ මතයේ ඉදලා නෙවෙයි ත්‍රේඩ් දාන්නේ..

    එහෙනම් ඇයි thread වල බොරු දාන්නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොන සිහියෙන් හිටියත් මොකෝ වෙන්නෙ ?
    උබ ඒ වෙලේ මොසියට කිව්වෙ නෑනෙ මම කෙල්ල එක්ක කෝල් එකක ඉන්නෙ කියලා ?
    පුද්ගලික වෙන්නෙ මොකද්ද බං.. උබට කියන්න තියෙන්නෙ "මචන් මම කෙල්ල එක්ක කෝල් එකක තව පැය භාගෙකින් චැට් කරන්නම්" කියලා විතරනෙ... උබෙන් කෙල්ලගෙ නම් අහන්න එන්නෙ නෑනෙ ඌ :rofl:
    btw ඒ කලින් ලව් එකද උබේ ? :eek:

    ඌ කෙල්ලගේ නම අහන්න යන්නේ නැති වෙයි.. ඒත්.. අරු හතර වටේ ස්ක්‍රීන් ෂොට් දාලා බේදා ගන්න කැත පුරුද්ද තියෙනවා නේ.. ඒක මට බලපානවා නේ.. ඒකයි.. නොකියා හිටියේ..
    කලින් කිව්වේ ? නෑ.. මේ ලව් එකම තමයි..
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මොනවාට ද ? අරූට ඕන කියන දේ කිව්වාට පස්සේ තමයි එහෙම කියලා තියෙන්නේ..
    අරූ තමයි සමා වෙන්න ඕනේ කියන්න ඕනේ..
    අරූ නම් ඒ වේලාවේ කිව්වා ඒ හින්දා ගාණක් නෑ..

    මොනවටද.... :frown: මනුස්සෙක් උදව්වක් ඉල්ලුවම බිසී නම් එහම කියනව
    මිසක් අපෝ මහා වාතයක් කියනවද? එක හරිද බන්..
    අරුට මාර අප්සෙට් යන්න ඇති නේ ..
    පිලිගනින්කෝ තමන්ගේ වැරැද්ද එක ගොන් තර්ක දාන්නේ නැතුව.. :confused:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඌ කෙල්ලගේ නම අහන්න යන්නේ නැති වෙයි.. ඒත්.. අරු හතර වටේ ස්ක්‍රීන් ෂොට් දාලා බේදා ගන්න කැත පුරුද්ද තියෙනවා නේ.. ඒක මට බලපානවා නේ.. ඒකයි.. නොකියා හිටියේ..
    කලින් කිව්වේ ? නෑ.. මේ ලව් එකම තමයි..

    ආ ඇත්තද :confused:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඌ කෙල්ලගේ නම අහන්න යන්නේ නැති වෙයි.. ඒත්.. අරු හතර වටේ ස්ක්‍රීන් ෂොට් දාලා බේදා ගන්න කැත පුරුද්ද තියෙනවා නේ.. ඒක මට බලපානවා නේ.. ඒකයි.. නොකියා හිටියේ..
    කලින් කිව්වේ ? නෑ.. මේ ලව් එකම තමයි..
    උබ කොහොමද බං ඒක කියන්න කලින් දන්නෙ මොසියා ස්ක්‍රීන් ශොට් ගන්නවා කියලා ? උබ අල්ලාද ? නිකං ගොං ටෝක් දෙන්න එපා බං. උබේ චැට් ස්ක්‍රීන් ශොට් එකක් මීට කලින් මොසියා මේකෙ දාලා තියෙනවා වගේනෙ කතාව. කෙල්ල එක්ක කෝල් එකක් කියලා කියන්නවත් උබට කොන්දක් නැද්ද ?
     
    Mozilla

    Well-known member
  • අරූ මොන සිහියෙන් හිටියා ද කියලා කවුද දන්නේ..
    අරූට මම කෙල්ලත් එක්ක කොල් එකේ ඉන්න කතාව කිව්වාම අරූ ඒවාත් මේ ස්ක්‍රින් ෂොට් එකේ දාලා ඇති..
    අනිත් එක අරූට මොනවාට ද මගේ පුද්ගලික දේවල් කියන්න ඕනේ..අරූ මගේ බොක්ක ෆ්‍රේන්ඩා නෙවෙයි නේ..

    මචං මෙච්චරවෙලා මං උබත් එක්ක ඉවසුවා..එදා මං තර්ඩ් එක දාපු වෙලාවෙත් මං එක නොදැ හිටියේ උබත් කොල්ලෙක් මත් කොල්ලෙක් නිසා..මං අදත් අරුන්ට කිව දන්න එපා කියලා..උබේ පුද්ගලික මට කිසිම වැඩක් නැ අනික උබ වගේ උන මගේ යාලුවෝ වෙන්න ඕනිත් නැ..හිතේ එකක්,,කටේ එකක් පුකේ තව එකක්...මං හිටියේ හොද සිහියෙන්..මට පෙන්නේ උබ ඒ වෙලවේ කෙල්ලට කොහෙද කියල‍ා තියෙන්නේ උබ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.මටනම් කියල නැ....මේ බලපන් බොරුද කියලා..මං මේවා දන්නා නෙමෙයි හිටියේ..ඒත් උබ කට නිසාමයි දැම්මේ....:eek:

    rbCcw.jpg

    x8VMv.jpg

    dkaCl.jpg
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    අරූ බොරුවට ඇහුවා නේ..
    " මොකෝ සයිලන්ට් " කියලා..
    ඊට පස්සේ මම ඇහුවේ..

    " ඇයි මම දැන් ටයිප් කරපු එවා ආවේ නැද්ද ? "
    කියන එක.
    ඒත් අරුට කට උත්තර නැති හින්දා නේ.. ස්ක්‍රීන් චොට් එකක් කියා මොකක් වත් දෙන්නේ නැතිව ගියේ..

    nikan පිප්පි talk denna epa,uba hari,mama waradi, dan harine,lide panapan:P
     
    Mozilla

    Well-known member
  • ආ ඇත්තද :confused:

    ඇයි උඹ දැක්කේ නැද්ද මෙතන දාලා තියෙනවා ?
    මෙතන දාන්න කලින් ගම වටේටම පි.එම්. කරලා තියෙනවා නේ. අරු..

    උබ කොහොමද දන්නේ මං උබේ ස්ක්‍රීන්ෂොට් ගහනවා කියල?කලින් දාපු තැනකුත් කියපන්කො..
    පි.එම්. කලේ නැ බං බොරු කියන්න එපා...මං ස්කයිප් වලින් දුන්නේ...:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ කොහොමද බං ඒක කියන්න කලින් දන්නෙ මොසියා ස්ක්‍රීන් ශොට් ගන්නවා කියලා ? උබ අල්ලාද ? නිකං ගොං ටෝක් දෙන්න එපා බං. උබේ චැට් ස්ක්‍රීන් ශොට් එකක් මීට කලින් මොසියා මේකෙ දාලා තියෙනවා වගේනෙ කතාව. කෙල්ල එක්ක කෝල් එකක් කියලා කියන්නවත් උබට කොන්දක් නැද්ද ?

    ඕන් ඉතින් ආයෙත් ආගම මුල් කරගෙන කතා කරන්න පටන් ගත්තා..
    උඹලාගේ පුරුදු නැති කරන විදියක් නෑ බෝල..

    කොන්දක් තියෙන හින්දායි අරූට ඒවගේ කරුණු කියලා දුන්නේ..