මචන් මම කෝල් එකක් ඉන්නේ කියලා වැදගත් විදියට කියන්න තිබුනානේ..උඹ මෙහෙම හිතපන්..
කෙල්ලත් එක්ක ෆොන් එකේ ඉද්දි උඹ උදව්වක් කරන්න තියා හිතලා වත් බලයි ද ?
මම නම් කෙල්ලට පොඩ්ඩක් ඉන්න කියලායි මේ මනුස්සයාට උදව්ව කලේ..
අරූට එක ප්රශ්නයකට උත්තර දුන්නාම ප්රශ්න කිහිපයක් ම අහපු හින්දායි ඒ වගේ වචනයක් පිට වුනේ..
එහෙම කියන එක නම් වැරදි තමයි මොනවා වුනත්..
අපෝ මහා වාතයක් නේ කියලා කිව්වේ මොන මගුලකටද?

සමාව ගනින් බන් වැල් බයිලා කියන්නේ නැතුව..
සමාව ගන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ



