ඔව්නේ. ත්‍රෙඩ් එකේ මුල දකින උන් හිතන්නේ උඹ මාර ලව් ඔස්තාර් කියලනේ![]()
උබ උබේම චරිතය කාගත්තාමං ගැන මොනවා හිතුවාත් දැන් ඉතින් වැඩක් නෑ නේ..
උඹලා මගේ චරිතය කන්න නේ බලාගෙන ඉන්නේ..

උබ උබේම චරිතය කාගත්තා![]()

නෑ අපිට දුකයිදැන් උඹලාට සතුටුයි ද....
දැන් කවද්ද පාටි එක ගන්නේ..![]()

Meka daannama ona una ubata wadinna neda![]()
මං ගැන මොනවා හිතුවාත් දැන් ඉතින් වැඩක් නෑ නේ..
උඹලා මගේ චරිතය කන්න නේ කුරුමානම් අල්ලන්න බලාගෙන ඉන්නේ..
නෑ අපිට දුකයි
නෑ එච්චර දෙයක් වෙන්නෙ නෑ
opsss... Ela elaනෑ, මචන් පොඩ්ඩක් ෆ්‍රී එකේ හිටියේ..
රිලේෂන් ලා එහෙම ඇවිල්ලා හිටියා..
ඉතින් ඒ අය තවම ගියේ නෑ..
ඒකයි පොඩ්ඩක් හිටියේ..
කන්න චරිතයක් තියනවද
ඔව්, ඉතින් උඹලාට පාටි දාන්න තරම් කොහෙන් ද සල්ලි නේ..
උඹලා හිතාගෙන ඉන්න මොනවා හරි
චරිතයක් ඇති නේ..
ඔවු උඹ පොහොසත් කෙල්ල දුප්පත්
උඹ සුදුයි කෙල්ල කලුයි
fantasy
මං ගැන මොනවා හිතුවාත් දැන් ඉතින් වැඩක් නෑ නේ..
උඹලා මගේ චරිතය කන්න නේ කුරුමානම් අල්ලන්න බලාගෙන ඉන්නේ..

ඔව්, ඉතින් උඹලාට පාටි දාන්න තරම් කොහෙන් ද සල්ලි නේ..

උඹට තියෙන්නේ මවාගත්ත පුහු චරිතයක්
එක හරිම අස්ථාවරයි
තාමත් උඹ try කරනවා එක රැකගන්න
එත් උඹ තුල ජීවත් වෙන සැබෑ පුද්ගලයා දැන් එලියට ඇවිත් ඉවරයි
චරිතය කිව්වේ මෙතුවක් කල් EK එකේ උඹ රඟපාපු චරිතෙද?
ඔව්, ඔව්.
උඹලට විතරයි සල්ලි තියෙන්නේ.
උඹ විතරයි සුදු, උඹ විතරයි සියල්ල දත්, උඹට විතරයි ජොබ් තියෙන්නේ,
උඹට විතරයි භාෂා නිමුණත්වය තියෙන්නේ.
තව උඹට විතරක් තියෙන ඒවා මතක් උනාම කියන්නම්![]()
නෑ සල්ලි තියෙනවාඔව්, ඉතින් උඹලාට පාටි දාන්න තරම් කොහෙන් ද සල්ලි නේ..
හාහ් හාහ් ෆාමසි සේල්ස් බෝයි ගේ ටෝක් එක බලපන්කො...
එහෙම වුනා කියලා..
ලාංකිකයෝ හැටියට මම නම් හැමෝමත්
එක්ක පුලුවන් තරම් එකමුතුවෙන් ඉන්න තමයි උත්සහ කරන්නේ..

