කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට උඹේ කෙල්ලත් උඹට වඩා දුප්පත් කිවුව නේද
    යකෝ බැලුවහම උඹලට මොකවත්ම නැහැනේ.
    එත් වරු ගණන් නෙට් එකට වෙලා පච උපදෙස් දෙන්න සල්ලි තියනවා
    උඹේ කෙල්ල කොච්චර දුප්පත් උනත් උඹත් එක්ක online love කරන්න සල්ලි තියනවා මාරයි නේ
    (දැන්වත් පච ගහන එක නවත්තපන් )


    උඹ අහවල එක කරන්නේ මේක උඩ ඉඳගෙනද

    උඹ හිතාගෙන ඉන්න තරම් දුප්පත් ම නෑ..
    ගෙදර ලයිට් බිලටයි නෙට් එකට වේලා දවස පුරාවටම ඉන්න විදියක් නෑ නේ එහෙම වුනා නම්.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එතකොට උඹේ කෙල්ලත් උඹට වඩා දුප්පත් කිවුව නේද
    යකෝ බැලුවහම උඹලට මොකවත්ම නැහැනේ.
    එත් වරු ගණන් නෙට් එකට වෙලා පච උපදෙස් දෙන්න සල්ලි තියනවා
    උඹේ කෙල්ල කොච්චර දුප්පත් උනත් උඹත් එක්ක online love කරන්න සල්ලි තියනවා මාරයි නේ
    (දැන්වත් පච ගහන එක නවත්තපන් )
    :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක කියවලා ඉවර කරන්න වෙන්නේ නෑ වගේ...... මට බෑ ඕයි මේ විදිහට එකෙක් නෝන්ඩි වෙනවා බලන් ඉන්න..... මම යනවා.....!! :P :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹ හිතාගෙන ඉන්න තරම් දුප්පත් ම නෑ..
    ගෙදර ලයිට් බිලටයි නෙට් එකට වේලා දවස පුරාවටම ඉන්න විදියක් නෑ නේ එහෙම වුනා නම්.

    මගේ හිතිල්ලක් මේකට ගා උනේ කොහොමද බන්
    දැන් උඹමනේ කිවුවේ
    වැස්සට වලන් වලත් වතුර පිරෙනවා
    පාටි දාන්න සල්ලි නැහැ
    අරකද මේකද
    ඊට කලින් උඹ කියනවා තාත්ත රට ඉඳන් ආවලු.
    දැන් අයෙත් කියනවා එච්චරම දුප්පත් නැහැලු
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේක කියවලා ඉවර කරන්න වෙන්නේ නෑ වගේ...... මට බෑ ඕයි මේ විදිහට එකෙක් නෝන්ඩි වෙනවා බලන් ඉන්න..... මම යනවා.....!! :P :P
    Kohe yannada ban menna mehe hitapan:D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මගේ හිතිල්ලක් මේකට ගා උනේ කොහොමද බන්
    දැන් උඹමනේ කිවුවේ
    වැස්සට වලන් වලත් වතුර පිරෙනවා
    පාටි දාන්න සල්ලි නැහැ
    අරකද මේකද
    ඊට කලින් උඹ කියනවා තාත්ත රට ඉඳන් ආවලු.
    දැන් අයෙත් කියනවා එච්චරම දුප්පත් නැහැලු
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ හිතිල්ලක් මේකට ගා උනේ කොහොමද බන්
    දැන් උඹමනේ කිවුවේ
    වැස්සට වලන් වලත් වතුර පිරෙනවා
    පාටි දාන්න සල්ලි නැහැ
    අරකද මේකද
    ඊට කලින් උඹ කියනවා තාත්ත රට ඉඳන් ආවලු.
    දැන් අයෙත් කියනවා එච්චරම දුප්පත් නැහැලු

    තාත්තා රට හිටියා කියලා..
    හැමෝම පොහොසත් කියලා හිතන එක වැරදි නේ..
    අසරණ කමට ජිවත් වෙනවා මිසක් වෙන මොනවා කරන්න ද ...
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    :lol::lol::lol:

    තෝ තමා කොහෙවත් යන බක්කෙක්ට හෙල්ප් කරන්න ගිහින් ඌව එළව ගත්තේ :angry:
    පලයන් යන්න තොයි මමයි දෙන්නම් නේ කරේ එක..:growl:
    මට විතරක් වැරැද්ද දාන්නේ ඇයි සුදු .. ඌව මතක් වෙනකොටත් කදුළු එනවා :lol::lol:


    මම මේ කල්පනා කරේ දැනට මූට එක ත්‍රෙඩ් එකයි වැටුනේ. නලිය හිටියනම් මෙලහකට ත්‍රෙඩ් 5 ක් විතර දාල :rofl::rofl:

    කූල් කියන බුක් වර්ම් මෙහම කියනව කියලා දායි එහෙනම් :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උගේ කෙල්ල කෙසේ වෙතත් උඹේ කෙල්ල මේවා දැක්කොත් නම් ඉතින් :lol:

    කොහොමත් මම කියලායි තියෙන්නේ..
    එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් ඉන්නේ උගත් පිරිසක් කියලා..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    දැන් කවුද සල්ලි තියෙනවා කිව්වේ ?
    මමත් උඹලා වගේ වැසි දවස් වලට කන්නේ නැතිවයි ඉන්නේ..
    ඇයි ඉතින් වැස්සට ගෙදර වහලෙන් තෙමෙන හින්දා..
    කුස්සියේ වලං වල එහෙම වතුර පිරෙනවා..
    ඉතින් මොන කෑම ද ? හිතා ගනින් කෝ පොහොසත් කම..
    :(
    අනේ රිදිලා... :lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඒ කිව්වේ ?
    ආහ්, ඔව් කියලා හිතුවාත් වැරැද්දක් නෑ..

    මම කලින් අහපු දෙයටත් උඹ පචයක් ගහලා
    තම හැදිලා නැහැ
    මචන් මේකයි කාරණේ:)
    උඹ ඇත්තටමනම් මෙහම කිවුවේ ආයේ මේ වගේ තත්වයකට පත් නොවෙන්න
    තමුන්ගේ වැරදි හදාගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙයන්
    මොකද අපි හැමෝම මිනිස්සු
    කවුරුවත් perfect නැහැ.:yes::yes::yes:
    ඒකනිසා වෙච්ච වැරැද්ද පිළිගන්න නිහතමානී වෙයන්
    එකට අකමැතිනම් අපට තව දුරටත් ආතල් දීපන්:lol::lol::lol::lol::lol::lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පලයන් යන්න තොයි මමයි දෙන්නම් නේ කරේ එක..:growl:
    මට විතරක් වැරැද්ද දාන්නේ ඇයි සුදු .. ඌව මතක් වෙනකොටත් කදුළු එනවා :lol::lol:

    :no:
    මම නෙමේ උඹ තමා ඒ අහිංසකයට ලොවෙත් නැති විදිහට අපහාස කරේ :P:lol:
    ඌට PM එකක් යවමුද නලිය come back කියල.:rolleyes::P


    කූල් කියන බුක් වර්ම් මෙහම කියනව කියලා දායි එහෙනම් :lol::lol:

    ඊට පස්සේ මේවල පෝස්ට් ඔක්කොම ඒකට පෝස්ට් කර කර bump කරනවා මාසයක් විතර :lol::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කලින් අහපු දෙයටත් උඹ පචයක් ගහලා
    තම හැදිලා නැහැ
    මචන් මේකයි කාරණේ:)
    උඹ ඇත්තටමනම් මෙහම කිවුවේ ආයේ මේ වගේ තත්වයකට පත් නොවෙන්න
    තමුන්ගේ වැරදි හදාගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙයන්
    මොකද අපි හැමෝම මිනිස්සු
    කවුරුවත් perfect නැහැ.:yes::yes::yes:
    ඒකනිසා වෙච්ච වැරැද්ද පිළිගන්න නිහතමානී වෙයන්
    එකට අකමැතිනම් අපට තව දුරටත් ආතල් දීපන්
    :lol::lol::lol::lol::lol::lol:

    සහෝදරයා කලින් අහපු ප්‍රශ්නය මට ඒ තරම් පැහැදිලි වුනේ නෑ..
    පුලුවන් නම් අහන්න බලන්න..
    හරි උත්තරයක් දෙන්නම්..