People's_Bank_PET_card_for_PayPal...............

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    People's Bank PET කාඩ් එකක් PayPal වලට add කරන්න පුලුවන්ද?:confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න...........
     
    • Like
    Reactions: kingdewi

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    බැහැ මිත්‍රයා !
    ඒ කාර්ඩ් එකේ ඉන්ටර්නැෂනලි බ්ලොක් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: kassa119

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    බැහැ මිත්‍රයා !
    ඒ කාර්ඩ් එකේ ඉන්ටර්නැෂනලි බ්ලොක් කරලා තියෙන්නෙ
    ඇත්තද මචන්.........:(
    තෑන්ක්ස් help එකට.