මොකක් කිව්වා. ඇවිත් නාලා යන්න ආසයි කිව්වා..?![]()
එහෙම දෙයක් කිව්වා ද ?

මොකක් කිව්වා. ඇවිත් නාලා යන්න ආසයි කිව්වා..?![]()

ඇයි උඹලාගේ ද ඒ එෆ්.බි. අඩවිය..


මොකක් කිව්වා. ඇවිත් නාලා යන්න ආසයි කිව්වා..?![]()

dan kawuda kiwwe mage kiyala...
walige paaga ganime shurayek wage Mohomad Imza



dan kawuda kiwwe mage kiyala...
walige paaga ganime shurayek wage Mohomad Imza
Cool ada poddak Busy wena dawasak annam ubawa Bite karala
wadi bana tikak ahala yanna cya machan
නෑ ඉතින් වෙන එවුන්ට නැති රුදාවක් උඹට ඇවිත් තියෙනවා නේ...
ඒ හින්දා හිතුවේ උඹත් ඒ පැත්තට ගිහිල්ලා අයිතිවාසිකමක්
භාර අරන් වත්ද කියලා.
අපේ අසරණ කම ගැන කතා කලේ..
ඇයි සහෝදරයාට මතක නැද්ද දුප්පත් කම ගැන කතා කරද්දි නේ.
ඒ වගේ දෙයක් මම කිව්වේ..
mr coollifestyle4u
what's your idea about this thread( actually youtube video)
http://www.elakiri.com/forum/showthread.php?t=1254719
don't you think that she said true story ??Ane mokakda sahodaraya e mamawath danne nathi rudawa??ee
Mohommed Imza ge facebook eke thiyena pora talks tika gana poddak kiyanna hithuna ithin....
ආ එකද
අවුලක් නැහැ.
මම ඇත්තටම හිතුවේ උඹට මොලේ පොඩ්ඩක් හරි තියනවා කියලා.
එත් උඹට එහෙම නෑ.
අදත් අපට දවසම ආතල් දීපන්.
මතක තියාගනින් උඹ කියන වචනයක් ගානේ උඹේ බොරු වෙස් මුණ ගැලවෙනවා
උඹට මේ වගේ නම ප්රසිද්ධ කරන්න තරම්..
මානසිකත්වයක් තියෙනවා කියලා..
මම ඒදා ඉදලාම දැනන් හිටියා..
මෙතන වාද කරන එවුන් එක අතකින් හොද එවුන් ටිකක් ඉන්නේ..
උඹ ව නාවන්න ඕනේ අරුන්ගේ කකුල් හොදපු වතුර වලින්....
එතකොටවත් හැදෙයි ද කියලා බලන්න.

හරි අවුලක් නෑ..
ගැලවෙන්න තරම් අමුතුවෙන් වෙස් මුහුණක්
බැදලා නෙවෙයි ඉන්නේ..
ඒ හින්දා කාරි නෑ..

Wes muhunath ekka redith galawuna neda machooo
![]()
උඹට නම් මානසීක ලෙඩක් තියෙනවා..
අනිවාර්යෙන් ම..
මම වෙන එකෙක්ට කියපු එකක් උඹ මැදට
පැනලා කියවනවා..
මෙතන දහ දෙනෙක් මගෙන් ප්රශ්න අහද්දි..
මම තනියෙන් උත්තර දෙන එකේ පොඩ්ඩක් තේරුම් ගණින්..
පැනලා දෙන්නේ නැතිව හැම එකාටම..
Onna ithin moda talk ekak denawa.
Umbe nama kalinma prasidda wela ne thibbe.... Wena kenek thamai mulinma prasidda kare. mata nama mathaka na... haththa ganan hariye pituwaka athi..
ara sahodarayage prashneta uththara deela inna.... Naththan ekenuth lissanawada