නවතම ආරක්ශක ක්‍රමයක්

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නවතම ආරක්ශක ක්‍රමයක්

    නවතම ආරක්ශක ක්‍රමයක්:P

    පරිගනකය ආරක්ශාව ගැන හැමදාම කතා කරනවනෙ විශේශයෙන් Antivirus,Antikeylogger,Antispyware වගෙ software තමා පරිගනකයක ආරක්ශක software විදියට සලකන්නේ නමුත් අලුත් ආරක පරිගනක ආරක්ශන software ජාතියක් ගැන තමා
    මම මේ කියන්න හදන්නේ:dull:
    System restore කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවනෙ අපෙ පරිගනකයෙ මොකක් හරි අවුලක් උන වෙලාවට System restore කරගත්තම ඔක්කොම හරිනෙ පරිගනකය කලින් තිබ්බ විදියටම බබා වගෙ වැඩ කරනවනෙ මෙන්න මේ මූලදර්මයට අනුව වැඩ කරන සොෆ්ට්වෙයර් තමා
    Deep Freeze,Shadow Defender එහෙම කියන්නේ:P:P
    Shadow-Defender.jpg

    තව තියනවා මේව එකක් දාගත්තම අපෙ පරිගනකය සෑම restart වීමකදීම නැවත මුල් තත්වයට පරිගනකය ගන්නවා කොටින්ම කිව්වොත්
    සෑම restart වීමකදීම පරිගනකය restore කරනවා
    එතකොට මේකේ තියන වැදගත්කම තමා ඔන්න දැන් කොහෙහරි තියන පෙන් එකක් ගහල වයිරස් එකක් පරිගනකයට පැන ගත්තා
    කියල හිතන්නකො සමහර ඒවා ගිය ගමන් ආයේ සදා සොත්ති තමා shutdown වෙලාම යනවනෙ virus guard මොක
    තිබ්බත් ඉතින් මේ වෙලාවට වැඩක් නැති වෙනවා නමුත් Shadow defender වගෙ software එකක් දාලා
    තිබ්බම ඉතින් කිසි ගින්නක් නැ matchine එක restart කරාම ආයේ virus හොයන්නවත් නැ:rolleyes::rolleyes: matchine
    එක කලින් තිබ්බ වගෙ වැඩ system restore කරන්න දගලන්න ඕන නැ මෙ software එකෙන් නිකන්ම ඒක
    කරලා දෙනවා:love:
    ඒ වගේම ඔයාලටත් මෙ අත්දැකීම ඇතිනෙ සමහර software ඉන්ස්ටෝල් කරාම පුදුම වදයක් uninstall කරන්න
    දෙන්නෙත් නැ සමහර වෙලාවට uninstall කරත් සමහර file ඉතුරු වෙලා පට්ට වාතයක් වෙනවා හොදටම
    වාතයක් උනොත් ඉතින් matchine එක format කිරීමකට පවා යන්න වෙනවා නමුත් මම කිව්ව software
    එකක් දාලා තිබ්බනම් ඉතින් ගොඩ තමා මොකද matchine එක restart කරන්න විතරයි තියන්නෙ ඔක්කොම ප්‍රශ්න ඉවරයි:rolleyes::rolleyes:

    ඒවගෙ තව දෙයක් අපිට ඕනම කරන file එකක වැරදිලා delete උනා මල කෙලියයිනෙ ආයේ ගන්න ඉතින්
    එක එක සොෆ්ට්වරෙ දාගන recover කරන්න වෙනවනෙ නමුත් මේ software එකක් රන් කරල තිබ්බනම් ඉතින්
    චන්ඩිය වගෙ matchine restart කරන්න තියනනෙ මෙන්න මැකුන එවා තිබ්බ විදියටම තියනවා:yes::yes:
    දැන් තේරෙනවනෙ මේ සොෆ්ට්වරෙ වල තියන වැදගත් කම
    මේ software වලින් shadow defender කියන software එක ගැන තමා මම කියන්න හදන්නේ
    1268253767_oblozhka-2-246x300.jpg

    මොකද Deep freeze ටිකක් ලොකු වැඩී දාගත්තම කේස් නමුත් Shadow defender එහෙම නෑ 2Mb
    විතරයි size එක නිසා මාර පහසුයි මේ තියන්නෙ භාන්ඩේ
    31925917.png

    මෙතනින් ගන්න licence key එකත් තියනවා
    http://dl1009.filejungle.com/f/dACs...-qKfIwTww_H7Y8./Shadow Defender 1.1.0.331.rarwww.filejungle.com/f/dACsK8

    මෙක දාගන අපෙ පරිගනකයෙ තියන අපිට අවශය ඕනම partition එකක් shadow mood එකට දාගන්න පුලුවන් මේ රූපේ විදියට
    96485432.png

    ඒක කරගන්න පුලුවන් shadow mood දානකොට මෙන්න මෙහෙම අහනවා
    14212701.png

    මේකෙ පලවෙනි එක දැම්මොත් matchine එක shutdown කරනකොට shadow mood එකෙන් අයින් වෙනවා
    ආයේ restart කරාම ආයේ shadow mood දාන්න ඕන දෙවනි option එක දැම්මම සෑම restart
    වීමකදීම අපි select කරලා තියන partition shadow mood එකට දාගන්නවා:rolleyes::rolleyes:
    ඔන්න ඉතින් පුලුවන් විදියට පැහැදිලි කලා තේරුනාද මන්දා:dull::dull:


     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    software eka download karanna giyama mahma dayak enwa na
    406 - Cookie not found
    Your browser doesn't seem to accept cookies.Cookies are required in order to login and download.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan etakota ban api nikan restart karath kara kara hitapu wada tikata kela wenawane???
    mehemay machan godak welawata ape windows install karala thiyana partition eka thama protect karaganna ona eka nisa api karana vada udaharanayak gaththoth word file ekak kiyamuko eka windows thiyana partition eke install karanna epa wena ekaka install karagann ethakota hari;)
    dan api aluthen software ekak instal karoth matchine eka shutdown karanna kalin shadow mood ayn karanna ona mokada restart karanakota ara install karapu eka nathi wenawa shadow mood thibboth ekaparak restart karata passe aye supurudu widiyata shadow mood dagann puluwan
    machan therune naththan kiyahan mama pahadili karannam tawa tikak;)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    තව එකක් තියෙනවා Comodo Time Machine හැබැයි එකනම් Discontinued ඔය දෙකටම වඩා එක හොදයි එකෙන් ඔන වෙලාවට restore කරන්න පුලුවන් .. scheduled backup + boot login menu තියෙනවා
    R+
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව එකක් තියෙනවා Comodo Time Machine හැබැයි එකනම් Discontinued ඔය දෙකටම වඩා එක හොදයි එකෙන් ඔන වෙලාවට restore කරන්න පුලුවන් .. scheduled backup + boot login menu තියෙනවා
    R+
    ah thanks malli ow e comodo time matchine eka dan na neda mam sahena try ekak duna hoyagna eka niyamayda malli mam nam eka use karala na