නවතම ආරක්ශක ක්රමයක්
නවතම ආරක්ශක ක්රමයක්
පරිගනකය ආරක්ශාව ගැන හැමදාම කතා කරනවනෙ විශේශයෙන් Antivirus,Antikeylogger,Antispyware වගෙ software තමා පරිගනකයක ආරක්ශක software විදියට සලකන්නේ නමුත් අලුත් ආරක පරිගනක ආරක්ශන software ජාතියක් ගැන තමා
මම මේ කියන්න හදන්නේ
System restore කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවනෙ අපෙ පරිගනකයෙ මොකක් හරි අවුලක් උන වෙලාවට System restore කරගත්තම ඔක්කොම හරිනෙ පරිගනකය කලින් තිබ්බ විදියටම බබා වගෙ වැඩ කරනවනෙ මෙන්න මේ මූලදර්මයට අනුව වැඩ කරන සොෆ්ට්වෙයර් තමා
Deep Freeze,Shadow Defender එහෙම කියන්නේ

තව තියනවා මේව එකක් දාගත්තම අපෙ පරිගනකය සෑම restart වීමකදීම නැවත මුල් තත්වයට පරිගනකය ගන්නවා කොටින්ම කිව්වොත්
සෑම restart වීමකදීම පරිගනකය restore කරනවා
එතකොට මේකේ තියන වැදගත්කම තමා ඔන්න දැන් කොහෙහරි තියන පෙන් එකක් ගහල වයිරස් එකක් පරිගනකයට පැන ගත්තා
කියල හිතන්නකො සමහර ඒවා ගිය ගමන් ආයේ සදා සොත්ති තමා shutdown වෙලාම යනවනෙ virus guard මොක
තිබ්බත් ඉතින් මේ වෙලාවට වැඩක් නැති වෙනවා නමුත් Shadow defender වගෙ software එකක් දාලා
තිබ්බම ඉතින් කිසි ගින්නක් නැ matchine එක restart කරාම ආයේ virus හොයන්නවත් නැ
matchine
එක කලින් තිබ්බ වගෙ වැඩ system restore කරන්න දගලන්න ඕන නැ මෙ software එකෙන් නිකන්ම ඒක
කරලා දෙනවා
ඒ වගේම ඔයාලටත් මෙ අත්දැකීම ඇතිනෙ සමහර software ඉන්ස්ටෝල් කරාම පුදුම වදයක් uninstall කරන්න
දෙන්නෙත් නැ සමහර වෙලාවට uninstall කරත් සමහර file ඉතුරු වෙලා පට්ට වාතයක් වෙනවා හොදටම
වාතයක් උනොත් ඉතින් matchine එක format කිරීමකට පවා යන්න වෙනවා නමුත් මම කිව්ව software
එකක් දාලා තිබ්බනම් ඉතින් ගොඩ තමා මොකද matchine එක restart කරන්න විතරයි තියන්නෙ ඔක්කොම ප්රශ්න ඉවරයි

ඒවගෙ තව දෙයක් අපිට ඕනම කරන file එකක වැරදිලා delete උනා මල කෙලියයිනෙ ආයේ ගන්න ඉතින්
එක එක සොෆ්ට්වරෙ දාගන recover කරන්න වෙනවනෙ නමුත් මේ software එකක් රන් කරල තිබ්බනම් ඉතින්
චන්ඩිය වගෙ matchine restart කරන්න තියනනෙ මෙන්න මැකුන එවා තිබ්බ විදියටම තියනවා

දැන් තේරෙනවනෙ මේ සොෆ්ට්වරෙ වල තියන වැදගත් කම
මේ software වලින් shadow defender කියන software එක ගැන තමා මම කියන්න හදන්නේ
මොකද Deep freeze ටිකක් ලොකු වැඩී දාගත්තම කේස් නමුත් Shadow defender එහෙම නෑ 2Mb
විතරයි size එක නිසා මාර පහසුයි මේ තියන්නෙ භාන්ඩේ
මෙතනින් ගන්න licence key එකත් තියනවා
http://dl1009.filejungle.com/f/dACs...-qKfIwTww_H7Y8./Shadow Defender 1.1.0.331.rarwww.filejungle.com/f/dACsK8
මෙක දාගන අපෙ පරිගනකයෙ තියන අපිට අවශය ඕනම partition එකක් shadow mood එකට දාගන්න පුලුවන් මේ රූපේ විදියට
ඒක කරගන්න පුලුවන් shadow mood දානකොට මෙන්න මෙහෙම අහනවා
මේකෙ පලවෙනි එක දැම්මොත් matchine එක shutdown කරනකොට shadow mood එකෙන් අයින් වෙනවා
ආයේ restart කරාම ආයේ shadow mood දාන්න ඕන දෙවනි option එක දැම්මම සෑම restart
වීමකදීම අපි select කරලා තියන partition shadow mood එකට දාගන්නවා

ඔන්න ඉතින් පුලුවන් විදියට පැහැදිලි කලා තේරුනාද මන්දා

matchine එක කලින් තිබ්බ වගෙ වැඩ system restore කරන්න දගලන්න ඕන නැ මෙ software එකෙන් නිකන්ම ඒක

Last edited: