** අවාරේ සිරිපා කරුණාව **

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මාත් මෙච්චර කාලෙකට සිරීපාදෙ ගිහිං නෑ, මේ පාරවත් යන්න ඕනි.. වටිනා ත්‍රෙඩයක් +
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    අපි 7ක් ගියා බන් වාරේ පටන් ගන්න දවසේ ඒරත්නෙනේ......... කියල වඩක් නෑ පට්ටම ලස්සන පෑත්තක්.... උදේ 9ට පටන් ගත්ත ඉවර වෙන කොට රෑ 10.45 යි......වරනගල ඈල්ලේනුයි,සීතගගුලෙනුයි දෙකෙන්ම නෑවා ...උබේ ත්‍රෙඩ් එක නිසා වෑඩේ ගොඩක් ලෙසි උනා මචන්........:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම තුන් වතාවක් සිරිපාදේ කරුණා කරලා ති‍යනවා. ඒත් නල්ලතන්නි‍ය පැත්තෙන්. මේ විස්තර බෙදාගත්තාට ගොඩක් පින්.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මාත් මෙච්චර කාලෙකට සිරීපාදෙ ගිහිං නෑ, මේ පාරවත් යන්න ඕනි.. වටිනා ත්‍රෙඩයක් +

    අනිව යන්නම ඕනෙ ගමනක් :yes: