කියන් නැ. බලන්න. මට නම් හිතට වැදුන
කියන් නැ. බලන්න. මට නම් හිතට වැදුනා ගොඩක්.. ඇස් වලට කදුලු එන කතාවක්
කියන් නැ. බලන්න. මට නම් හිතට වැදුනා ගොඩක්.. ඇස් වලට කදුලු එන කතාවක්
mama ada kiyeuweඅහල තියනව මචන්
thnx sahodaraya rep walatai comment ekatai.. meka fb eken share una ekak matathමම මේ කතාව ඉංග්රීසියෙන් කියවලා තියෙනවා..
ඇත්තටම හිතට දුකක් දැනුනා..
මේ කතාවේ අවසානය දක්වාම කියෙව්වා ම..
කොහොම වුනත් මේ වගේ දේවල් මේ සමාජයේ වෙන හින්දායි..
මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ..
ඇත්තටම මේ වගේ දෙවල් තව දුරටත් මේ සමාජයේ වෙන එක ගැන ඇත්තටම දුකයි..
මොනවා වුනත් මේක හුගාක් සංවේදි කතාවක්..
ස්තුතියි බේදා ගත්තාට..
රෙප් +10
mama ada kiyeuwe
thnx sahodaraya rep walatai comment ekatai.. meka fb eken share una ekak matath
කොහොම වුනත් මේ කතාවෙන් අපිට හුගාක් දේවල් ගන්න තියෙනවා..
මීට කලින් මම දෙමව්පියන්ගේ ආදරය ගැන ත්රේඩ් එකක් දැම්මා..
වේලාවක් ලැබුනා නම් කියවලා බලන්න..
මව්වරුන්ගේ~දුක
ඔක්කොම බලන්න වෙලාවක් දැන් නැහැ. Bookmark එකක් දා ගත්ත. ඉවර තියන වෙලාවක බලල කොමෙන්ටුවක් දාන්නම්කො...


beluwa machan.. good post
සහෝදරයාට පෙනවා ඇති නේ මේ ත්රේඩ් එකට ලැබිලා තියෙන ප්රතිචාර ගණන, (ප්රතිචාර කියලා අදහස් කලේ කමෙන්ට්...)
දැනටමත් මේ ත්රේඩ් එක 80 කට වැඩි දෙනෙක් බලලා තියෙනවා ඒත්..
කමෙන්ට් දාන්න තරම් ඒ අයට හිතෙන්නේ නෑ..
යම් කෙනෙක් ට තේරුමක් නැතිව මඩ ප්රචාරයක් තිබ්බා නම් කිසිම වේලාවක් කලාවක් බලන්නේ නැතිව උදේ ඉදලා හවස් වෙනකම් ම තේරුමක් නැතිව කමෙන්ට් කරලා ත්රේඩ් එකේ පිටු 50 දක්වා වුනත්..
ගෙනියන්න පුලුවන් පිරිසක් තමයි මේ අඩවියේ බහුතරයක් ජිවත් වෙන්නේ..
කොහොම වුනත් මේ අඩවියේ බුද්ධිමත් පිරිසක් ඉන්න එක ගැන මම සන්තොස වෙනවා..
ඇත්ත සහොදරයා..75 ක් දැනට බලල. කමක් නෑ.. ඔහොම තමයි.. කවුරු හරි බලල හැදෙනව නම් එච්චරයි
මෙවා තාත්වික නෑ මේවා නිර්මාණ විතරයි කියන පදනම උඩ හිතන පිරිසක් නේ..
මේ සමාජයේ ඉන්නේ වැඩි දෙනෙක්...
ඒ හින්දායි ඒ අය ගන්න තිරණ කිසිම දෙයක් හරි යන්නේ නැත්තේ..
කොහොම වුනත්.. ඉගෙන ගන්න ඕන එකා කොහොමත් ඒ ගැන උණන්දුවක් දක්වන එක නතර කරන්නේ නෑ..
thanks machan...godak duka hithuna..godak watina deyak....!