Rock Climbing~බතලේ ගල~Bible Rock

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක කි‍යන්නත් නෝන්ඩි වගේ බන්.. :oo::oo:
    ම මාවනැල්ලේ හිටි‍යට තවම බතලේගල නැගලා නෑ. හැබැ‍යි දෙ‍යක් කි‍යන්න ඕනේ. අර ඈතින් පේන්න තිබුන දි‍ය ඇල්ලට කි‍යන්නේ අහුපිනි ඇල්ල කි‍යලා:yes::yes:. අපරාදේ කි‍යන්න බෑ මම එතනට නම් ගිහිල්ලා ති‍යනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ට්‍රිප් යන්ඩ උදේ 10ට නැගිට්ටේ කවුද අෆ්ෆා :rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක කි‍යන්නත් නෝන්ඩි වගේ බන්.. :oo::oo:
    ම මාවනැල්ලේ හිටි‍යට තවම බතලේගල නැගලා නෑ. හැබැ‍යි දෙ‍යක් කි‍යන්න ඕනේ. අර ඈතින් පේන්න තිබුන දි‍ය ඇල්ලට කි‍යන්නේ අහුපිනි ඇල්ල කි‍යලා:yes::yes:. අපරාදේ කි‍යන්න බෑ මම එතනට නම් ගිහිල්ලා ති‍යනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.

    oowa ohoma tamai ban..langa tiyana ewata api godak eun yan na..gampaha mal wattata man thaama gihin na :P

    adee photos gatte nadda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane manda ban..eeka wenna ati may be
    මච ඔය අසුපිනි ඇල්ල වෙන්න ඇති..
    61401694.jpg

    374788_292821387423132_143349459036993_882869_682351415_n.jpg

    screenshoteyy.png

    ඔතනට කොත්මලේ වේල්ල පේන්න තියෙන තැං බොහොම සීමිත් වෙන්න ඕනෙ.. පෙනුනත් ඔච්චර පැහැදිලිව පේන්න බෑ , ඈත වැඩි හින්දා. මේ උඩ තිය දිය ඇල්ල වෙන්න ඇති ඔය තියෙන්නෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක කි‍යන්නත් නෝන්ඩි වගේ බන්.. :oo::oo:
    ම මාවනැල්ලේ හිටි‍යට තවම බතලේගල නැගලා නෑ. හැබැ‍යි දෙ‍යක් කි‍යන්න ඕනේ. අර ඈතින් පේන්න තිබුන දි‍ය ඇල්ලට කි‍යන්නේ අහුපිනි ඇල්ල කි‍යලා:yes::yes:. අපරාදේ කි‍යන්න බෑ මම එතනට නම් ගිහිල්ලා ති‍යනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.
    එහෙනං ඒක තමයි ඇල්ල. :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oowa ohoma tamai ban..langa tiyana ewata api godak eun yan na..gampaha mal wattata man thaama gihin na :P

    adee photos gatte nadda?
    ඒ photos ටික හො‍යන්න laptop එක පීරන්න වෙනවා. හො‍යලා හම්බ වුනාම දාන්නම්.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි ආ.....:D:D
    කොච්චර ෆොටෝස් දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක දැක්කම තමයි නියමම අත්දැකීම හිතට එන්නේ.:yes::yes::yes::yes:
    තවත් සුපිරිම සංචාරයක්.
    අපිටත් තව වැඩි කල් නෑ හරිය :P:P