. අපරාදේ කියන්න බෑ මම එතනට නම් ගිහිල්ලා තියනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.මේක කියන්නත් නෝන්ඩි වගේ බන්..
මම මාවනැල්ලේ හිටියට තවම බතලේගල නැගලා නෑ. හැබැයි දෙයක් කියන්න ඕනේ. අර ඈතින් පේන්න තිබුන දිය ඇල්ලට කියන්නේ අහුපිනි ඇල්ල කියලා. අපරාදේ කියන්න බෑ මම එතනට නම් ගිහිල්ලා තියනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.
මච ඔය අසුපිනි ඇල්ල වෙන්න ඇති..ane manda ban..eeka wenna ati may be
ට්‍රිප් යන්ඩ උදේ 10ට නැගිට්ටේ කවුද අෆ්ෆා![]()

එහෙනං ඒක තමයි ඇල්ල.මේක කියන්නත් නෝන්ඩි වගේ බන්..
මම මාවනැල්ලේ හිටියට තවම බතලේගල නැගලා නෑ. හැබැයි දෙයක් කියන්න ඕනේ. අර ඈතින් පේන්න තිබුන දිය ඇල්ලට කියන්නේ අහුපිනි ඇල්ල කියලා. අපරාදේ කියන්න බෑ මම එතනට නම් ගිහිල්ලා තියනවා. Anyway ගොඩක් ලස්සන නූලක් බන්.

ඒ photos ටික හොයන්න laptop එක පීරන්න වෙනවා. හොයලා හම්බ වුනාම දාන්නම්.oowa ohoma tamai ban..langa tiyana ewata api godak eun yan na..gampaha mal wattata man thaama gihin na![]()
adee photos gatte nadda?
dan eka atharala daala wage 