NELUM POKUNE MILA GANAN ?/?

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
නෙලුම් පොකුණේ මිල ගණන් මෙන්න

374921_10150425629108301_302440998300_8393687_1839232916_n.jpg

පළමු විකල්පය
ඇතුලත් වන අංග : ප්‍රේක්ෂකාගාරය,ශබ්ධ පද්ධතිය,ආලෝකකරණය,වේදිකාව,ප්‍රධාන පුහුණුවීම් කාමරය,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට), ප්‍රසාධනාගාරය,ප්‍රවේශ ශාලාව,ආපනශාලාව, අමුත්තන් හමුවීමේ කාමරය.

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 600,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 450.000/=

එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 500,000/=

පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 75,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 60,000/=

ආපසු ගෙවන තැන්පතුව 150,000/=

දෙවන විකල්පය

ඇතුලත් වන අංග :විවෘත රඟ මඬල,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට),ආපනශාලාව

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 150.000/=

එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 100,000/=

පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 45,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=

ආපසු ගෙවන තැන්පතුව 50,000/=

තෙවන විකල්පය
ඇතුලත් වන අංග : විවෘත වේදිකාව,ආපනශාලාව,ප්‍රධාන වාහන නැවතීමේ ස්ථානය

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 350,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 300,000/=

එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 80,000/=

පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 20,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=

ආපසු ගෙවන තැන්පතුව 50,000/=

සිව්වන විකල්පය
ඇතුලත් වන අංග : ප්‍රදර්ශනාගාර දෙකක් සමගින් ආලින්දය ,විදුලිය,ආපනශාලාව,වාහන නැවැත්වීමේ පහසුකම්

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 200,000/=

එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 150,000/=

ආපසු ගෙවන තැන්පතුව 50,000/=

gossip9

These values are really REALLY ok ..... even BMICH would still cost you some lacks right? (and this hole is new)
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    These values are really REALLY ok ..... even BMICH would still cost you some lacks right? (and this hole is new)

    hikz wht kind of a hole u r talking abt mate?:D yeah i dnt tnk its much expensive given the facilities they give. basically u cnt expect it to get at cheaper rates n by doing so filtering effects will take part n u wont see a crapy drama being held. sp when u u know some drama its there u cn expect it to be good:yes::D:D:yes:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    hikz wht kind of a hole u r talking abt mate?:D yeah i dnt tnk its much expensive given the facilities they give. basically u cnt expect it to get at cheaper rates n by doing so filtering effects will take part n u wont see a crapy drama being held. sp when u u know some drama its there u cn expect it to be good:yes::D:D:yes:

    Ok ... you got me ... I was kinda bit high :D:D
    The word should be "Hall" not "Hole"
     
    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    BMICH main hall එක අවුරුදු 2කට කලින් අපි ගද්දි ‍‍‍වරුවකට ලක්ෂ 2 1/2. ‍මේකෙ තියෙන පහසුකම් එක්ක මිල ගණන් සාධාරණයි.