Podi Udawwak Denawada Machanla

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරි එකේ මචන්සලා පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? 31 නයිට් එකට ලෙඩීස් ෆ්‍රී එන්ට්‍රන්ස් තියන චාටර් නැති තැනක කියපල්ලකෝ කොළඹ අවටින්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kohomada tickets? anika ban ape loku mahaththurunge daruwo awilla sadda badda dayida danne nha neda?:rolleyes::rolleyes:
    පත්තරේ ඇති ටිකට් ගනන් නං.. හිල්ටන් එකේ සාමාන්‍යයෙන් වලි සීන් නෑ..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Beach party yanna epa macahn..hotels wala party tiyana ekakta yanna..ewage case na..

    thanks ban ela ela

    mata taj eke galadari hiltan onna owage tickets poddak gaana kiyapallako kauru hari, me guest room eka ho room ekak aran use karanna ehema puluwan neda?;);)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙච්චරකල් මං හිතන හිටියේ උබ කොල්ලොක් කියලා.....හොද තැනක් බලලා යන්න අක්කි..:ප

    :ප නෙවේ :පී
    උබ කූල්ගේ ගෙවල් පැත්තේ එහෙම ගියාද?

    යකෝ මන මේ ලේඩීස් ෆ්‍රී හොයන්නේ කොහෙවත් යන ඒකුන්ට සල්ලි වියදම් කොරන්ඩ බැරි නිසා :angry::angry::angry:
     

    Mozilla

    Well-known member
  • :ප නෙවේ :පී
    උබ කූල්ගේ ගෙවල් පැත්තේ එහෙම ගියාද?

    යකෝ මන මේ ලේඩීස් ෆ්‍රී හොයන්නේ කොහෙවත් යන ඒකුන්ට සල්ලි වියදම් කොරන්ඩ බැරි නිසා :angry::angry::angry:

    :rofl: මේ දවස් ටිකේම වාසේ කූලා එක්ක තමයි...දැක්කේ නැද්ද?
    :eek: මං හිතුවේ උබ කෙල්ලෙක් කියලනේ.....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl: මේ දවස් ටිකේම වාසේ කූලා එක්ක තමයි...දැක්කේ නැද්ද?
    :eek: මං හිතුවේ උබ කෙල්ලෙක් කියලනේ.....

    :growl::growl::growl:man keewa kiyala hithaganin

    ithin ban yanna thanak kiyapallakoo harihaman