Hilton එකට පලයං


පත්තරේ ඇති ටිකට් ගනන් නං.. හිල්ටන් එකේ සාමාන්‍යයෙන් වලි සීන් නෑ..kohomada tickets? anika ban ape loku mahaththurunge daruwo awilla sadda badda dayida danne nha neda?![]()
පත්තරේ ඇති ටිකට් ගනන් නං.. හිල්ටන් එකේ සාමාන්‍යයෙන් වලි සීන් නෑ..
Beach party yanna epa macahn..hotels wala party tiyana ekakta yanna..ewage case na..


මෙච්චරකල් මං හිතන හිටියේ උබ කොල්ලොක් කියලා.....හොද තැනක් බලලා යන්න අක්කි..:ප



:ප නෙවේ :පී
උබ කූල්ගේ ගෙවල් පැත්තේ එහෙම ගියාද?
යකෝ මන මේ ලේඩීස් ෆ්‍රී හොයන්නේ කොහෙවත් යන ඒකුන්ට සල්ලි වියදම් කොරන්ඩ බැරි නිසා![]()
මේ දවස් ටිකේම වාසේ කූලා එක්ක තමයි...දැක්කේ නැද්ද?
මං හිතුවේ උබ කෙල්ලෙක් කියලනේ.....මේ දවස් ටිකේම වාසේ කූලා එක්ක තමයි...දැක්කේ නැද්ද?
මං හිතුවේ උබ කෙල්ලෙක් කියලනේ.....


man keewa kiyala hithaganinman keewa kiyala hithaganin
ithin ban yanna thanak kiyapallakoo harihaman

