adenawa...yako ubage internet connection eka mokakda ban uba SLT eke wath da wada karanne ??![]()
lankabell da koheda kiyala thiyanawa mn dawasak dakka
adenawa...yako ubage internet connection eka mokakda ban uba SLT eke wath da wada karanne ??![]()
ee rips quality na bn.![]()
1080p wage dala balanakota hariyanne na ban eke godak ewa![]()
ow bn. hoda monitor/tv (24" +) ekaka baluwoth ehema epa wenawa![]()


හ්ම්ම් අනේ මන්දා... මං නම් 720, 1080 බාන්නෙ ඒකෙන් තමා... වෙන හොඳ රිප්ස් තියන සයිට් එකක් හම්බුනේ නැහැ....![]()
machan shaanig tema ekath hodai ne..

yeah ewath hodai eth mama asama ultrascorp n sun ge ewata![]()


lankabell da koheda kiyala thiyanawa mn dawasak dakka


![]()
ඒ වුනාට මචන් ෆිල්ම් එකක් බලන එකේ ඒක හොඳම කොලිටි එකෙන් බලන්න ඕන.
1GB - 2GB Blu-ray රිප් තිබ්බට ඒවයෙ බිට් රේට් එක හොඳටම අඩුයි,
ඊට වඩා ටිකක් අඩුයි රිලීස් වෙන මුල්ම Blu-ray rip වල (Ex:- Pre ripped බ්ලූ-රේ එකක් අරන් Re-Rip කරන Flawl3ss උන්ගෙ 720p ඒව, 1080p ඒව),
හොඳටම කොලිටි බලනව නම් Untouched Blu-ray එකක් තමයි.
සිරාවටම ඒක අපරාදෙ නිකන් මම විතරක් බලල මකන නිසා. ඒ නිසා ගොඩක් වෙලාවට බාන්නෙ 1080p Blu-ray Rip (CHD, Wiki, HDChina, HDx, Twisted, etc.) ඒවා.
Quality එකත් පට්ට,
ඉඩත්, වෙලාවත් ඉතුරුයි..
HDD Space එක වැඩි නාස්තියකුත් නෑ.
1.5GB වලටත් 1080p තියෙනව 17GB - 22GB වලටත් තියෙනව. ගොඩක්ම මේ Rip වල වෙනසට හේතුව Ripping බිට් රේට් එකයි, 5.1 or 7.1 DTS සවුන්ඩ් වගේ තියෙන එකයි, Source එකයි..
RELEASE NAME.: Rise of the Planet of the Apes 2011.1080p BluRay DTS x264-HDxT
RELEASE DATE.: 18.12.2011
DURATiON.....: 1h 44mn
STREAM SiZE..: 11.7 GiB
ViDEO CODEC..: x264, L4.1
FRAMERATE....: 23.976 fps
BiTRATE......: 14.5 Mbps (VIDEO)
RESOLUTiON...: 1920x816 2.35:1
AUDiO........: English DTS @ 1509kbps
SUBTiTLES....: English Full + English Ape Only (Forced) (.srt)
CHAPTERS.....: Included ( not named)
SOURCE.......: Rise.of.the.Planet.of.the.Apes.BluRay.1080p.AVC.DTS-HD MA7.1
ENCODER......: Will Rodman
ගොඩක් බ්ලූ-රේ rip/untouched disks රිලීස් වුන ගමන් එක ගෲප් එකකින් රිප් එකක් අවුට් කලාම අනික් උන් ගොඩක්ම කරන්නෙ ඒකම සෝස් එකට අරන් ඒ resolution එකටම සමාන වෙන්න re-rip කරන එක..
ගොඩක් වෙලාවට quality එක, size එක අඩුයි ඒ re-rip වල.
එනිවේ..,
මම දැන් වැඩියෙ බාන්නෙ නෑ බං. ඊයෙයි අදයි ඒවා ටිකක් බාන්න තියෙනව, ඒව බාගන්නව.
දැන් මේ Terra.Nova.S01E12E13.720p.HDTV.X264-DIMENSION බානව.
![]()
ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දෙකකම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()





mama issra SLT kachal nathi dawas wala shaanig,ultrascorp deken bawe..
dan ewai DL karanna bari nisa torrent thiyena ewai sample balala hodanam gannawa.
shaanig,ultrascorp torrent walata upload karana kal yanawa wage,,,![]()
300mbunited n warez-bb eke tamai danne eyala mulimma. dannawada ubala,,SUN kiyanne Ek eke kollek,,

ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දෙකකම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()

ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දැක්කම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()
![]()
ow eka aththa unge wadiya torrents enneth ne300mbunited n warez-bb eke tamai danne eyala mulimma.
pora malesiya ban mama danna widihata![]()

yakoo eka hodai wage ne neda ban me SLT reddata wada...![]()
