WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    හ්ම්ම් අනේ මන්දා... මං නම් 720, 1080 බාන්නෙ ඒකෙන් තමා... වෙන හොඳ රිප්ස් තියන සයිට් එකක් හම්බුනේ නැහැ....:no:

    machan shaanig tema ekath hodai ne..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    yeah ewath hodai eth mama asama ultrascorp n sun ge ewata :yes:

    mama issra SLT kachal nathi dawas wala shaanig,ultrascorp deken bawe..
    dan ewai DL karanna bari nisa torrent thiyena ewai sample balala hodanam gannawa.:)

    shaanig,ultrascorp torrent walata upload karana kal yanawa wage,,, :(
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    opscrhindibluray.png


    :no: ඒ වුනාට මචන් ෆිල්ම් එකක් බලන එකේ ඒක හොඳම කොලිටි එකෙන් බලන්න ඕන. :angry: 1GB - 2GB Blu-ray රිප් තිබ්බට ඒවයෙ බිට් රේට් එක හොඳටම අඩුයි, :sorry: ඊට වඩා ටිකක් අඩුයි රිලීස් වෙන මුල්ම Blu-ray rip වල (Ex:- Pre ripped බ්ලූ-රේ එකක් අරන් Re-Rip කරන Flawl3ss උන්ගෙ 720p ඒව, 1080p ඒව), :cool: හොඳටම කොලිටි බලනව නම් Untouched Blu-ray එකක් තමයි. :yes: සිරාවටම ඒක අපරාදෙ නිකන් මම විතරක් බලල මකන නිසා. ඒ නිසා ගොඩක් වෙලාවට බාන්නෙ 1080p Blu-ray Rip (CHD, Wiki, HDChina, HDx, Twisted, etc.) ඒවා. :cool: Quality එකත් පට්ට, :yes: ඉඩත්, වෙලාවත් ඉතුරුයි.. :D HDD Space එක වැඩි නාස්තියකුත් නෑ.

    :sorry: 1.5GB වලටත් 1080p තියෙනව 17GB - 22GB වලටත් තියෙනව. ගොඩක්ම මේ Rip වල වෙනසට හේතුව Ripping බිට් රේට් එකයි, 5.1 or 7.1 DTS සවුන්ඩ් වගේ තියෙන එකයි, Source එකයි..

    RELEASE NAME.: Rise of the Planet of the Apes 2011.1080p BluRay DTS x264-HDxT
    RELEASE DATE.: 18.12.2011
    DURATiON.....: 1h 44mn
    STREAM SiZE..: 11.7 GiB
    ViDEO CODEC..: x264, L4.1
    FRAMERATE....: 23.976 fps
    BiTRATE......: 14.5 Mbps (VIDEO)
    RESOLUTiON...: 1920x816 2.35:1
    AUDiO........: English DTS @ 1509kbps
    SUBTiTLES....: English Full + English Ape Only (Forced) (.srt)
    CHAPTERS.....: Included ( not named)
    SOURCE.......: Rise.of.the.Planet.of.the.Apes.BluRay.1080p.AVC.DTS-HD MA7.1
    ENCODER......: Will Rodman

    :nerd: ගොඩක් බ්ලූ-රේ rip/untouched disks රිලීස් වුන ගමන් එක ගෲප් එකකින් රිප් එකක් අවුට් කලාම අනික් උන් ගොඩක්ම කරන්නෙ ඒකම සෝස් එකට අරන් ඒ resolution එකටම සමාන වෙන්න re-rip කරන එක.. :yes: ගොඩක් වෙලාවට quality එක, size එක අඩුයි ඒ re-rip වල.

    :D එනිවේ.., :no: මම දැන් වැඩියෙ බාන්නෙ නෑ බං. ඊයෙයි අදයි ඒවා ටිකක් බාන්න තියෙනව, ඒව බාගන්නව. :rolleyes: දැන් මේ Terra.Nova.S01E12E13.720p.HDTV.X264-DIMENSION බානව.

    11.gif

    ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දැක්කම පුක විකගන්න හිතෙනවා බන්
    scaled.php
    ...අපි පවු බන්
    scaled.php
    ....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..
    cryx.png
    scaled.php


     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දෙකකම පුක විකගන්න හිතෙනවා බන්
    scaled.php
    ...අපි පවු බන්
    scaled.php
    ....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..
    scaled.php



    :yes::yes::yes::rofl::P
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    mama issra SLT kachal nathi dawas wala shaanig,ultrascorp deken bawe..
    dan ewai DL karanna bari nisa torrent thiyena ewai sample balala hodanam gannawa.:)

    shaanig,ultrascorp torrent walata upload karana kal yanawa wage,,, :(

    ow eka aththa unge wadiya torrents enneth ne :no: 300mbunited n warez-bb eke tamai danne eyala mulimma.

    dannawada ubala,,SUN kiyanne Ek eke kollek,,

    pora malesiya ban mama danna widihata :rolleyes:

    ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දෙකකම පුක විකගන්න හිතෙනවා බන්
    scaled.php
    ...අපි පවු බන්
    scaled.php
    ....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..
    scaled.php



    :rofl:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ow eka aththa unge wadiya torrents enneth ne :no: 300mbunited n warez-bb eke tamai danne eyala mulimma.



    pora malesiya ban mama danna widihata :rolleyes:

    hmmm WBB eke dammata wadakuth naha ne apita ganna baha ne :P
    naha lakawe kiyala thiyenawa dakka
     
    Status
    Not open for further replies.