Dec 11, 2011
129
5
0
ඔන්න රනිලා ආයෙත් විපක්ශය කන්න නායකත්වයට පත් උනා. කොහෙන් ආපු චන්ද වලින් දින්නද දන්නේ නෑ. ඊයෙ දැක්කද රනිල් තිබ්බ මාද්ය සාකච්චාවේ සිසසේ කට්ටියට ගල් ගෙඩියක් ගිහින් දුන්නා... ඇත්තටම එතන කවුද පීචන් උනේ කියලා හිතා ගන්න පුලුවන්. ඔච්චර උගතෙක් වෙලා මන්බුද්දික වැඩ කරන රනිල් අපේ රටේ විපක්ශයේ නායකයා වෙච්ච එක ගැන කම්පා වෙනවා... එතන හිටපු මෝඩයෝ රැල ඒ වැඩේට හිනා උනාට හරි නම් අපි ඕනා අඩන්නයි....

කොහොම හරි සිරස නාලිකාවට ගරහන අය හුගක් ඉන්නවා. මොකද සිරස යූ. එන්. පී එකේ කියල. විපක්ශයේ වැටිලා තියෙන තත්වය සිරස නාලිකාවෙන් තරම් අනිත් මාද්යකින් පෙන්නන්නෙ නෑ.. රනිල්ට අනූව මාද්ය නාලිකාවක් එහෙම දේවල් නොකල යුතුයිලු. වෙන දේ කියලා නිකන් ඉන්න ඕනා... නමුත් මාද්ය නාලිකාවකින් මෙවැනි දේවල් සිදුවිය යුතුයි. මොකද රටක ආර්තිකයක් නගා සිටුවන්න රටේ ආණ්ඩුවට වගකීම් සමුදායක් තියෙනවා. ඒක පොඩි බබෙක් උනත් දන්නවනෙ.නමුත් එහෙව් වැඩ කොටසක් කරන්න ශක්තිමත් ආණ්ඩුවක් අවශ්යයි. ආන්ඩුවක දුර්වලකම් නැතුවාම නොවෙයි.ඒවා පෙන්වන්න ශක්තිමත් විපක්ශයකුත් සිටිය යුතුයි.. නමුත් එජාපය දිගටම මෙහෙම ගියොත් විපක්ශයක් කියලා දෙයක් නැති වෙනව. ඒ නිසා සිරස මේ පොඩියට හරි කරන මෙහෙවර මන් අගේ කරනවා...




දැන් මාව කාපල්ලා :baffled:



ප.ලි......... පුද්ගලික තරහකට ම්,ඒ වැඩේ කරනවා නම් ඒක හරි නෑ.. එහෙම නැතුව සේවයක් විදිහට කරනවා නම් අති විශිශ්ටයි

 
Last edited:
  • Like
Reactions: shanefarcry

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    sirasata ehema karanna hethuwak thiyanawa

    Kilee Maharajata Ranil ekka thiyana pudgalika tharahak

    ea tharaha me lagadi athi wechcha tharahak
     
    Dec 11, 2011
    129
    5
    0
    sirasata ehema karanna hethuwak thiyanawa

    Kilee Maharajata Ranil ekka thiyana pudgalika tharahak

    ea tharaha me lagadi athi wechcha tharahak



    ඔයා කියන්නේ සිරස මේවා කරන්නෙ ඔය පුද්ගලික තරහ හින්දා කියලද???
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ටිකිරි;11681362 said:

    ඔයා කියන්නේ සිරස මේවා කරන්නෙ ඔය පුද්ගලික තරහ හින්දා කියලද???

    mamath kemathiyi UNP eka leadership eka wenas wenawanam

    namuth Sirasa me karanne wena deyak

    me prasnedi sirasa ara Mahinda Abesundarage "Wimasuma" tath wada antha madya wyaparayak karanne
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    anemanda, ape gedara nam okkoma Sirasa News balanne..hebai me langakadi indan un UNP news dana kota api channel eka maru karanava...epa wenava...unge baila ahanna!

    Sirasa unge namath ketha karaganna me wage pudhgalika tharaha news walata gaawagena...meeta wada hondai rajya madhya
     

    antivirous

    Member
    Nov 7, 2011
    8
    3
    3
    math balanne sirasa thamai.... eth nikamata hithapan...... ara ranil kiwwa wage jathika layisthuwen than 2k dunne na kiyalanam oya sirasa ranilta baninne.............. eka maha jara wadakne........(oyage aththa naththa kohomada danne na ithin)....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    sirasa itin aanduwe deal karanne.mechchara aanduwe jara wadai hamadema tiyeddi.patan gaththa wele idan ranilwa kanawa.eke limit ekak tiyendone.oken sirasama tama chater wenne.itn eken drama tika dammata passe sirasata tibbe news vitarai dan ekath nathi wenawa.oluwak nathi sirasa.