රු. 800 ට වගේ වැඩි ඩවුන්ලොඩ් ලිමිට් තියෙන පැකෙජ් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම්
කියන්න..
මගේ අයියා කෙනෙක්ට ගන්න ඕනේ කිව්වා..
කියන්න..
මගේ අයියා කෙනෙක්ට ගන්න ඕනේ කිව්වා..
REPOST!
anyway, these plans are good for High end users..Only Etisalat released high data bundle plans for the first time in SL
බුදු අම්මො කොලබ 7 උදවියට හදපු පැකේඡ් එකක් ද ?
