Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේකෙ තරම් mistake තියෙන වෙන TV series එකක් නෑතුව අති :rofl: :rofl: ..just try to Youtube 'Prison Break Mistake'
     

    danya

    Junior member
  • Nov 20, 2009
    36
    1
    8
    Taif, Saudi Arabia.

    Attachments

    • bb.jpg
      bb.jpg
      24.1 KB · Views: 58

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මෙන්න සිරා TV series ටිකක්. හැබැයි මේවයෙ අලුත් seasons තාමත් එන්න තියනව. මම ඔක්කොම බලල තියෙන්නෙ. පටට.

    Teen Wolf (2011)
    සහය නලුවගෙ acting නම් සුපිරි. ඉන්න කෙලලත් maxxa
    Season 1 -- 12 Episodes -- Original Air Date—5-June-2011
    Season 2 Original Air Date -- 2012

    The Secret Circle (2011)
    මම නම් වැඩියෙන්ම කැමති සහය නිලියට.
    Season 1 -- 09 Episodes -- Original Air Date -- 15-September-2011
    Episode 10 Original Air Date 5-January-2012

    Tera Nova (2011)
    පිස්සු හැදෙන කතාවක්.
    Season 1 -- 12 Episodes -- Original Air Date — 23-July-2011

    Callifornication (2007)
    මේක ගැන නම් වැඩිය කියන්නෙ නෑ. Unreated එකක්. David Duchovny තමයි ප්‍රධාන නලුවා. Sex විතරමයි. (X File -- Fox Molder) උපරිමයි.

    White Collar (2009)
    FBI කතාවක් හැබැයි වෙනස්ම මාදිලියක එකක්. වෙන්ස්ම තේමවක්. ඇබ්බැහිවෙන සුලු කතා රසයක් තියෙන්නෙ.

    හපෝ මම බලපු සුපිරි ඒව තව ගොඩක් තියනව දැනට ඔය ටික බලන්නකෝ.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    meke tiyenne hiren panina seen ekakda thama balala na.


    එහෙනම් ඉක්මනට බලපන් යකෝ.............:yes::yes:

    නේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ......... :):)

    හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......


    Heroes | Terra Nova | Smallville

    mamnam danata asama tv show eka tamai terra nova, season 1 eka iwara una...

    මමත් දැන් සුපර්නැචුරල් බලන්නේ...............:D:D

    patta a Matroska kiyanne mkv neda Terra Nova balhan machan patta
    http://www.imdb.com/title/tt1641349/

    තැන්ක්ස් මචන්...........

    ŦĦĔ ƦȆƉǾӾ;11699832 said:

    මම මේක බලලා නෑ බන්........
    මොකද්ද ස්ටොරිය තියෙන්නේ...........

    mama LOST balanawa medaws wala
    season 5 yanne :D

    එක පට්ටද බන්..............

    :yes::yes: The best tv series I've ever watched.
    PB, 24, Nikita, Battlestar Gallactica, The Adventures of Sherlock Holmes are also brilliant TV shows.


    :D:D:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Watch 24!! maxxa series eka machng!! my fvrt!!

    24-season-8.jpg


    මම ඉස්සර බලලා තියනවා බන්........
    ඉස්සර ඔක අපේ TV එකේ ගියා මතකයි...දැනුත් යනවද මන්දා........
    තැන්ක්ස් මචන්...........

    මේකෙ තරම් mistake තියෙන වෙන TV series එකක් නෑතුව අති :rofl: :rofl: ..just try to Youtube 'Prison Break Mistake'

    අඩේ එහෙමත් සිද්දියක්ද.........
    මම දන්නේ නෑනේ එක එහෙමයි කියලා...........

    Watch "Breaking Bad" ..highly recommend ..
    http://www.imdb.com/title/tt0903747/


    තැන්ක්ස් මචන්........


    ŦĦĔ ƦȆƉǾӾ;11700060 said:


    :D:D:D:D:D

    අනිවා මචෝ පට්ට mistake ගොඩක් තියෙන්නේ.


    එහෙමද.........
    මම දැක්කේ නෑ බන්.........:(:(