thamata galapena hoda ewwa balala baganu manawi hehe 












අදනම් මොනවා හරි දාන්නම ඔනේ කියලා හිතාගෙන ඉද්දි මට මතක් වුනා මම බලපු TV Series එකක් දාන්න ඔනේ කියලා..........
ඉතින් ඔන්න ඒක තමා අද දෙන්න යන්නේ..........
ඔන්න ඉතින් මම දැන් දාන්න යන්නේ මම බලපු 2 වෙනි ටි වී සීරිස් එකයි.....මම වැඩිය TV Series බලලා නෑ. 2 යි දැනට බලලා තියෙන්නේ. 1 වෙනි එක තමා Knight Rider 2008 Season 1 එකයි දැන් මම කියන්න යන Prison Break කියන TV Series එකයි..
මම දන්නවා දැනටමත් ඔයාලා මේක බලලා ඇති.....
ඉතින් මම හිතුවා බලලා තියන කට්ටියට ආපහු බලන්නත් බලලා නැති කට්ටියට බලන්නත් එක්කලා මේක Download කරගන්න දෙන්න.....
මට මේකේ Size එක අඩු හොද ටොරන්ට් එකක් හම්බවුනා... ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා..........
)Friends nam mare maru,CASTLE
FRIENDS
Ewa hodai


Captain ජැක් ස්පැරෝ;11538383 said:
අනේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ.........
හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......
. උඹට පුළුවන්නන් Fringe කියල ටීවි සීරීස් එකක් තියෙනව බලපන්
.scofield marila , u walalapu thana gasuth palawela yako
වෙබ් සිරිපාල;12266746 said:awesome story..Love it....
anee pala yako boru kiyanne nathuwa..season 5 ubada inne?LOL