web site web design help need upload videos ??

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පොඩි උදව්වක් ඕනේ
    මම web site එකක් හැදුව ජූම්ලා,PHP වලින් ඒකට මට videos දාන්න ඕනේ එත් මට ඒවා පෙන්නන්න ඕනේ
    members ලට පමණි අනිත් අයට ඒවා පෙන්නන්න හරි download කෙරන්න බැරි වෙන විදියට හදන්නේ කොහොමද
    මම කිව්වේ මෙතැනදී අපිට video store කෙරන්න අමතර servers නැති හද්දා අපි youtube වගේ video site එකක්
    use කෙරොත් ඒවා හැමෝටම බලන්න පුළුවන් නේද නැත්නම් මේ වගේ පහසුකම් දෙන site මොනවද කොහොමද ඒක
    කරන්නේ
    eg :- අපි lynda .com site ඒක ගත්තොත් එකේ video බලන්න download කෙරන්න පුළුවන් members ලට පමණක් නේ
    අන්න ඒවගේ අපේ videos youtube හරි වෙනත් වෙබ් site ඒකට upload කෙරලා වැඩේ කෙරන්නේ කොහොමද
    ප :ලි -
    PHP ජූම්ලා විතරක් නෙමෛ ASP .net වලිනුත් මේක කෙරන්නේ කොහොමද කියලා විස්තරයක් දෙන්නකෝ

    සුබ නත්තලක් වේවා !!