සල්ලි~හොයපු~කලාව
මේ ත්රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තම කිව්වොත් නිකං ඉන්න බැරි කමට 

සල්ලි හොයපු කලාව කියල දැම්මේ නිකං ඉන්න ගමන් Fiverr.com එකේ රෙජිස්ටර් වෙලා ආතල් එකට පටන් ගනිපු වැඩේ දැන් හොඳ අමතර අදායමක් මට්ටමටම පරිවර්තනය වේගෙන එනවා වගේ හින්දයි
ඇත්තටම මං දන්න චිත්ර කලාවක් නම් නෑ..ඉගෙන ගෙනත් නෑ..ඒත් Photoshop අතගාල පුරුද්ද තියෙන හින්ද ආතල් එකට වගේ fiverr එකේ පටන් ගත්ත එක පොඩි බිස්නස් එකක් තමයි එක එකාගේ real pics අරගෙන ඒවා cartoon / vector එකක් බවට පත් කරලා දෙන එක
මේ තියෙන්නෙ මම ඒ විදියට හදපු පින්තූර කිහිපයක් පමණයි. නිකං කම්මැලි කමට වගේ ඔයාලටත් පෙන්නන්න හිතුන
මම Advanced දේවල් දන්නෙ නැහැ light & shadows වගේ එන විදියට පාට පාවිච්චි කරන්න. ඒත් මේවත් නරකම නෑ වගේ 
මේ ගෑණියෙක් නෙමෙයි මිනිහෙක්...ගෑණියෙක් උන පිරිමියෙක්...පස්සෙයි මටත් මීටර් උනේ
.. සල්ලි ගෙවනවනම් මොකෙක් උනාම අපිට මොකෝ
මෙයාගේ Job 2ක්ම හම්බ උනා 
ඇත්තටම මට කියල වැඩ කරගනිපු එවුන් දෙන feedback වලින්, Bonus වලින්, නැවත නැවත මගේ සේවය ලබාගැනීම් වලින් සහ ඔවුන්ගේ යහළුවන්ට මාව හඳුන්වා දීම වැනි දේවලින් මට හිතුනේ එකම දෙයයි..."ඇයි දෙයියනේ මං චිත්ර කලාව ඉගෙන නොගත්තේ" කියල
*මේවට watermark දැම්මට අහිතක් හිතන්න එපා..නැත්නම් මේව තව ටික දවසකින් සුභපැතුම් පත් වල print වෙයි හෝ කිසිම හිරිකිතයක් නැතුව Facebook එකේ රවුම් ගහයි.
එහෙම සුන්දර අත්දැකීම් තියෙන නිසයි මෙහෙම කරේ 
~ හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ කම්මැලි කම යන්නත් එක්ක
~

Last edited:

mata penei hitapanko ehenam ayeth upload karanna..haiyoooo api naggoth puwak gaheth debalak 