මේ තරගයට හුගාක් අය සහභාගි වුනා මිට කලින් මමත් පුදුම විදියට මේ තරගයට තරග වැදුනා
ඒත් වාසනාව මට නෑ,
එළකිරි අඩවීයේ අයත් මෙතන ඇති කියලා මම හිතනවා ඒ අයට මගෙන් සුභ පැතුම්.
ජනවාරි පළවෙනි සතියේ NOKIA PHONE දිනපු අයගේ නම් සදහන් කරයි
අපේ අයට යන්න පුලුවන් වුන LEVEL ගාණ ලියන්න මේ ත්රේඩ් එකේ.
මට පුලුවන් වුනේ LEVEL 02
Last edited:







