Nokia X'mas winners of Nokia wheel Bags, Clocks and Mugs

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ



    37387510151107846180038.jpg



    මේ තරගයට හුගාක් අය සහභාගි වුනා මිට කලින් මමත් පුදුම විදියට මේ තරගයට තරග වැදුනා
    ඒත් වාසනාව මට නෑ,
    එළකිරි අඩවීයේ අයත් මෙතන ඇති කියලා මම හිතනවා ඒ අයට මගෙන් සුභ පැතුම්.




    ජනවාරි පළවෙනි සතියේ NOKIA PHONE දිනපු අයගේ නම් සදහන් කරයි



    අපේ අයට යන්න පුලුවන් වුන LEVEL ගාණ ලියන්න මේ ත්‍රේඩ් එකේ.
    මට පුලුවන් වුනේ
    LEVEL 02
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    එළකිරි එකේ කවුරුවත් දින්නෙ නැද්ද?
    අපරාදේ බන් අපි සේරටම එළකිරි එකේ එකෙක්ගේ රිෆරල් වෙන්න තිබ්බෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළකිරි එකේ කවුරුවත් දින්නෙ නැද්ද?
    අපරාදේ බන් අපි සේරටම එළකිරි එකේ එකෙක්ගේ රිෆරල් වෙන්න තිබ්බෙ

    එක තමයි. නැත්නම් දිනපු අය තවම දැකලා නැතුව ඇති
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට ලෙවල් 3 වෙනකම් යන්න පුලුවන් වුනා..
    ඒ විතරක් නෙවෙයි.. මේ තරගයෙන් ම 8 වෙනියා වෙන්න පුලුවන් වුනා..
    ඒ හින්දා මට නම් තෑග්ගක් තියෙනවා..
    මට තෑග්ගක් ලැබුන එක ගැන නම් මම සන්තොස වෙනවා..
    මම වගේම වෙනත් අයත් එළකිරි අඩවියේ ඉදි මම හිතන්නේ..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට ලෙවල් 3 වෙනකම් යන්න පුලුවන් වුනා..
    ඒ විතරක් නෙවෙයි.. මේ තරගයෙන් ම 8 වෙනියා වෙන්න පුලුවන් වුනා..
    ඒ හින්දා මට නම් තෑග්ගක් තියෙනවා..
    මට තෑග්ගක් ලැබුන එක ගැන නම් මම සන්තොස වෙනවා..
    මම වගේම වෙනත් අයත් එළකිරි අඩවියේ ඉදි මම හිතන්නේ..

    නියමයි අයියේ, මට සැකයක් ආවා අර පින්තුරය දැක්කාම ඒත් මම හිතුවේ නෑ එළකිරි එකේ ඉන්න අයියා ද කියලා . මගෙන් සුභ පැතුම් :)