කොමාගෙ A/L සූත්තරේ(පට්ටයි)

කොමාගෙ A/L සූත්තරේ(පට්ටයි)

කොමා අය්යෙ ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා combine කරලා අවසානයේ තොගෙ දෙකත් එකතු කරලා පු* ගහ හනින්:lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොමා අය්යෙ ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා combine කරලා අවසානයේ තොගෙ දෙකත් එකතු කරලා පු* ගහ හනින්:lol::lol::lol::lol::lol::lol:

    onna heduwa:)
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    :lol: :lol: :lol:

    හිනා කාලා මැරෙනවා මචෝ, ලංකාවේ ගොන් හු යන්නලාගේ වැඩවලට.
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    උගේ අම්මගෙ 2යි, තාත්තගේ 2යි , උගෙ 2යි ඔක්කොම එකට තියලා ගැටයක් දාලා z ලකුනු ගන්න තිබ්බා.. ඒක තමා සරලම ක්‍රමය :angry::angry::angry::angry:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    311
    83
    home
    උගේ අම්මගෙ 2යි, තාත්තගේ 2යි , උගෙ 2යි ඔක්කොම එකට තියලා ගැටයක් දාලා z ලකුනු ගන්න තිබ්බා.. ඒක තමා සරලම ක්‍රමය :angry::angry::angry::angry:
    ow but ethakota z-socre eka 0 :angry::angry: bcs uge ammai thathi mokku wunath unam maha gal ponnayek :angry::angry::angry::angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    කොමා අය්යෙ ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා combine කරලා අවසානයේ තොගෙ දෙකත් එකතු කරලා පු* ගහ හනින්:lol::lol::lol::lol::lol::lol:

    මෙතන මෙහෙම දෙයක් තියෙනවා. වෙන වැරදි තියෙන බව ඇත්ත. ඒත් මේ Z අගය හොයන සූත්‍රය හදන්නෙ ඒක නිර්දේශ කරන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව. සංඛ්‍යානය විෂය පිළිබඳ මහාචාර්ය වරු. ඒක විභාග කොමසාරිස්ගේ විෂය පථය නෙවේ. කලා විෂයක් කරලා විශ්ව විද්‍යාලයට ගිය කෙනෙකුට මේක තේරුම් ගන්නත් වෙන කෙනෙක්ට කියන්නත් ඒ විෂය ගැන දැනීම නැති නිසා ලේසි දෙයක් නෙවේ... සංඛ්‍යානය උසස්පෙළට කරපු කෙනෙක්ට උනත් සම්භාවිතා ව්‍යාප්ති ශ්‍රිත ගැන දැනීමක් නෑ..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    ඉතින් දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියන්න තිබ්බනෙ බං. බොරුවට ඒකාබද්ධ කරා, එකට එකතු කරා, combine කරා වගේ ගොන් ටෝක් දාන්නෙ නැතුව

    මූ තරු පහේ ජෝකර් කෙනෙක්. ඒකෙ වාද කරන්න දෙයක් නෑ.
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ඉතින් දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියන්න තිබ්බනෙ බං. බොරුවට ඒකාබද්ධ කරා, එකට එකතු කරා, combine කරා වගේ ගොන් ටෝක් දාන්නෙ නැතුව.

    එච්චර අවංක වෙනව නම් ප්‍රතිඵල වලට මෙච්චර බොරු ගහයිද?