එකවුන්ට් එකේ සල්ලි පෙන්නන්නෙ නැහැ මචන් කොහොමත්! ග්වන කොට කාර්ඩ් එකෙන් කෙළින්ම කැපෙනවා!card eka nam dagatta.aeth bn thama salli awilla nene
athakota mechcharak salli tiyenawa kiyala bala ganne kohomada?anit eka card eka verfied kiyala awaඑකවුන්ට් එකේ සල්ලි පෙන්නන්නෙ නැහැ මචන් කොහොමත්! ග්වන කොට කාර්ඩ් එකෙන් කෙළින්ම කැපෙනවා!
උබ ලින්ක් කරපු කාර්ඩ් එක මොකක්ද්ද මචන්? ඔන්ලයින් බැලන්ස් එක බලන්නත් පුළුවන්. නැත්තම් බෑන්ක් එකට කෝල් කරලා අහන්න වෙනවා බැලන්ස් එක ගැන. උඹ ගෙවන ගනන් පේපැල් එකේ පෙන්නනවා!athakota mechcharak salli tiyenawa kiyala bala ganne kohomada?anit eka card eka verfied kiyala awa
උබ ලින්ක් කරපු කාර්ඩ් එක මොකක්ද්ද මචන්? ඔන්ලයින් බැලන්ස් එක බලන්නත් පුළුවන්. නැත්තම් බෑන්ක් එකට කෝල් කරලා අහන්න වෙනවා බැලන්ස් එක ගැන. උඹ ගෙවන ගනන් පේපැල් එකේ පෙන්නනවා!
apo oka ganna epa.. maath genawa.. wedak naha.. oka patta slow.. stuck wenna gannawa![]()

0094machanla ebay & paypal account hadanakota phone number eka denna ona format eka mokadda..............???
mama dunne +9471******* widiyata. but eka invalid kiyanawa. pls help
SAMPATH WEBCARD EKA MCHN
mokadda wenna one?MEKATA UTTARAYAK DENNAKO YALUWA
CARD EKA LINK KARA EBAY ACC EKATA .EBAY ACC EKATA HARIYATA LINK WUNADA KIYALA BALA GANNE KOHOMADA?

SRY YALUWA MEKATA UTTARAYAKpaypal code eka gahuwata passe warei acc eka verified kiyalaSRY YALUWA MEKATA UTTARAYAK
0094
Machan dawasin ganna puluwan card ekak nadda online payments walata (Issara HNB dunna wage)mokadda wenna one?
call ekak denna kiyala dan kiwwe
wena no option oya sampath magulata

thankzzz machan.
Paypal eka hadaddi mehema kiyanawa.
Card Verification Number: Please enter a valid verification number. The verification number is a 3-digit number printed on the back of your card.
mage laga thiyenne sampath bank web card eka & no such number in that.
ඔය CVV නම්බර් එක. වෙබ්කාඩ් එකත් එක්ක හම්බවෙච්ච කොලේ ඇති. නැත්තං කාඩ්සෙන්ටර් කෝල් කරලා අහගන්න.thankzzz machan.
Paypal eka hadaddi mehema kiyanawa.
Card Verification Number: Please enter a valid verification number. The verification number is a 3-digit number printed on the back of your card.
mage laga thiyenne sampath bank web card eka & no such number in that.

danuth denawaපැටියා;11743035 said:Machan dawasin ganna puluwan card ekak nadda online payments walata (Issara HNB dunna wage)![]()

call center eken ahanna onethankzzz machan.