cool ebay gadgets..

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
card eka nam dagatta.aeth bn thama salli awilla nene
එකවුන්ට් එකේ සල්ලි පෙන්නන්නෙ නැහැ මචන් කොහොමත්! ග්වන කොට කාර්ඩ් එකෙන් කෙළින්ම කැපෙනවා!
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
athakota mechcharak salli tiyenawa kiyala bala ganne kohomada?anit eka card eka verfied kiyala awa
උබ ලින්ක් කරපු කාර්ඩ් එක මොකක්ද්ද මචන්? ඔන්ලයින් බැලන්ස් එක බලන්නත් පුළුවන්. නැත්තම් බෑන්ක් එකට කෝල් කරලා අහන්න වෙනවා බැලන්ස් එක ගැන. උඹ ගෙවන ගනන් පේපැල් එකේ පෙන්නනවා!
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    උබ ලින්ක් කරපු කාර්ඩ් එක මොකක්ද්ද මචන්? ඔන්ලයින් බැලන්ස් එක බලන්නත් පුළුවන්. නැත්තම් බෑන්ක් එකට කෝල් කරලා අහන්න වෙනවා බැලන්ස් එක ගැන. උඹ ගෙවන ගනන් පේපැල් එකේ පෙන්නනවා!

    SAMPATH WEBCARD EKA MCHN
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    machanla ebay & paypal account hadanakota phone number eka denna ona format eka mokadda..............???
    mama dunne +9471******* widiyata. but eka invalid kiyanawa. pls help
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton

    thankzzz machan.
    Paypal eka hadaddi mehema kiyanawa.
    Card Verification Number: Please enter a valid verification number. The verification number is a 3-digit number printed on the back of your card.
    mage laga thiyenne sampath bank web card eka & no such number in that.
     
    looks like im gonna have to call their card center............thankzzz guys.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thankzzz machan.
    Paypal eka hadaddi mehema kiyanawa.
    Card Verification Number: Please enter a valid verification number. The verification number is a 3-digit number printed on the back of your card.
    mage laga thiyenne sampath bank web card eka & no such number in that.
    ඔය CVV නම්බර් එක. වෙබ්කාඩ් එකත් එක්ක හම්බවෙච්ච කොලේ ඇති. නැත්තං කාඩ්සෙන්ටර් කෝල් කරලා අහගන්න. :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thankzzz machan.
    Paypal eka hadaddi mehema kiyanawa.
    Card Verification Number: Please enter a valid verification number. The verification number is a 3-digit number printed on the back of your card.
    mage laga thiyenne sampath bank web card eka & no such number in that.
    call center eken ahanna one
     
    Status
    Not open for further replies.