මැක්සා කතා ටික මචං..උඹ සිංහල ටයිප් කරන්නෙ මොකේද?
මෙන්න මේක දාගනින් මචං..කොහේ වත කොපි පේස්ට් කර කර දඟලන්න ඕන නෑ..
http://www.google.com/ime/transliteration/
කෙලින්ම කොටාගෙන කොටාගෙන යන්නයි තියෙන්නෙ language එක english>සිංහල>english මාරු කරන්නත් පුළුවන් ctrl+F12 වලින්. දිගටම ලියන්නෝ....
හොල්මන් කොහෙද අපි එතන![]()
ස්තූතියි මචන් ලින්ක් එකට...... මම පාවිච්චිකරන්නෙ කලම්බො යුනිවසිටියෙ සයිට් එක...... ගූගල් ට්‍රයක් දාල බලන්නම්.........
වෙලාව හරි වගේ නේද කතාව දාන්න???
රොබොට් අයියා......





..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...





........ හොඳ පවුල් පසුබිමකින් පැවත එන අපේ අම්මගෙ එකකුස උපන් බාලම නංගි වුනාට ඒකිනම් දෙකටම නැති බොන්ඩියෙක්........ පුන්චිඅම්ම ගැන එහෙම කියන්න හේතුව මේ අම්මන්ඩි හැරුනත් ලෙඩක්..... බැලුවත් ලෙඩක්...... දකින දකින හොඳ නරක හැම එකාටම හදි හූනියන් කරකර මේ අද්බූත දේවලින් උපරිම වින්දනයක් ලබන කෙනෙක්....... වෙන එකක් තියා තමුන්ගෙ අම්ම තාත්තත් බන්දවල ගේම් දෙන කෙනෙක්
සාමිකෙනෙක් හොයාගෙන හිටිය..... මිනිහ දකුනු ඉන්දියාවෙන් මෙහෙට ආපු පට්ටම වැඩකාරයෙක්....... ඉතින් පවුලේ කරදර, එකදිගට ප්‍රශ්ණ එනකොට අම්මල සාමි බලන්න ගියාම සාමි හැමවෙලාවෙම කකුල කොට ගෑනියෙක් ගැනමයි කියන්නෙ........ අම්මත් ඉතින් අහින්සක හොඳ එක, කොච්චර
.............

.... අම්ම අහින්සකයි...... කරකියාගන්න දෙයක් නැතිනිසා කැමතිවුනා
.......
......... තාත්තට අඩුම කුඩුම ටික ගෙනත්දෙන්න කියල, ගනනක් කියන් නැතිව සන්තෝසෙන් දෙන් ගානකට වැඩේ කරලදෙන්න පොරොන්දුවුනා
