DHL walin ewana item ekak lankawata germany wala idan enna kochchara kal yanawada ban un tracking number eka dunnata eka ebay eke wada nane














ebay eke hama service ekama wada karanne naDHL walin ewana item ekak lankawata germany wala idan enna kochchara kal yanawada ban un tracking number eka dunnata eka ebay eke wada nane![]()
ebay eke hama service ekama wada karanne na
portal service eka mokadda balala google karala unge site ekata gihilla tracking balapan
na ne , aye monday call karala ahanna one lankawata awada kiyalaපැටියා;11748813 said:
තාම ආරංචියක් නැද්ද බොසා පාර්සලේ ගැන?![]()

තව ටික දවසක් බලන්න. බඩු එයි.na ne , aye monday call karala ahanna one lankawata awada kiyala
insurance claim karath sochcham ganai hambenne ban , badu adu ganan dalane post kare![]()


kammali banMachn danna kenek poddak 'Bad ESN Phones' kiyanne mokadda kiyala wisthara karanna puluwan da ?![]()

CDMA කියලා නෙට්වර්ක් ටෙක්නොලොජි එකක් තියනවා. ඒකෙ ජීඑස්එම් වල සිම් කාඩ් එක (හෝ ඉමි නම්බර් එක කියමුකෝ) වගේ පාවිච්චි වෙන්නෙ ESN එක. ESN එක කියන්නෙ CDMA ෆෝන් එකකට තියන යුනික් නම්බර් එකක්. ඒ නම්බර් එකට නෙට්වර්ක් එකෙන් ප්රොග්රෑම් කරලා සර්විස් එක ඇක්ටිවේට් කරනවා.Machn danna kenek poddak 'Bad ESN Phones' kiyanne mokadda kiyala wisthara karanna puluwan da ?![]()

පැටියා;11750423 said:CDMA කියලා නෙට්වර්ක් ටෙක්නොලොජි එකක් තියනවා. ඒකෙ ජීඑස්එම් වල සිම් කාඩ් එක (හෝ ඉමි නම්බර් එක කියමුකෝ) වගේ පාවිච්චි වෙන්නෙ ESN එක. ESN එක කියන්නෙ CDMA ෆෝන් එකකට තියන යුනික් නම්බර් එකක්. ඒ නම්බර් එකට නෙට්වර්ක් එකෙන් ප්රොග්රෑම් කරලා සර්විස් එක ඇක්ටිවේට් කරනවා.
බෑඩ් ඊඑස්එන් තියනවනං කියන්නෙ ගොඩක් දුරට හොරකං කරපු ෆෝන් එකක්. එහෙමත් නැත්තං ගෙවන්න අරගෙන ගෙවලා නැති ෆෝන්. ඒවා ආය සීඩීඑම්ඒ නෙට්වර්ක් එකක ඇක්ටිවේට් කරන්න බෑ.
සීඩීඑම්ඒ ෆෝන් ලංකාවට ගෙනැල්ලා වැඩක් නෑ. මෙහෙ පාවිච්චි කරන්න බෑ.![]()

mehe keeyada bn??????oka tikak parana phone ekak ban ... oya ganata nam labai

බොසා අන්ලොක් කරන්න කේස් නැද්ද බෑඩ් ඊඑස්එන් නම්?
GSM/CDMA දෙකම තියෙන ෆෝන් එකක් නම් bad ESN එක GSM වලට අවුලක් නෑ
උදා:- Droid 2 Global A956

monaපැටියා;11750636 said:බොසා අන්ලොක් කරන්න කේස් නැද්ද බෑඩ් ඊඑස්එන් නම්?![]()