cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    DHL walin ewana item ekak lankawata germany wala idan enna kochchara kal yanawada ban un tracking number eka dunnata eka ebay eke wada nane:confused::confused::confused::confused::confused:
    ebay eke hama service ekama wada karanne na
    portal service eka mokadda balala google karala unge site ekata gihilla tracking balapan
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11748813 said:
    :lol:
    තාම ආරංචියක් නැද්ද බොසා පාර්සලේ ගැන?:sorry:
    na ne , aye monday call karala ahanna one lankawata awada kiyala
    insurance claim karath sochcham ganai hambenne ban , badu adu ganan dalane post kare :oo:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    can someone pls find me a good set of earphones for iphone 4 ? i mean something with great sound quality.. something which you have already tested to be working great..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machn danna kenek poddak 'Bad ESN Phones' kiyanne mokadda kiyala wisthara karanna puluwan da ?:nerd:
    CDMA කියලා නෙට්වර්ක් ටෙක්නොලොජි එකක් තියනවා. ඒකෙ ජීඑස්එම් වල සිම් කාඩ් එක (හෝ ඉමි නම්බර් එක කියමුකෝ) වගේ පාවිච්චි වෙන්නෙ ESN එක. ESN එක කියන්නෙ CDMA ෆෝන් එකකට තියන යුනික් නම්බර් එකක්. ඒ නම්බර් එකට නෙට්වර්ක් එකෙන් ප්‍රොග්‍රෑම් කරලා සර්විස් එක ඇක්ටිවේට් කරනවා.

    බෑඩ් ඊඑස්එන් තියනවනං කියන්නෙ ගොඩක් දුරට හොරකං කරපු ෆෝන් එකක්. එහෙමත් නැත්තං ගෙවන්න අරගෙන ගෙවලා නැති ෆෝන්. ඒවා ආය සීඩීඑම්ඒ නෙට්වර්ක් එකක ඇක්ටිවේට් කරන්න බෑ.

    සීඩීඑම්ඒ ෆෝන් ලංකාවට ගෙනැල්ලා වැඩක් නෑ. මෙහෙ පාවිච්චි කරන්න බෑ. :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11750423 said:
    CDMA කියලා නෙට්වර්ක් ටෙක්නොලොජි එකක් තියනවා. ඒකෙ ජීඑස්එම් වල සිම් කාඩ් එක (හෝ ඉමි නම්බර් එක කියමුකෝ) වගේ පාවිච්චි වෙන්නෙ ESN එක. ESN එක කියන්නෙ CDMA ෆෝන් එකකට තියන යුනික් නම්බර් එකක්. ඒ නම්බර් එකට නෙට්වර්ක් එකෙන් ප්‍රොග්‍රෑම් කරලා සර්විස් එක ඇක්ටිවේට් කරනවා.

    බෑඩ් ඊඑස්එන් තියනවනං කියන්නෙ ගොඩක් දුරට හොරකං කරපු ෆෝන් එකක්. එහෙමත් නැත්තං ගෙවන්න අරගෙන ගෙවලා නැති ෆෝන්. ඒවා ආය සීඩීඑම්ඒ නෙට්වර්ක් එකක ඇක්ටිවේට් කරන්න බෑ.

    සීඩීඑම්ඒ ෆෝන් ලංකාවට ගෙනැල්ලා වැඩක් නෑ. මෙහෙ පාවිච්චි කරන්න බෑ. :)
    :yes:
    GSM/CDMA දෙකම තියෙන ෆෝන් එකක් නම් bad ESN එක GSM වලට අවුලක් නෑ
    උදා:- Droid 2 Global A956
     
    Status
    Not open for further replies.