mama kelapu pissuwak nae

katare

Junior member
  • May 31, 2008
    37
    6
    8
    මට කවදාවත් කෙල්ලෙක් ඉදලා නැ. මම පන්ති කට් කරල නැ. මම බොන්නැ. ඇත්තම කිව්වොත් මම කෙලපු පිස්සුවක් නැ
    මගෙ ජිවිතෙ මෙලො රහක් නැ :(
     
    • Like
    Reactions: sw7x

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    මට කවදාවත් කෙල්ලෙක් ඉදලා නැ. මම පන්ති කට් කරල නැ. මම බොන්නැ. ඇත්තම කිව්වොත් මම කෙලපු පිස්සුවක් නැ
    මගෙ ජිවිතෙ මෙලො රහක් නැ :(

    Dan wayasa keeyada?? :confused::confused::confused::confused:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සු කෙලපු නැති එකත් අවුලක් තමයි ඒත් උඹට හොඳට ඉගෙන ගන්න පුලුවන්නම් ඉගෙන ගනින් කැම්පස් පලයන්.එහෙදි පිස්සු කෙලපන්. සාර්ථක වෙලා පිස්සු කෙලිනකොට පිස්සුවෙ උපරිමේටම යන්න පුළුවන්. :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    ඉතින් ඔයා නැ කියාපුවා ඔක්කොම කරාම රහක් එනවලුද ? :P

    oya kellek inawada ?nane ae nisa ae parippuwe raha danne na
    oya malak dumak aedala thiyenawada na ne ae nisa oya 1ka windane danne na
    malak aedala thaniyen mal sina dala udeta haku rideddi danena sapa gana oya danne na
    oya danne poyata bana pothak balan bana kiyannna witharai
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    oya kellek inawada ?nane ae nisa ae parippuwe raha danne na
    oya malak dumak aedala thiyenawada na ne ae nisa oya 1ka windane danne na
    malak aedala thaniyen mal sina dala udeta haku rideddi danena sapa gana oya danne na
    oya danne poyata bana pothak balan bana kiyannna witharai
    lol siravata siravata :rofl::lol::lol::lol: