Ubata puluwan mali mokada dan ubata unanduwa awtih ne thiyene.
ubata thiyena aula padam karana hati newi.kohomada ekata set wene kiyana ekane.mokada uba padamata wadi unama matak wene wena wena magul ne.dawasak padam karanawa kiyala wadi unata dawasa iwara wenakota uba karapu wedak ne neda.ekane aula.
matath oya aula una.mage phy sir thama wede karana kiyala dune.
mehemai oya eka dawasak gana mama padam karanawa kiyala.
ita pase oya ude nagitne padam karanawa kiyala hita gena ne.ita pase ubata normal widiyata weda tika karana e karana gaman kolayak aran podiyata note ekak dana oya karapu wedai ewata giya welawai.
oya e welwal wenas karana epa normal oyata purudu widiyata weda karana e dawase.
oyata hitenawa nam dan athi padam kara mama dan TV eka podak balana oni natan podak nagitala ena oni kiyala aulak ne yana kole liyala thiyala.
me wage mulu dawasama karala nida gana kalin genala balana oya dawae kochara wela padam karanawa kiyala.ubata e dawata 3hr ~ 5hr athulata padam karala athi.
ita wada wadi unath adu unath aulak ne.eka ekanata eka wenas wenawa.
ita pase dawaseth ehema karana.
me dawas wala uba scl yana dawas unata aulak ne.ube oluwe thiyene padam karana eka gena ne.ada mama padam karanawa kiyana ekane.scl yana bus eke giya welawa ewa okama try karala amaruwen ara kola kelle liya gana.
ona dan ube dewani dawasa dan oya danawa ne palaweni dawase kalaya apathe ywicha hati.oyata puluwan widiyata e kalaya adu kara gana .
oya muna hodana 20 min gatha nam ada eka 19 min karana.
mehema tika dawasak karana kota oyata purudu wenawa oya karana weda walin kalaya ithuru kara ganai e weda athareth padam karana.
uda haranayak widiyata toilet ekata yanakotath uba anthima kale wenakota huru wenawa.kotinama kiwoth ubata padam karana eka gemakma ne.
mulin meka hada gana ita pase oyata wede alla giyoth mata PM karana shrt note walta anith weda walata help ekak denam.
gud luk.oni udauwak thiye nam PM karana.aniwa help ekak denam.
bye
මේ මම කියන්නද?...
මම උඹව දන්නේ නෑනේ...උඔ මාව දන්නෙත් නෑනේ...
උඹට තව මාස 7ක් තියෙනවා.....මාසේකට දවස් 30ක් කියලා ගනින්..එතකොට මුඵ දවස් 210 ක්
තියෙනවා....දවස් 210ක් මදිද බං උඹට? උඹ කොල්ලොත් එක්ක පිස්සු නටන එක
නවත්තපන්....මේච්චර දවස් උඹ පිස්සු නැටුවනේ...ඒවගේ ප්‍රතිඵල තියෙනවනේ....
උඹ o/l වලට A 7ක් ද කොහේද අරන් තියේනවනේ...ඉතින් බං උඹ මෝඩයෙක් නෙවේයිනේ....මේ
මාස 7 හොදට වැඩ කරපන්....එහෙම කියලා උඹ නිකන් නිදි මරන්න එපා.......උඹ computer
එක ගලවලා දාපන්...
උඹ එළකිරි එකටවත් එන්න ඕන නෑ....උඹ එළකිරි එකට ආවේ නෑ කියලා මේකේ අය තරහ
වෙන්නේ නෑ උඹත් එක්ක..හැබැයි මේකට ඇවිල්ලා results කියපන්කෝ..සමහර විට උඹේ
යාඵවන්ට වඩා මේකේ ඉන්න අය සතුටු වෙයි....අමතර වැඩ ඔක්කම නවත්තලා වැඩම
කරපන්......මේ සැරේ බැරිවුනොත් 2nd එකටවත් ඒක උදව්වක් වෙයි...උඹේ අම්මා බලන් ඉන්නවා
කිව්වනේ උඔ pass වෙනකල්...උඔ pass වුනත් fail වුනත් ඒ අයනේ උඹ ගාව ඉන්නේ.උඹ pass
වුනොත් උඹේ යාඵවෝ උඹ ගාව ඉදියි.උඔ fail වුනොත් ඉදියිද? පුඵුවන් නන් fail වෙලා
බලපන්කෝ...උඹ ඒක හින්දා අම්මලාව සතුටු කරන්න pass නෙවෙයි medicine ම පලයන්...අපි
අත්දැකිමෙන් මේවා කියන්නේ.....
ඒක හින්දා ඔක්කොම අතඇරලා වැඩ කරපන්.....විභාගේ හොදට ලියපන්....දන්නවනේ ඊට
පස්සේ.....හැබැයි ආයේ එළකිරි වරෙන්.....
ඉතුරු කාලේ හොඳටම ඇති තාම පරක්කු නැ...![]()
දැන්වත් වැඩ කරපන්..............
matath oya sin ekkmai
bump
අනේ බන් ඕව මොනවද
මම පලවෙනි පාර fail
S දෙකයි
ඔන්න කරන්න දෙයක් නැති නිසා ආයේ කරන්න ගත්ත
කොහේ කරන්නද යාලුවෝ තමයි හෙනේ
ඔන්න පිස්සු කෙලලා කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙලා සේරම කරලා අන්තිමේදී මාර්තු වලටත් ආවා
එතකොටම මොකක්ද කතන්දරයක් ගිහින් විභාගේ ජුනි වලට කල් ගියා 2006
මම මාර්තු වල ඉංද එක දිගට වැඩ කරා
හැබැයි අරුන්ට හොරෙන්
ට්‍රයි එක දුන්නේ open එකේ course එකකටවත් සෙට් වෙන්න පාස් වෙන්න හැබැයි result ආවහම මම ෆුල් time කැම්පස් එකකටම තේරිලා
දැන් ඔය විකාර නවත්තලා වැඩ කරපන් බන්
උඹට පුළුවන් (මගේ ඕ-ලෙවල් උඹේ තරම් හොඳ නැත එකයි දැම්මේ නැත්තේ)
machan matath oya tiakama thamai
masa 7n mamath kohoma hari padam karanawa!
ubath hodata padam karapan
bumpy malliyo!!!!!!!!
මාස 7ක් තියන් ලපන් ගහනවද
මම මෙතනින් එහාට cmmentz වලට reply කරන්නැ මොකද මට වෙන වඩක් කරන්න වෙන්නඇ reply දිදී ඉන්න ගියොත් reply දාන හමොටම පින් මම හමදම මෙ ත්‍රේඩ් එක බලනව reply නොකලට මම කියවනවා එක නිසා අද්දෑකීම් තියන අය ම්තන comment මොකක් හරි එකක් දාන්න commentz දාපු අයටය් දාන අයටය් thankyoumaasa7k athi ban goda daaganna
maasa 7ma ekama adhishtanaya thiyagena wada karapan..



අය්යෙ මට නම් කවදාවත් කෙල්ලෙක් ඉදලා නැ. මම පන්ති කට් කරල නැ. මම බොන්නැ. ඇත්තම කිව්වොත් මම කෙලපු පිස්සුවක් නැ. මම O/L හොදට පාස් A 8- B 1 K තියනව නමුත් දැන් මට කෙල වෙලා 2012 A/L .. කරන්න පටන් ගත්තෙ BIO දැන් අත හරින්න බැ.. යාලුවො ඉන්නවා දනුය් මට තේරෙන්න මුන් එකට පිස්සු කෙලියට ගෙදර ගිහින් ගානට වැඩ කරල කියලා.. අය්යෙ අම්ම බලන් ඉන්නවා මම PASS වේ කියලා.. මම මොකද කරන්නෙ අය්යෙ. තව මාස 7ය් අය්යෙ. TERM TEST 4 ක් තිබ්බා මම අන්තිම 1ST TERM එකේ .. ඇත්තම කිව්වොත් 1st term 1 හැර අනෙක් එවායෙ විභාගෙට එකෙක් දෙන්නෙක් ආවෙ නැ.. එක නිසා මම අන්තිම නෙමේ මට දැන් වැඩ කරන්න ඔනා.. ඒත් එක තැන ඉදලා පුරුද්ද නැ මම මොකද කරන්නෙ.. මට මැරෙන්නත් බැ..
ekata ekak gelapenne nene ban///???Umbama kiyala thiyenne pissu keliyeth ne kiyala...??
[COLOR="Blue"මම මේ comment එකට reply එකක් නොදුන්නොත් අනිත් අය මම ගැන වරදියට හිතය් මම එකටම කෙලපු පිස්සුවක් නැ කියන එකෙන් අදහස් කලෙ මම පන්ති කිරීම මත් ද්‍රව්වය ගැනීම කෙල්ලො පස්සෙ යාම වැනි ටිකක් ලොකු අය්යලා කෙලින පිස්සු දෙවනියට මම කෙලපු පිස්සු කියන එකෙන් අදහස් කලෙ ඔය skole class එකෙ ඉන්නකොට හමොම කෙලින පිස්සු.. සින්දු කීම සර් ල එක්ක මොකක් හරි විකාර කතවක් අසීම වැනි ටිකිරි මාරි පිස්සු කෙලීම් ][/COLOR]![]()
