යාළුවනේ මම මොරටුව කැම්පස් එක ගාව බෝඩිමකට යන්න හදන්නේ...ඒක නිසා මම එහේ තමා Clz යන්න හිතන් ඉන්නේ...ඉතින් ඒ පැත්තේ ඉන්න A/L maths කරපු යාලුවො මට උදව් කරනවද???
ඔහෙ හොද clz කොහෙද තියෙන්නෙ??
එවා කරන සර්ලා කව්ද??
කවදටද තියෙන්නේ???
මට උදව් කරන්න..
මම 3 පාරටත් A/L කරල කොහොමහරි කැම්පස් යන්න try කරන්නේ...(old syllabus)
ඒකට මට ඔයාල උදව් කරයි කියල හිතනවා...
අඩුම ගානෙ බම්ප් එකක්වත් දාල යන්න යාළුවනේ....