සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ...!
අපේ යාලුවෝ ෆිල්ම් බලන්න ගොඩාක් කැමති නේ..
මම දැක්කා ගොඩාක් යාලුවෝ ම්ඩියාෆයර් මූවීස් අප්ලෝඩ් කරලා ඒවා ගන්න ලින්ක්ස් දාලා තියනවා..
මම ඔයාලට කෙලින්ම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ස්යිට් එකක් දෙන්නයි යන්නේ..
ගොඩාක් අය මේක දන්නවා ඇති.. ඒත් මේක මේ නොදන්න අයටයි..
ඔයාලට මේකේ ෆිල්ම් වල කොලිටි එක බලලම ගන්න පුලුවන්. අලුත් මූවීස් ඔක්කොම බාගන්න පුලුවනි...
එහෙනම් යාලුවනේ මෙන්න සයිට් එක..
සොරි මම දෙකක්ම දෙන්නම්..
Link
Link
රී පෝස්ට් වගේනම් සමාවෙන්න..
මොකද මේක නොබලපු නොදන්න අයටයි..
එහෙනම් අපි ගියා..
සුභ අලුත් අවුරුද්දක් වේවා!
P;S; තව ප්රශ්නයක් තියෙනවා.. ඒ තමා අපේ යාලුවෝ හැමෝම දන්නේ නැහැ කොහොමද ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් පාට්ස් ටික එකට එකතු කරගන්නේ කියලා..
සිම්පල් වැඩක් තියෙන්නේ.. ඔයාලට කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් කිසිම විදියකට ර්ර නේම් නොකර මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් එකතු කරගන්නයි..
Link
මතක තියාගන්න ඒ ෆයිල් ර්රනේම් කරන්න එපා ඩවුන්ලෝඩ් කරලා..
උදා;jhki.mkv.001 මෙහෙමයි එන්නේ.. ඔයාලා 001,002 තියන තැන් මකන්න යන්න එපා ..
ඒක එහෙමම තියෙද්දි අර ඩවුන්ලෝඩ් කර සොෆ්ට්වෙයාර් එක ඕපන් කරල ඒකේ තියන JOIN එක ක්ලික් කරලා ඒ ෆයිල් එක තියන ලොකේෂන් එක දෙන්න..
එතකොට එයා ඔයා ඩවුන්ලෝඩ් කරපු මූවී එකේ 001 කියන එක ගන්නේ.. ඒක විතරයි ඕනේ..
අනික් පාර්ට්ස් එයාම ගන්නවා. ඊට පස්සේ අවුට්පුට් ලොකේෂන් එක වෙන තැනක් දෙන්න..
පස්සේ START දෙන්න.. එච්චරයි..
මචන් ලා බම්ප් එකක් වත් දාපල්ලා නොදන්න එවුන්ට බලන්න..

අනික් පාර්ට්ස් එයාම ගන්නවා. ඊට පස්සේ අවුට්පුට් ලොකේෂන් එක වෙන තැනක් දෙන්න.. පස්සේ START දෙන්න.. එච්චරයි..

Last edited: