For the Movies Lovers

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ...!

    අපේ යාලුවෝ ෆිල්ම් බලන්න ගොඩාක් කැමති නේ..:love: මම දැක්කා ගොඩාක් යාලුවෝ ම්ඩියාෆයර් මූවීස් අප්ලෝඩ් කරලා ඒවා ගන්න ලින්ක්ස් දාලා තියනවා..:yes:

    මම ඔයාලට කෙලින්ම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ස්යිට් එකක් දෙන්නයි යන්නේ..:shocked: ගොඩාක් අය මේක දන්නවා ඇති.. ඒත් මේක මේ නොදන්න අයටයි..:confused: ඔයාලට මේකේ ෆිල්ම් වල කොලිටි එක බලලම ගන්න පුලුවන්. අලුත් මූවීස් ඔක්කොම බාගන්න පුලුවනි...:D



    එහෙනම් යාලුවනේ මෙන්න සයිට් එක..:cool:
    සොරි මම දෙකක්ම දෙන්නම්..
    Link

    Link

    රී පෝස්ට් වගේනම් සමාවෙන්න..:( මොකද මේක නොබලපු නොදන්න අයටයි..:)

    එහෙනම් අපි ගියා..
    සුභ අලුත් අවුරුද්දක් වේවා! :love:

    P;S; තව ප්‍රශ්නයක් තියෙනවා.. ඒ තමා අපේ යාලුවෝ හැමෝම දන්නේ නැහැ කොහොමද ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් පාට්ස් ටික එකට එකතු කරගන්නේ කියලා..:eek:
    සිම්පල් වැඩක් තියෙන්නේ.. ඔයාලට කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් කිසිම විදියකට ර්‍ර නේම් නොකර මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් එකතු කරගන්නයි..
    Link

    මතක තියාගන්න ඒ ෆයිල් ර්‍රනේම් කරන්න එපා ඩවුන්ලෝඩ් කරලා..:no:
    උදා;jhki.mkv.001 මෙහෙමයි එන්නේ.. ඔයාලා 001,002 තියන තැන් මකන්න යන්න එපා .. :no:ඒක එහෙමම තියෙද්දි අර ඩවුන්ලෝඩ් කර සොෆ්ට්වෙයාර් එක ඕපන් කරල ඒකේ තියන JOIN එක ක්ලික් කරලා ඒ ෆයිල් එක තියන ලොකේෂන් එක දෙන්න.. :cool:එතකොට එයා ඔයා ඩවුන්ලෝඩ් කරපු මූවී එකේ 001 කියන එක ගන්නේ.. ඒක විතරයි ඕනේ.. :yes:අනික් පාර්ට්ස් එයාම ගන්නවා. ඊට පස්සේ අවුට්පුට් ලොකේෂන් එක වෙන තැනක් දෙන්න..
    පස්සේ START දෙන්න.. එච්චරයි..:)

    මචන් ලා බම්ප් එකක් වත් දාපල්ලා නොදන්න එවුන්ට බලන්න..
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මෙන්න මගේ සයිට් එකත් බලන්න
    ඔක්​කොම තේරෙන සිංහලෙන් දෙනවා හැමදාම අලුත් බඩු

    cinamaparks.com
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83