වැඩ අස්සේ ගෙදර ආව ගෙට මොප් එක ගහල අස්පස් කරලා 2012ට ලෑස්තිවෙන්න.......... ගේ වේලෙන ටිකට ඇද උඩ ඉදන් කොටන්නේ.....වෙලාවක් හම්බවුන ගමන් කතාවක් දාන්නම්. උබටත්.......සෞභාග්‍යමත් 2012ක් මචන්........
..........................................................................
අයියෝ....... සමාවෙන්න ඕන........ දැන් තමයි වැරැද්ද දැක්කේ......... උඹල දන් නෑ මම මේ මගුල කොටන අමාරුව
......මගේ ලැප් එකේ මට අයිතිය තියෙන්නෙ ස්ක්‍රීන් එකෙන් 1/4 යි
......... මම කොටන්නෙ පුන්චි කොටුවක....... ඉතුරු 3/4 ක පොඩි එකා ටැන්ගල්ඩ් (රපුන්සල්) බලනව........ කතාකරල වැඩක් නෑ.......... ටී වී එකේ දාල දුන්නට ඒකිටත් මාත් එක්ක ලැප් එකේම බලන්න ඕන........... ආහ්... අනික් කාරනේ...... මේ දවස්වල කට්ටිය කියපු විදියට ගූගල් එකෙන් කොටන්නෙ... ටිකක් වරදිනව..... ගනන් ගන්න එපා.......
![]()
හැපී 2012 දෙන්
රොබොට් අයියා
ගෙදර අස්පස් වැඩ බාගෙට ඉවරයි.

......... අලුත් අවුරුද්දේ හොඳ අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි........ මේ වගේ අනික් අයත් තමුන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න කියල ආදරෙන් ඉල්ලනවා..............රෙප් දෙන අය අදාළ කතා දාන අයට රෙප් දීල ඒ අය දිරිහන්වන්න..............වැරැදිලා මට දෙන්න එපෝ................
රොබොට් අයියාrobert brother man ahapu prashneta uththare deepan....???
............ උඹලා ප්‍රශ්න ඇහුවහම මම දැක්කේනෑ වගේ ඉන් නෑ...... ටිකක් හිටු............
රොබොට් අයියාරොබට් අය්ය ඔය හොල්මන් පේන්නෙ එක එක ගණ වලට අයිති අයටද ?
…මනුස්ස ගණ කස්ටියට හොල්මන් පේනවලු ,දේව ගණ ,රාක්ශ ගණ අයට හොල්මන් පේන්නෙ නැතිලු ...පොඩ්ඩක් මේ සීන් එක පැහැදිලි කරපන් සහෝ..
![]()

...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...
.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ
.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ
.... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)
...... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ මට මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.
........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්
...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ
..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
රොබොට් අයියා......chamal89
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
Posts: 1,502
Join Date: Aug 2008
![]()
![]()
Today, 06:13 AM
මටමෙ වගේ කතා කොටල පුරුද්ද්ක් නෑ.. කවද කාපු ටකරම්ද... ඔන්න පුලුවන් විදිහට දෑම්ම
ඔය අපුරුවට කොටලා තියෙන්නේ......... පට්ටකතාව මචන්......... අලුත් අවුරුද්දේ හොඳ අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි........ මේ වගේ අනික් අයත් තමුන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න කියල ආදරෙන් ඉල්ලනවා..............රෙප් දෙන අය අදාළ කතා දාන අයට රෙප් දීල ඒ අය දිරිහන්වන්න..............වැරැදිලා මට දෙන්න එපෝ................
රොබොට් අයියා

(නම හරිද මන්ද) ඒ පාර ඔතන හිටපු දෙන්නෙක් තුන දෙනෙක් කියල දීල කතෝලික කොල්ලෝ සෙට් එකට මචන් ඕක සමහර දානේ ගෙවල් වල තියනවා, ඕක ඇතුලේ මළගිය ප්‍රාණකාරයා කන්න කැමති කෑම ජාති, බීම ජාති එහෙම තියල තියෙන්නේ කියල,, ඇත්තටම ඔහොම ඒවා මමත් දැකල අහල තියනවා,, කොටින්ම මැරුණු එක්කෙනා කසිප්පු වලට කැමතියි නම් පොඩි වීදුවකට කසිප්පු ටිකකුත් දාල තියනවා,, ඔහොම තියන පෙරේත තටු වල ගොඩක් දන්නේ පුළුටු කෑම,, මොකද ගොඩක් මිනිස්සු ආස මස්, මාළු, කිරි, බිත්තර නේ? ඉතින් ඔය වැඩේ ඉවර උනාම ඔය පෙරේත තටුව අරන් ගිහින් පාලු තැන් වලට දාල එනවා,, වලදාන්න,පුච්චන්න හොඳ නෑලු,,

මටත් තියන ප්‍රශ්නේ තමයි, නොපෙනෙන එහෙම බලවේග වලට භෞතික වශයෙන් එහෙම බලපෑම් කරන්න පුලුවන්ද කියන එකයි,, රොබට් අයියා උත්තරයක් දෙයි කියල හිතනවා,, 









මෙහෙමයි සීන් එක උඹට කවදාවත් මේ සම්භන්දව හරි උත්තරයක් හොයාගන්න බැරිවෙයි...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...
.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ
.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ
.... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)
ඔයාගෙ කියමන හරි ප්‍රසිද්ද කියමනක්..... නමුත් ඒ දේ හරි හෝ වැරදි කියන්න මට බෑ.... නමුත් කටවහරෙන් එනමේව ගොඩක් දුරට සත්‍ය වෙන්න ඉඩකඩ වැඩියි.......
ඒත් කරුමෙ කියන්නෙ මම රාක්ෂ ගණයේ....... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ මට මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.
........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්
...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ
..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
උත්තරය පැහැදිලි යැයි සිතමි......
රොබොට් අයියා......



පට්ට බං
උඹ කතාව කියන භාෂාවනම් පට්ට බං![]()




ubath kathawak kiyapan suranga![]()

රොබටෝ මම නිකමට අහන්නේ. උඹ කිව්වනේ උබ පන්සිල් හොඳටම රැක්කා කියලා. උඹ කන පැලෙන්න ගසන එකෙකුත් වගේනේ. ඒක අවුලක් නැතෙයි. නිකමට අහන්නේ.






මචන් සුරංග තමා අනුන්ට කරන දේ තමාටම එන බව රොබට් අයිය කිව්වා.
…මන් නිකමට කියන්නෙ.. ඒක ගැනත් පොඩ්ඩක් හිතපන් සහෝ
![]()

උඹත් එහෙම්ම හිටපන්.