එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    දැනට මේ ත්‍රේඩ් එකේ භුත කතා කීයක් කියලා තියෙනවා ද ?
    පුලුවන් නම් ඒ භුත කතා තියෙන පිටු ගණන දාන්න..
    හේතුව දැනටමත් මේ ත්‍රේඩ් එකේ පිටු 25 ක් වගේ ගිහිල්ලා..
    අද තමයි පළවෙනි පාරට මම මේ ත්‍රේඩ් එක දැක්කේ..
    නොබලපු අයට වැදගත් වෙයි..



    හෙමිහිට මුල ඉඳල බලන් පලයන් මචන්........... අතරින් පතර පොඩි පොඩි කතා, මට හම්බවුන කතාවල ලින්ක් එහෙමත් දාල ඇති.......... නිදහසේ කොනකින් පටන්ගනින්.............................
    ;)

    :frown:රොබොට් අයියා
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අද බෑ මචන්:dull:................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........:no:

    මචන් පුලුවන් නම් මට පොඩි උදවුවක් කරපන්.;)........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.:baffled:....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක් :growl:වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... :yes::yes:


    :frown:රොබොට් අයියා....



    අන්තෝ ජටා බහි ජටා!! දැන් මොකක්ද දෙන උත්තරේ මේකට:oo::( බලමු ඒත් උත්සහායක් දෙන්නම් :dull: වැඩි බලාපොරොත්තු තියාගන්න එපා හොදද :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    චා සීන් එක........ පොඩි කතා ඕන කියපු නිසා වෙලා තියෙන විදියට පොඩි කතාවක් කොටන් ගියා......... :love:පොඩි එකා වින්ඩෝ එක ක්ලෝස් කරා........... :(

    ආයෙ පස්සෙ මුල ඉඳල කොටන්න ඕන....... :(

    බලන් හිටපල්ල.........


    ගොලු සීයගෙ කතන්දරේ:growl::growl:....... හොල්මන් කෙටි කතාව....... ;)


    හූ...........:growl::growl::growl::growl:

    :frown:රොබොට් අයියා......

    රොබට් අයියටත් වෙන්නේ මාර වැඩ තමයි. :rofl: සිංහල ටයිප් කරන්න Google IME ඒක download කරන්න. ( සිංග්ලිෂ් වලින් ටයිප් කලාම සිහලෙන් වැටෙනවා ) එතකොට ටයිප් කරන්න පැය ගානක් යන්නේ නැහැ.

     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    Not interested!!!

    My dear Sjanthini, the purpose of having this thread is to discuss/ share spiritual experiences but not to dump all your garbage …. Also I don’t have any faith in God……… So get the heck out and do your prayers alone…………….

    I am god!!!

    :frown:රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබට් අයියටත් වෙන්නේ මාර වැඩ තමයි. :rofl: සිංහල ටයිප් කරන්න Google IME ඒක download කරන්න. ( සිංග්ලිෂ් වලින් ටයිප් කලාම සිහලෙන් වැටෙනවා ) එතකොට ටයිප් කරන්න පැය ගානක් යන්නේ නැහැ.


    TwoTone
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 4,479
    Join Date: May 2010
    Location: www.short-kutz.blogspot.com



    12-29-2011, 03:18 PM


    දාගතිමි;). උඹටයි ටුටෝන්ටයි ටැංකියු:)......... මේක දාගත්තහම පොඩිඑකා වින්ඩෝ එක ක්ලෝස් කරන් නැතිවෙයිද?? :baffled:


    :frown:රොබොට් අයියා
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ආම්බෝ.... පට්ට සින් ටික රෝබොටෝ.... සිරාවට බය හිතෙනවා බන්.
    ආ බන් රොබෝට් උබ දන්න මන්තර එහෙම නැද්ද.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එළ එළ බි#ජ ගැටගහගෙන ලයිට් දාන් නිදාගනින්........හෙට චූකරන්න බැරියැ....... රජකතාව සති දෙකක් විතර ලියල අප්ලෝඩ් කරනකොට කෙලවුනා..... ආයෙ ලියන්න බෑ....... අනික පස්සෙ කල්පනාවුනා ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා...... මොකද ඒක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජෙක්ට මම වගේ පඟරනැට්ටෙක් කරන අපහාසයක් කියල.......... ඉතින් ඒ කතාව මාත් එක්කම වැලලිලා ගියදෙන්..........

    :frown:රොබොට් අයියා...............

    අයියෝ රොබට් අයියා එහෙම කරන්න එපා. ඒ කතාව ආයිත් ලියපන්කො :)

     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබොට් අයිය දැන් ලොකු ලමයෙක්........

    අම්මට සිරි......... ඔෆීශලි එලකිරියට ඇවිල්ල මාස 5යි (මේක පටන්ගත්ත කාලෙ ඉඳන් සින්දු සොෆ්ට්ව්වෙයාර් බානව ඒත් හරිහැටි රෙජිස්ටර් වුනේ නෑ.... (ඊමේල් එකවුන්ට් එක ස්පෑම් කරයි කියල....)...... හරිහමන් ත්‍රෙඩ් එකක් කියල බූත කොටුව:growl: දැම්මෙ 22-11-2011.......... ඊයෙ මම කොටුවකුත් පැනල සීනියර් මෙම්බරුත් වෙලා:rolleyes:............

    මට එවල තිබුන ඊමේල් එකකුත් මේ සමග එවමි.....


    olu bakka
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 354
    Join Date: Aug 2011



    holman - 12-29-2011, 01:40 PM

    oyage holman katha nam maru.senior member kenekwath nowunata rep hena thogayayi.maru maru.elazzzzzz



    මූ හූල්ලල දවසයි ගියෙ මම සීනියර් මෙම්බර් වෙලා...........lolzzzzzz:lol:
    කල්ප විනාසේ....... කල්ප විනාසේ....................:nerd:


    මේවගේ කමෙන්ට්ස් දාල මාව දිරිගන්වන ඔක්කෝටම තුති:love::love::love:............



    ත්‍රෙඩ් එක බලල හිත සතුටෙන් කමෙන්ට් දාන:yes:,ඉල්ලුවෙ නැතත් ලෝබ නැතිව ගෙඩි පිටින්ම රෙප් දෙන;)....... කතා දාපු, කතා දානව කියල සද්ද නැතිව ඉන්න.......... හොරෙන් බලල බයවෙලා මාරුවෙන:P:shocked::P..... හැම දෙනාටම හොල්මන් නැති සුබ නව වසරක් වේවා............. ලබන අවුරුද්දෙ බූතකොටුවෙන් හම්බවෙමු.........

    මට හැම එකාගෙම කමෙන්ට්ස් වලට එකින් එක උත්තර දෙන්න බෑ....... ත්‍රෙඩ් එක බොරුවට දිග් වෙනව........
    :love::love::love::love::love:ඔක්කෝටම ස්තූතියි:love::love::love::love::love:

    ආ..... එකෙක් අහල තිබුන මන්තර තියෙනවද කියල..... මන්තර විතරක් නෙමෙයි ඔරිජිනල් හෙනරාජ තෛලයයි යමරාජ තෛලයයිත් තියෙනව....... බලේ තරම දන්නෝ දනිති......:yes:

    :frown:රොබොට් අයියා......
     
    • Like
    Reactions: kites

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියපු සමහර දේවල් නම් ඇත්ත...... ඒත් සමහර උන් හිතයිද දන් නෑ මම කට්ටඩියෙක් කියල........ ඇත්තටම මේ ජීවිතේ මටනම් දැන් ඇතිවෙලා තියෙන්නෙ....... ඉන්නෙ කොන්ඩොමීනියම් එකක..... ලොකුවට තිබුනට බැල්කනි තිබුනට ලන්කාවෙ වගේ වත්ත වටේ යනකොට තියෙන චූන් එක නෑ...... පොඩි එකාත් හැදෙන්නෙ බ්‍රොයිලර් කුකුල් පැටිය වගේ..... කැලේකට බැස්ස, සතෙක් දැකපු කාලයක් මතක නෑ........ මේ දවස්වල නිවාඩුපාඩුවෙ පාරකටවත් බැහැගන්න බෑ..... පට්ට සීතලයි............ ඒ මොන මගුලවුනත්....... අම්ම මැරුනට පස්සෙ මට ලංකාවට එන්න හිතෙන්නෙම නෑ.......... අනික ලංකාව ගැන හැමවෙලාවෙම ඇහෙන්නෙ නරක නිවුස්....... එපාවෙලා බං තියෙන්නෙ...... ලංකාව දැන් බල්ලට යනව......... පොඩි එකා ලොකුවුනොත් සමහරවිට ඌට උගේ උරුමය පෙන්නන්න මම එයි, නැත්නම් ඉතින් 55 දි තමයි, මතකනෙ මම කිවුව මොකටද කියල....... ඒ කාලෙට උඹව මට ගොඩක් ඕනවෙයි...... පිනට දත් ටික ගලවගන්න....... ලොල්.

    හොඳින් හිටපන්....... ඒත් පරිස්සමෙන්



    :frown:රොබොට් අයියා.......

    ලංකාව ගැන ඔහෙට එන්නෙම නරක නිවුස් තමා....ඒ ඉතිං කුමන්ත්‍රණ වල ප්‍රතිඵල........නමුත් ඉතිං කළකිරෙන්න තරම් ලොකු ඉෂූස් නෑ මචං.........
    අඩු ගානෙ නිවාඩුවකට ඇවිත් යන්න වරෙන්........අපි ඉන්නව නේ උඹට .........
    උඹ වගේ එකෙක් ගේ දත් ටික ගලවන්නේ නෑ.....රැකල දෙනව මිසක්.........
    ඒ පින කීචොක් පිනක් නෙවෙයි.......උඹ වගේ උන්ට මේ රටේ මිනිස්සුන් ගේ සල්ලි වලින් ඉගෙන ගෙන සේවයක් කරන්න ලැබෙන එකත් අමා මහ නිවන් දකින පින් කමක්...!!!
    :frown:දත් කිඹුලා
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    රොබට් අය්ය ඔය හොල්මන් පේන්නෙ එක එක ගණ වලට අයිති අයටද ?
    …මනුස්ස ගණ කස්ටියට හොල්මන් පේනවලු ,දේව ගණ ,රාක්ශ ගණ අයට හොල්මන් පේන්නෙ නැතිලු ...පොඩ්ඩක් මේ සීන් එක පැහැදිලි කරපන් සහෝ..
    :confused::confused::confused::confused:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රීරි මාංශ බොන්න බලාගෙන ඉන්න ප්රේත කුම්බාන්ඩයන්ට දොලපිදේනියක් හැටියටවත් අද හෙට තව කථා ගොට්ටක් වැටෙවි නේ?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ලංකාව ගැන ඔහෙට එන්නෙම නරක නිවුස් තමා....ඒ ඉතිං කුමන්ත්‍රණ වල ප්‍රතිඵල........නමුත් ඉතිං කළකිරෙන්න තරම් ලොකු ඉෂූස් නෑ මචං.........
    අඩු ගානෙ නිවාඩුවකට ඇවිත් යන්න වරෙන්........අපි ඉන්නව නේ උඹට .........
    උඹ වගේ එකෙක් ගේ දත් ටික ගලවන්නේ නෑ.....රැකල දෙනව මිසක්.........
    ඒ පින කීචොක් පිනක් නෙවෙයි.......උඹ වගේ උන්ට මේ රටේ මිනිස්සුන් ගේ සල්ලි වලින් ඉගෙන ගෙන සේවයක් කරන්න ලැබෙන එකත් අමා මහ නිවන් දකින පින් කමක්...!!!
    :frown:දත් කිඹුලා


    එළ එළ...... හිත හැදිච්ච ගමන ලංකාවට එනවෝ....... හෙන සෙට් එකක් මම එනකන් බලන් ඉන්නේ........... ගොඩක්ම ඔෆිස් එකේ බේබද්දෝ ටික:baffled:............ ආපු ගමන් කැළෑ වදිනවා:rofl:..... වැද්ද වගේ ඉන්න කැමතිනම් උඹත් වරෙන්:nerd:...............

    සෞභාග්‍යමත් 1012ක් මචන්:yes::yes:

    :frown:රොබොට් අයියා....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එළ එළ...... හිත හැදිච්ච ගමන ලංකාවට එනවෝ....... හෙන සෙට් එකක් මම එනකන් බලන් ඉන්නේ........... ගොඩක්ම ඔෆිස් එකේ බේබද්දෝ ටික:baffled:............ ආපු ගමන් කැළෑ වදිනවා:rofl:..... වැද්ද වගේ ඉන්න කැමතිනම් උඹත් වරෙන්:nerd:...............

    සෞභාග්‍යමත් 1012ක් මචන්:yes::yes:

    :frown:රොබොට් අයියා....

    කොහොමද බොලේ සියවසක් පස්සට යන්නෙ :confused::oo:
    ටයිම් මැෂින් එකක්වත් හදලද? :rolleyes:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රීරි මාංශ බොන්න බලාගෙන ඉන්න ප්රේත කුම්බාන්ඩයන්ට දොලපිදේනියක් හැටියටවත් අද හෙට තව කථා ගොට්ටක් වැටෙවි නේ?


    වැඩ අස්සේ ගෙදර ආව ගෙට මොප් එක ගහල අස්පස් කරලා 2012ට ලෑස්තිවෙන්න.......... ගේ වේලෙන ටිකට ඇද උඩ ඉදන් කොටන්නේ.....:dull: වෙලාවක් හම්බවුන ගමන් කතාවක් දාන්නම්. උබටත්.......සෞභාග්‍යමත් 2012ක් මචන්........:D
    ..........................................................................

    අයියෝ:baffled::baffled:....... සමාවෙන්න ඕන........ දැන් තමයි වැරැද්ද දැක්කේ......... උඹල දන් නෑ මම මේ මගුල කොටන අමාරුව:no:......මගේ ලැප් එකේ මට අයිතිය තියෙන්නෙ ස්ක්‍රීන් එකෙන් 1/4 යි:baffled:......... මම කොටන්නෙ පුන්චි කොටුවක....... ඉතුරු 3/4 ක පොඩි එකා ටැන්ගල්ඩ් (රපුන්සල්) බලනව........ කතාකරල වැඩක් නෑ.......... ටී වී එකේ දාල දුන්නට ඒකිටත් මාත් එක්ක ලැප් එකේම බලන්න ඕන........... ආහ්... අනික් කාරනේ...... මේ දවස්වල කට්ටිය කියපු විදියට ගූගල් එකෙන් කොටන්නෙ... ටිකක් වරදිනව..... ගනන් ගන්න එපා.......;)

    හැපී 2012 දෙන්:D

    :frown:රොබොට් අයියා