2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
යාලුවා ඇත්තටම මම ඔය කිව්වේ මම එකතු කරගත්ත දේවල්, ඒවා අනිවා‍රයෙන්ම කවුරැ හරි කිව්ව දෙයක්!!!! මොකද මට වෙන රටවල් වලට ගිහින් පරීක්ෂන කරන්න සල්ලි නැහැ!!!

ඒ උනාට මේක කියන්න ඔන ඔතන තියෙන දේවල් මම තෝරා ගත්ත දේවල් මොකද ‍අපිට ගොඩක් බොරැ දේවල් හම්බ වෙනවා ඒවායින් මම සත්‍යයි කියලා යම්තාක් දුරට ඔප්පු කරන්න පුලුවන් දේවල් තමයි ඔතන දාලා තියෙන්න්!!!!
යාලුවා දන්නේ නැති උනාට ලංකාවේ ‍‍ඓතිහාසික ලියවිලි වල පිට සක්වලයන් ගැන සදහන් වෙනවා ඒ ලියවිලි වලට උන දේ දන්නේ පරණවිතාරන මහත්තයා විතරයි. (මහත්තයා කියන්න වටින්නේ නැහැ)
මේ කමෙන්ට් එක දැක්කම එක දෙයක් මට කියන්න පුලුවන් ඔබ අපිට ලිං මැඩියෝ කිව්වට දැන්වත් පොඩ්ඩක් හොයලා නැහැ නස්කා චිත්‍ර කියන්නේ මොනාද තියලා ඒවා කොල වල ගල් වල ඇන්ද ඒවා නෙමේ, දැනට උනත් නොනැසී පවතින මේ චිත්‍ර ඇදලා තියෙන්නේ කාන්තාරයක වැලි මත ( ඇත්තම කිව්වොත් මෙවට කියන්නේ නස්කා ලයින්ස් කියලා )

:rolleyes:
එතකොට ඔය යාලුවා කොහොමද දන්නෙ පරණවිතාරණ මහත්තයා ඒවා ඉස්සුවා කියලා? (වැල් බයිලානේ) ඔයාලා දෙන්නා සෙට් වෙලාද වැඩේ දුන්නෙ:rofl:. බයිලා කියන්න එපා. දන්න දෙයක් කතාකරන්නකො. :D

(ගිරා ටෝක්ස්නේ මචං. 5වසරට ගිරා පාර දාන්න පුරුදු වුනාම දිගටම ගිරා පාර තමා. මොකෙක් හරි දෙයක් කිවුවොත් ඉස් මුදුනින් පිලිගන්නවා. :P)

මට ඔය බහුබූත හොයන්න වෙලාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ. පිරමීඩ හදන්න පිටසක්වලින් උදවු ගත්තා කියන්න තරං මම මගෙ මානව සංහතිය පහත් කරන්නෙත් නෑ. :P

නස්කා බැරිනම් මොකේ වුනත් වැඩ දැම්මා කියලා කවුරුවත්
කිවුවට මට වැඩක් නෑ. මගේ ජීවිත කාලෙදි මට අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ. :P

ඒ නිසා මගේ මානව සංහතිය බෙලහීනයැයි කියන්න, ඒලියන්ස්ලා උතුම්ය උන් අපිට පණිවුඩ එවන්න, පිරමීඩ හදන්න, අක්කර ගානක් විශාල වගාවන් කපලා පැටර්න්ස් පැයෙන් දෙකෙන් අඳින්න, එකී මෙකී නොකී ජිල්මාට් දාන්න තරම් බලවත්ය කියලා හිතන්න තරම් මම බෙලහීන කෙනෙක් නෙවෙයි ඔයාලා වගේ. :P
 
  • Like
Reactions: IveyStyle

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
යාලුවා ඇත්තටම මම ඔය කිව්වේ මම එකතු කරගත්ත දේවල්, ඒවා අනිවා‍රයෙන්ම කවුරැ හරි කිව්ව දෙයක්!!!! මොකද මට වෙන රටවල් වලට ගිහින් පරීක්ෂන කරන්න සල්ලි නැහැ!!!

ඒ උනාට මේක කියන්න ඔන ඔතන තියෙන දේවල් මම තෝරා ගත්ත දේවල් මොකද ‍අපිට ගොඩක් බොරැ දේවල් හම්බ වෙනවා ඒවායින් මම සත්‍යයි කියලා යම්තාක් දුරට ඔප්පු කරන්න පුලුවන් දේවල් තමයි ඔතන දාලා තියෙන්න්!!!!
යාලුවා දන්නේ නැති උනාට ලංකාවේ ‍‍ඓතිහාසික ලියවිලි වල පිට සක්වලයන් ගැන සදහන් වෙනවා ඒ ලියවිලි වලට උන දේ දන්නේ පරණවිතාරන මහත්තයා විතරයි. (මහත්තයා කියන්න වටින්නේ නැහැ)
මේ කමෙන්ට් එක දැක්කම එක දෙයක් මට කියන්න පුලුවන් ඔබ අපිට ලිං මැඩියෝ කිව්වට දැන්වත් පොඩ්ඩක් හොයලා නැහැ නස්කා චිත්‍ර කියන්නේ මොනාද තියලා ඒවා කොල වල ගල් වල ඇන්ද ඒවා නෙමේ, දැනට උනත් නොනැසී පවතින මේ චිත්‍ර ඇදලා තියෙන්නේ කාන්තාරයක වැලි මත ( ඇත්තම කිව්වොත් මෙවට කියන්නේ නස්කා ලයින්ස් කියලා )

whats this thing with senerath paranawithana? I've heard people talking about him like 1000 times and this is the first time i heard someone blaming him instead of appreciating his work.

so i like to know whats the reason behind that tone you used there.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මම උපතින් ක්‍රිස්තියන් වුනත් එහි හුඟක් හරයන් වැරදියි කියලයි මම කියන්නේ.ජේසු ඇත්ත.ජේසුට දෙවියන් හමු වුනා කියන එකත් ඇත්ත.ඔහු මරනයෙන් නැගිට්ටා කියන එකත් ඇත්ත.
ඇත්තටම ඒලියන්ස්ලා තමයි ජේසු තුමාට හමු වුනේ. ඔහු සිතුවේ දෙවියන් කියලා.නෑ ඒ දෙවියන් නෙවෙයි. ඒලියන්ස්ලා.ඒලියන්ස්ලා දෙවියන් ලෙස ඔහු ඉදිරියේ පෙනී සිටියා. ජේසුගේ මරනයෙන් පසු එලියන්ස්ලා තමයි ඔහුව ජීවමානව ආපහු ප්‍රොජෙක්සන් එකක් ඒ කියන්නේ හොලෝ කියුබ් එකක් වශයෙන් පෙන්වුයේ.හොලොග්‍රැ‍ෆි ලේසර් ප්‍රොජෙක්ෂන් එකක්. ගෝඩ් කියලා එලියන්ස්ලා හැදින් වූයේ ගුඩ් කියන එක.හෙවන් කීවේ අන්තර් සක්වල කියන එක.ක්‍රිස්තියානි හරයන් මූලික ලෙස වැරදි කියපු නිසා මාව පල්ලියෙනුත් පන්නා ගත්තා.නමුත් මගේ බෞද්ධ පෙම්වතිය මට කියලා දුන්න පුනර්භවය සත්‍ය බව මට දැන් හිතෙනවා.
 
එතකොට මොකක්ද ඔයා මේ කියන වැල් බයිලාවේ තේරුම? අපි කියන දේවල්වල හරයක් තියෙන්න ඕනෙ.

"ඒලියන්ස්ලාට මාව ඒලියන් කෙනෙක් නෙවෙයි"

ටොපා ඔය පිස්සු වැඩ දැංවත් නවත්තලා මානසික වෛව්‍යවරයෙක් හම්බවෙන්න. ඔයා ආයෙත් අඬන්න තමා මේ ලෑස්ති වෙන්නෙ ;)
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේ වසරේ ඔවුන්ගේ පැවත්ම අපිට තහවුරු වෙනු ඇත.එතකන් ඉවසන්න.trust me.;)
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
පිටසක්වල ජීවින් වර්ථමානයේ ආකාශයේ ආලෝක ධරාවන් සහ හඳුනා නොගත් වස්තූන් ලෙස බොහෝ අය දැක ඇත.නිරීක්ෂනය කර ඇත.
නමුත් අතීතයේ ඔබේ මුතුන් මිත්තන් පිටසක්වල ජීවින් දෙවිවරු ලෙස දැක ඇත
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ වසරේ ඔවුන්ගේ පැවත්ම අපිට තහවුරු වෙනු ඇත.එතකන් ඉවසන්න.trust me.;)
I don't give a $hit :P

ඔයත් එහෙනං වැල් බයිලා ගහන්නෙ නැතුව ඉන්න. අපි ඒක වුනාට පස්සෙ කතා කරමු :P

උඹට මේ වැල් බයිලෙ ඔප්පු කරගන්න බෑනෙ හොලන්ඩ් ඒලියන්? :rofl:

තව රෙදි ගලවගන්නෙ නැතුව යන්න එහෙනං ටොපොලොජි. :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිටසක්වල ජීවින් වර්ථමානයේ ආකාශයේ ආලෝක ධරාවන් සහ හඳුනා නොගත් වස්තූන් ලෙස බොහෝ අය දැක ඇත.නිරීක්ෂනය කර ඇත.
නමුත් අතීතයේ ඔබේ මුතුන් මිත්තන් පිටසක්වල ජීවින් දෙවිවරු ලෙස දැක ඇත
ඇයි ටොපා හොලන්ඩ්වල ඔයාගෙ ඇන්සෙස්ටර්ස්ලා ඕවා දැක්කෙ නැද්ද......:rofl:

අනේ රත්තරං පිස්සු විකාරෙන්ද ඔයා කියවන්නෙ?

ඉන්න තැනක් කියන්න ඩොක්ටර් කෙනෙක් එවන්න :lol:
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    cropcircles.jpg

    me monada ban carpet designs d?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කියෝගෙන ආවා මගදි පිස්සෙක් පෑනල ත්‍රෙඩ් එක කාලනේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුඟක් අය මේ ක්‍රොප් සර්කල් ලඟට ආවම අහන්නේ, මේක හදන්න බින් කීයක් හිස් කරාද කියලා.නමුත් මේ වගේ එකක් එහෙම හොරෙන් හදන්න බෑ.හුඟක් ඒවා මතු වුනේ ජනවාස තියෙන තැන්වල.
    අනිත් එක මේවා සීඩි තැටි නෙවෙයි.කවයක් ආකාරයට එවන සැඟවුන පණිවුඩ.හුඟක් ඒවා තේරු අරගෙන නැති නිසා අන්තර් ජාලය හරහා පණිවුඩ එවනවා. මේ එවන පණිවුඩත් අති ප්‍රබලයි.ඒවා වේගයෙන් ක්‍රියාකාරිව ලෝකය හරහා හමා යනවා.
    2012 කියන්නේ අතිශමය තීරණාත්මක වසරක්. ඒක ලෝක විනාශය ලෙස හිතන්නේ එහි තියෙන තීරණාත්මකබාවය වෙන ක්‍රමයකට ප්‍රබලව මායා වරුන් හරහා මේ දක්වා අප වෙත එවන්න විතරයි.

    තාක්ෂනික දියුනුව ලබා දෙන්න බොහොම සුලු කාලයයි යන්නේ. පිටසක්වල ජීවින් ඒ වෙනුවෙන් කාපු ක‍ටු පෘථිවිවාසීන් කාලා නෑ.ඒක නිසා තමයි ඉතා වේගවත්ව අපි යම් කිසි දියුනුවක් ලැබුවේ.නමුත් අපේ හුඟක් අඩුපාඩු තියෙනවා.ඒවා සමග අපිට අනාගතයක් නෑ.ඒවා නිවරදි කර ගත යුතුයි.නැත්නම් අපේ විනශය අපිම ලබා කර ගැනීම නියතයක්.
    විශ්ව ප්‍රතිපත්ති සහ ධර්මතා අනුව තමයි අපි කවදහරි මේ සක්වලෙන් එලියට යන්නේ. එහෙම නැතුව කොහෙවත් යන්නේ නෑ.1969 හඳට ගිය අපි වසර 40කට පසු හිතාපු ගමන් මග,බලාපොරොත්තු වුන ගමන් මගට පැමින නෑ නේද? 2010 ගැන ලියවුන පරණ පොත් සහ අපේ අද දියුනුව අහසයි පොලවයි වගේ.
    එහෙම හරක් වගේ ගාල කඩා ගෙන අන්තර් සක්වලට යන්නේ නෑ.මොකද අපි සාධාරනත්වය සහ ධර්මතා ඒ කියන්නේ morals පෙන්නලා නෑ.

    හදට ගියා කියන එක බොරුවක් කියලා පෙන්වන්න දැන් මත ඉදිරිපත් වෙනවා.
    හදෙන් ගෙනාවා කියන පාශාණ එහෙම පෘතුවියෙන් හමුවෙලා තියනවා.
    ඒ දවස් වලට වඩා තාක්ශනය දැන් දසදහස් වාරයක් දියුනුයි.ඒ වගේම ඒ දවස් වලට වඩා ඇමරිකාවේ මුදල් ශක්තිය ගොඩක් ස්ථාවර වෙලා තියනවා.ඒත් තාමත් අලුතෙන් රොකට් එකක් හදලා හදට යවන්න බැරි වෙලා තියනවා.
    2012 ලොකේ විනාශ වෙන්නේ නෑ.ඒත් ලෝකේ කනපිට ගහන දේවල් වෙන්න පුලුවන්.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    වෑදිලා වෑදිලා:lol::lol: රිදිච්චා තාම මතක් වෙනවද කොහෙද:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ
    මම කතාව මෙහෙම පටන් ගන්නම්.

    ■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)

    ■ ක්‍රිස්තු ධර්මය‍ට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා

    සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.

    ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ‍ජීවි‍යෝ ( උපකල්පනයක් පමනයි)

    ■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි

    ■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
    ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
    අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ :shocked: ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
    අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
    (දැකලා නැති අය බලා ගන්න)
    images

    images

    තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)

    ■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
    (නස්කා චිත්‍රත් බලන්නකෝ)
    images

    images

    තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!

    අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හ‍රියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්

    පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ‍ගැන හොයන්න.

    විශේෂ ස්තුතිය.
    ● ඉන්දුල අයියාට
    ● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
    ● ***.com

    ඉතා විශේෂ ස්තුතිය,
    මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ
    wow man
    a great reply...i like to meet u man..
    u have given me something to think of...
     
    Status
    Not open for further replies.